පැටියා;17959950 said:මුලින්ම කාඩ් එකත් එක්ක ආපු කොලේ තියන PIN එක ගහලා කාඩ් එක ඇක්ටිවේට් කරගන්න ඕනෙ.
Fiverr, Odesk වගේ ගොඩක් freelance සයිට් වලින් හොයන සල්ලි Payoneer හරහා ගන්න පුලුවන් කෙලින්ම.
Paypal එකේ තියන සල්ලි ගන්නත් පුලුවන් Payoneer US Payment Service එක හරහා.
HNB, සම්පත්, BOC, Commercial ATM වලින් සල්ලි ගන්න පුලුවන්.
HNB ATM වලින් ලක්ෂ 2ක් වෙනකං ගන්න පුලුවන්.
http://community.payoneer.com/en/di...t-support-payoneer-us-payment-service-anymore

camera gattda ??


mata meka active karaganna user name eka mataka nah bn 
mn me dala thibila menna awilla