ඔන්න ඉතින් මම මෙදා සැරේ නිවාඩුවට ආව ගමන් කරේ කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය බලන්න ගියා. මේක විවුර්ථ කරේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 27 වෙනිදා ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අවුරුදු 150ක් සම්පූර්ණ වීම නිමිතෙන්. කියන්න වචන නෑ සෑහෙන මහන්සි වෙලා මේ ස්ථානය හදලා තියනවා. මම මේ ගත්ත ෆොටෝ ටිකක් ඔයාලා එක්ක බෙදා හදාගන්න හිතුවා.


