අයියෝ යහපාලනෙන් දෙන්නේ 5ජීබීද? චින්තනෙන් වේගේ 16ගුනයක් වැඩි කරලා ජීබි 10ක්ම වැඩිපුර දුන්න මතක නෑති හැටි.....![]()

sra speed wadi unama data yana widiha hoyGann BA ,LIMIT KARANNA PULUWAN KARAMAYAK DANNWADA ?
ඒ කවදද බං?![]()

sra speed wadi unama data yana widiha hoyGann BA ,LIMIT KARANNA PULUWAN KARAMAYAK DANNWADA ?
මතක හැටියට ගිය අවුරුද්දෙ මුල.
ඕවත් දේශපාලනේට ඇද ගන්න හිස් මොල තියෙන උන්ට පොඩි හින්ට් එකක් ගැහුවේ![]()

මේ අවුරුද්දේ මුල නම් ස්පීඩ් වැඩි කරානේ......ඩේට වැඩිපුර දීපු කතාවක් යන්තම් මතකයි
කොහොම හරි SLT ගස් ගෙම්බෝ දැන් සිරි සඟබෝ වගේ දුන්නට 512 එකට කෙලපු එකට නම් හොඳක් වෙන්නේ නෑ ඕකුන්ට![]()

මතක හැටියට ගිය අවුරුද්දෙ මුල.
ඕවත් දේශපාලනේට ඇද ගන්න හිස් මොල තියෙන උන්ට පොඩි හින්ට් එකක් ගැහුවේ![]()

වද්ද ෆක්..
slt 35 දීලත් 512 කුකුලන් මාරු උනේ නෑ නෙ ගැටේ කියල දන්න නිසා..
දැන් 40 දීල හරි මාරු කරවන්න හදනව වෙන්න ඇති එහෙනම් home පැකේජ් තියන උන්ව..
පරණ මගුලේ ඕක විතරයි තවම කරන්න බැරි උනේ 
40 gb දුන්නට බැහැ peak off peak අයින් කරන්නත් ඕන.පරණ මගුලේ ඕක විතරයි තවම කරන්න බැරි උනේ
![]()

පැටියා;17963617 said:සෑහෙන සහනයක්. යහපාලනේ ප්‍රතිළුල තමා මේවා![]()
මේවා දකිනකොට තමයි බත් බැලයන්ට දරාගන්න බැරිව අඩන්නේ ..
උඹලකඩ කාලා කොත්තමල්ලි බිලා 1GB ,5GB මේවා මොනවාද මෙහෙමද මහා රජා දුන්නේ ( දිල්වාලේ පුක වාලේ ඔටු හවුල ගුනේට කුණු හරහා කබරයෝන්ට මේවා පෙන්නේ නැ )
මාස 2ක් සම්පුර්ණ නැ දෙනවා කිව්වාටත් වඩා සහන දීලා තියෙනවා බැලන්ස් කරගෙන ...

යහපාලනය ජනතා හිතකර ආණ්ඩුවක් .. කොමිස් නැ අයතා ගසාකෑම් නැ පවුල් හැදිලි නැ

1212 call karala ahapan.Source? මම දැක්ක හැටියට මේක කොහේවත් කියලා නෑ.

උබලා බැන්ජ් විඩ් හිඟන්නෝ....... පව් අපිනම් 100 විතර භානවා සතියට...වද්ද ෆක්..
slt 35 දීලත් 512 කුකුලන් මාරු උනේ නෑ නෙ ගැටේ කියල දන්න නිසා..
දැන් 40 දීල හරි මාරු කරවන්න හදනව වෙන්න ඇති එහෙනම් home පැකේජ් තියන උන්ව..