SLT increasing GB from 1st March!

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අයියෝ යහපාලනෙන් දෙන්නේ 5ජීබීද? චින්තනෙන් වේගේ 16ගුනයක් වැඩි කරලා ජීබි 10ක්ම වැඩිපුර දුන්න මතක නෑති හැටි..... :lol:
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    sra speed wadi unama data yana widiha hoyGann BA ,LIMIT KARANNA PULUWAN KARAMAYAK DANNWADA ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ යහපාලනෙන් දෙන්නේ 5ජීබීද? චින්තනෙන් වේගේ 16ගුනයක් වැඩි කරලා ජීබි 10ක්ම වැඩිපුර දුන්න මතක නෑති හැටි..... :lol:

    ඒ කවදද බං? :oo:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඒ කවදද බං? :oo:

    මතක හැටියට ගිය අවුරුද්දෙ මුල. :yes:

    ඕවත් දේශපාලනේට ඇද ගන්න හිස් මොල තියෙන උන්ට පොඩි හින්ට් එකක් ගැහුවේ:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මතක හැටියට ගිය අවුරුද්දෙ මුල. :yes:

    ඕවත් දේශපාලනේට ඇද ගන්න හිස් මොල තියෙන උන්ට පොඩි හින්ට් එකක් ගැහුවේ:P

    මේ අවුරුද්දේ මුල නම් ස්පීඩ් වැඩි කරානේ......ඩේට වැඩිපුර දීපු කතාවක් යන්තම් මතකයි

    කොහොම හරි SLT ගස් ගෙම්බෝ දැන් සිරි සඟබෝ වගේ දුන්නට 512 එකට කෙලපු එකට නම් හොඳක් වෙන්නේ නෑ ඕකුන්ට :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ අවුරුද්දේ මුල නම් ස්පීඩ් වැඩි කරානේ......ඩේට වැඩිපුර දීපු කතාවක් යන්තම් මතකයි

    කොහොම හරි SLT ගස් ගෙම්බෝ දැන් සිරි සඟබෝ වගේ දුන්නට 512 එකට කෙලපු එකට නම් හොඳක් වෙන්නේ නෑ ඕකුන්ට :(

    ඔය කියන්නෙ වවුලන්ට දීපු 10GB ගැන. මහින්දගෙ ලොවන මී හරකෙක් මගෙ ලණුව එලට කෑවා :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තොපි බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...™
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මතක හැටියට ගිය අවුරුද්දෙ මුල. :yes:

    ඕවත් දේශපාලනේට ඇද ගන්න හිස් මොල තියෙන උන්ට පොඩි හින්ට් එකක් ගැහුවේ:P

    පොන්නය වැඩේ යනවා වගේ :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621
    113
    වද්ද ෆක්..
    slt 35 දීලත් 512 කුකුලන් මාරු උනේ නෑ නෙ ගැටේ කියල දන්න නිසා..
    දැන් 40 දීල හරි මාරු කරවන්න හදනව වෙන්න ඇති එහෙනම් home පැකේජ් තියන උන්ව..

    :rofl::rofl:

    40 gb දුන්නට බැහැ peak off peak අයින් කරන්නත් ඕන.:angry: පරණ මගුලේ ඕක විතරයි තවම කරන්න බැරි උනේ :rofl:
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,235
    1,292
    113
    40 gb දුන්නට බැහැ peak off peak අයින් කරන්නත් ඕන.:angry: පරණ මගුලේ ඕක විතරයි තවම කරන්න බැරි උනේ :rofl:

    :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;17963617 said:
    සෑහෙන සහනයක්. යහපාලනේ ප්‍රතිළුල තමා මේවා :)

    මේවා දකිනකොට තමයි බත් බැලයන්ට දරාගන්න බැරිව අඩන්නේ ..
    උඹලකඩ කාලා කොත්තමල්ලි බිලා 1GB ,5GB මේවා මොනවාද මෙහෙමද මහා රජා දුන්නේ ( දිල්වාලේ පුක වාලේ ඔටු හවුල ගුනේට කුණු හරහා කබරයෝන්ට මේවා පෙන්නේ නැ ) :rofl::rofl::rofl:

    මාස 2ක් සම්පුර්ණ නැ දෙනවා කිව්වාටත් වඩා සහන දීලා තියෙනවා බැලන්ස් කරගෙන ...:yes:

    මේවා දකිනකොට තමයි බත් බැලයන්ට දරාගන්න බැරිව අඩන්නේ ..
    උඹලකඩ කාලා කොත්තමල්ලි බිලා 1GB ,5GB මේවා මොනවාද මෙහෙමද මහා රජා දුන්නේ ( දිල්වාලේ පුක වාලේ ඔටු හවුල ගුනේට කුණු හරහා කබරයෝන්ට මේවා පෙන්නේ නැ ) :rofl::rofl::rofl:

    මාස 2ක් සම්පුර්ණ නැ දෙනවා කිව්වාටත් වඩා සහන දීලා තියෙනවා බැලන්ස් කරගෙන ...

    :yes:

    යහපාලනය ජනතා හිතකර ආණ්ඩුවක් .. කොමිස් නැ අයතා ගසාකෑම් නැ පවුල් හැදිලි නැ

    Ithin bam slt eka 25 GB idan 35 GB karala speed eka double kale yahaponnayata issella paalanayedine :rofl:
    Ridei (tm)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,682
    2,491
    113
    Bevery Hills-90210
    වද්ද ෆක්..
    slt 35 දීලත් 512 කුකුලන් මාරු උනේ නෑ නෙ ගැටේ කියල දන්න නිසා..
    දැන් 40 දීල හරි මාරු කරවන්න හදනව වෙන්න ඇති එහෙනම් home පැකේජ් තියන උන්ව..

    :rofl::rofl:
    උබලා බැන්ජ් විඩ් හිඟන්නෝ....... පව් අපිනම් 100 විතර භානවා සතියට...