සුපිරි_movie_එකක්!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ෆිල්ම් එක බැලුව මචන්.. සුපිරි. රෙප් පවර් එකනම් 3යි.:( ඔන්න දුන්න.
තව බලපු හොද ෆිල්ම් තියෙනවනම් කියපන්. මම ඔය බොරු ඇක්ෂන් බලන්නනම් වැඩිය කැමති නෑ.:no: කම්මැලි නැතුව බලන්න පුළුවන් ස්ටෝරි තියෙනවනම් කියපන්.:D

kohomada kathaawa? niyamayi neda? lassana kathaawak... :) :)

balapu honda eewa set unaama aniwa kiyannam macho...

action katha thama ban wadiyen hadenne...
patta stories hadenawa godak adui... :(

issara nam mama oya oona ekak baluwa..
dan ehema balanna hithenne na ban..
IMDb rate eka users la anuwa 7+ wage thiyana (6+ ewath ok), trailer eka anuwa hithata wadina ekak thama dan balanne.. :yes:

honda ewa set unaama mama hoyala daannam :yes: :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ෆිල්ම් එක බැලුව මචන්.. සුපිරි.

11.gif
11.gif
11.gif
11.gif
11.gif



ado thawa me wage ewa nadda banz

මම කලින් බලපු දෙක තුනක් තිබ්බා දැන් හොයන්න ඕනේ බන්..
මේ thread එකේ ඔන්න අනිත් අය movies සෙට් එකක්ම දාලා තියනවා..
ඒවා try කරලා බලන්න දැනට.. :) :) :)

අනිත්වා සෙට් වුනු ගමන් දාන්නම්.. :)
 

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif





    මම කලින් බලපු දෙක තුනක් තිබ්බා දැන් හොයන්න ඕනේ බන්..
    මේ thread එකේ ඔන්න අනිත් අය movies සෙට් එකක්ම දාලා තියනවා..
    ඒවා try කරලා බලන්න දැනට.. :) :) :)

    අනිත්වා සෙට් වුනු ගමන් දාන්නම්.. :)

    okkoma beluwa machan e tikama pattai...film ekak nene balanna..hehe
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆


    මේක බැලුවා මචන් පට්ට කියන්නේ සුපිරි!
    මම ගොඩක් කැමති මේ වගේ කතා වලට...
    මට දකිද්දීම හිතුනා අනිවා පට්ට කියලා...
    ඇඬේනවා බලද්දී..
    1995 රුවන්ඩාවේ ජනවාර්ගික සමුල ඝාතනය බරපතල කෙදවාචකයක්...
    අහිංසක මිනිස්සු ලක්ෂ 10ක් පෙති ගැහිච්ච කෙදවචකයක්..
    ඒ ගැන හැදිච්ච films තියනවා 4-5ක් ..
    ගොඩක් ඒවාට torrents හොයා ගන්න අමාරුයි මචන්...


    thanks උඹ මේක දුන්නට.. :yes: :)
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo

    Balala atha patta!!!!. ...


    Hitenawa uba mewatath asa wei... Me okkoma drama type classics

    Children of heaven - Meka balapan aniwa patta

    life is beautiful - Adenawa

    Colors of paradise - Patta kathawa (lankawe kasun kalhara geth priyathama ekak thamai meka hodai ending ekata wada story eke wena dewal feelings patta...



    Thank you machan kalekata passe watina movie ekak ekka thread ekak daala :)


    e ban me tiama patta...thwa me wage ewa kiyapanko loku deyak ban