Skylark ට ප්රස්නයක්
අනත්ත කියන එක ගැන මම ඉස්සෙල්ලාම කියෙව්වෙ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ පොතෙන්. ඒක් එච්චර ගැබුරු පොතක් නෙවෙයි. ඒත් බුදු දහමේ මූලික හරය අවබෝද කරගන්න ඒක මට උපකාරී වුනා
අවාසනාවකට මෑතක ඉඳලා අනත්ත කියන එකට මගේ යාලුවන් පවා විවිධ අර්තකතන දෙන්න පටන් අරන්. දැන බොහෝ දෙනෙක් කියන්නෙ අනත්ත කියන්නේ අනාත්ම කියන එක නොවෙයි, ආත්මයක්, Hidden Agent කෙනෙක් , soul නැත යන්න නොවෙයි කියායි. අනත්ත යනු "තමන් වසඟයේ පවත්වා ගන්නට බැරි බව" යනුවෙන් දැන්බොහෝ නාලිකාවල, ස්වාමීන්වහන්සේලා, උපාසකවරු සහ දසසිල් මාතාවන් ප්රකාශ කරනවා.
වල්පොල රාහුල හිමියන් පමනක් නොව ද්වි-භාශා උගත් බොහො හිමිවරු නම් අනත්ත යන්න පැහැදිලි කලේ "අනාත්ම- ආත්මයක් නැතිබව" යනුවෙනි. මෑතක පටන් මේ සිදුවීගෙන යන වෙනස මට නම් අරුමයකි. ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?