http://ikman.lk/en/nissan-petrol-y60-1991-for-sale-colombo-11
ikman eke dakke ubalata one wei kiyala damma onna.....................
de silva valuation
3 million
not baad sinhalu
http://ikman.lk/en/nissan-petrol-y60-1991-for-sale-colombo-11
ikman eke dakke ubalata one wei kiyala damma onna.....................
ජොනී බට්ට;17935550 said:mekanam kiri toiya ekata thiyanawa, hora magadiyaknam newei wage

අපෝ. . . . වාහනයක් නැතුව පයින් ගියත් නවාරා නම් එපා. . . මොන ලෙඩේ ආවත් Hilux, KDH කොහොම හරි ගොඩ දන්න පුළුවන්.. ඒ උනාට Navara නම්. . . අනික බඩුත් නෑ . . . කරදරයක් නැතුව දුවන්න නම් සුපිරිම කැබ් එක L200 . . කිසිම වදයක් නෑ...
http://ikman.lk/en/nissan-petrol-y60-1991-for-sale-colombo-11
ikman eke dakke ubalata one wei kiyala damma onna.....................
moko ban navara epa kiyanne?
mage yaluvek use karanava..kisi aulak ne

Y60 අස්සේ නවාර ගහන්නේ මොකද කුකුලොහ්![]()

ඔහොම තද වෙලා හරි යයිද බං?ඒක අහපන් ට්‍රිප් එක ගිය එවුන්ගෙන්![]()
හදන්න ඹනේ නැ බන් හදලා තියෙන්නේ ඇවිත් සෙට් වෙයන්Kattiya set wela elakiri eke 4x4 club ekak hadamuda?
ඇයි උබට උන් මොකද කිව්වේmeka club eka echchara active na ne ban, anika oke inne hena paddo set ekak....