☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

thanujaka

Well-known member
  • message ekak ewwa machan.. balapan
    uba connections hadaddi dial-up widihatada hadanne?

    උබ එව්ව එක බානවා මේ...
    මම ඕව මුකුත් හදල නෑ බං ඕක ශිෆ්ට් කරන්න මොකද්ද සීන් එකක් කිව්වා...
    වැඩි වැඩ කරන්න මම දන්නෙත් නෑ බං ලැප් වලින්...:dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ එව්ව එක බානවා මේ...
    මම ඕව මුකුත් හදල නෑ බං ඕක ශිෆ්ට් කරන්න මොකද්ද සීන් එකක් කිව්වා...
    වැඩි වැඩ කරන්න මම දන්නෙත් නෑ බං ලැප් වලින්...:dull:
    ela ela.. balamu api :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    etisalat දැම්මට හරි ගියේ නෑ බං..
    මේ දැන් නිදිමතයි බං..
    ඒ මගුල උඹටත් හදන්න බෑ කියන්නේ ඉතිං මට කොහොමත්ම බෑ බං...:sorry:
    eke ban menna me option tika thiyenna one
    377487

    anna e tika naha :no:
    oka public forum dala balapan heta.
    oka karapu ekek idi aniwa :yes:
    mamath adamai ohoma seen ekak dakke :dull:
     

    thanujaka

    Well-known member
  • eke ban menna me option tika thiyenna one
    377487

    anna e tika naha :no:
    oka public forum dala balapan heta.
    oka karapu ekek idi aniwa :yes:
    mamath adamai ohoma seen ekak dakke :dull:

    අනේ ඕව කරන්න ඕනේ නෑ බං..
    අර USB එකට ගහන wifi ජිගිපිරියක් ගන්නව බං 800නෙ..
    එක මේ උට්ට අඹර අඹර ඉන්නවට වඩා ලේසි..:dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ ඕව කරන්න ඕනේ නෑ බං..
    අර USB එකට ගහන wifi ජිගිපිරියක් ගන්නව බං 800නෙ..
    එක මේ උට්ට අඹර අඹර ඉන්නවට වඩා ලේසි..:dull:
    mama karala thiyenne ban phone ekata sim eka dala phone eken Tethering karala Wi-Fi hotspot ekak hadala eken thama lap eka log wenne.. ;)
    eka lesi dongle gaha gaha innawata wada :P