Payoneer HELP

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    පැටියා;17959950 said:
    මුලින්ම කාඩ් එකත් එක්ක ආපු කොලේ තියන PIN එක ගහලා කාඩ් එක ඇක්ටිවේට් කරගන්න ඕනෙ.

    Fiverr, Odesk වගේ ගොඩක් freelance සයිට් වලින් හොයන සල්ලි Payoneer හරහා ගන්න පුලුවන් කෙලින්ම.
    Paypal එකේ තියන සල්ලි ගන්නත් පුලුවන් Payoneer US Payment Service එක හරහා.

    HNB, සම්පත්, BOC, Commercial ATM වලින් සල්ලි ගන්න පුලුවන්.
    HNB ATM වලින් ලක්ෂ 2ක් වෙනකං ගන්න පුලුවන්.

    http://community.payoneer.com/en/di...t-support-payoneer-us-payment-service-anymore

    :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නේ නෑ කොල්ලා බම්පියක් කොටල යන්න ආවෝ :cool:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දන්නේ නෑ කොල්ලා බම්පියක් කොටල යන්න ආවෝ :cool:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    11.gif
     
    Dec 22, 2012
    29
    0
    0
    මගේ payoneer එකට 15$ ක් ඕන වෙලා තියෙනවා. කාටද දෙන්න පුළුවන්? HNB එකක් තියෙන කෙනෙක් නම් ඒ වෙලාවේම සල්ලි එවන්න පුළුවන්. වෙන bank එකක් නම් දවසක් ඇතුලත bank එකට ගිහින් සල්ලි දාන්නම්. පේරාදෙණිය, හසලක නම් හමු වෙලා සල්ලි අතට දෙන්නත් පුළුවන්. පුළුවන් කෙනෙක් මට email එකක් දාන්න. [email protected]
     
    Dec 22, 2012
    29
    0
    0
    මගේ payoneer එකට 15$ ක් ඕන වෙලා තියෙනවා

    මගේ payoneer එකට 15$ ක් ඕන වෙලා තියෙනවා. කාටද දෙන්න පුළුවන්? HNB එකක් තියෙන කෙනෙක් නම් ඒ වෙලාවේම සල්ලි එවන්න පුළුවන්. වෙන bank එකක් නම් දවසක් ඇතුලත bank එකට ගිහින් සල්ලි දාන්නම්. පේරාදෙණිය, හසලක නම් හමු වෙලා සල්ලි අතට දෙන්නත් පුළුවන්. පුළුවන් කෙනෙක් මට email එකක් දාන්න. [email protected]
     
    Dec 22, 2012
    29
    0
    0
    එහෙම වෙනසක් නෑ මම හිතන විදියට

    එහෙම වෙනසක් නෑ මම හිතන විදියට