message ekak ewwa machan.. balapan
uba connections hadaddi dial-up widihatada hadanne?
උබ එව්ව එක බානවා මේ...
මම ඕව මුකුත් හදල නෑ බං ඕක ශිෆ්ට් කරන්න මොකද්ද සීන් එකක් කිව්වා...
වැඩි වැඩ කරන්න මම දන්නෙත් නෑ බං ලැප් වලින්...

message ekak ewwa machan.. balapan
uba connections hadaddi dial-up widihatada hadanne?

ela ela.. balamu apiඋබ එව්ව එක බානවා මේ...
මම ඕව මුකුත් හදල නෑ බං ඕක ශිෆ්ට් කරන්න මොකද්ද සීන් එකක් කිව්වා...
වැඩි වැඩ කරන්න මම දන්නෙත් නෑ බං ලැප් වලින්...![]()

ela ela.. balamu api![]()
ඔන්න එව්වා දෙකම...![]()

හායි ලෙස්බි...![]()
උබ මීටර් එකෙන්ද හිටියේ,,, උබ කියුවේ නැත්නම්, අරු ඕක අල්ලගන්නේ නෑ...



උබ මීටර් එකෙන්ද හිටියේ,,, උබ කියුවේ නැත්නම්, අරු ඕක අල්ලගන්නේ නෑ...

apita ithin ingirisi bahane ban![]()

eke ban menna me option tika thiyenna oneetisalat දැම්මට හරි ගියේ නෑ බං..
මේ දැන් නිදිමතයි බං..
ඒ මගුල උඹටත් හදන්න බෑ කියන්නේ ඉතිං මට කොහොමත්ම බෑ බං...![]()



eke ban menna me option tika thiyenna one
![]()
anna e tika naha
oka public forum dala balapan heta.
oka karapu ekek idi aniwa
mamath adamai ohoma seen ekak dakke![]()

mama karala thiyenne ban phone ekata sim eka dala phone eken Tethering karala Wi-Fi hotspot ekak hadala eken thama lap eka log wenne..අනේ ඕව කරන්න ඕනේ නෑ බං..
අර USB එකට ගහන wifi ජිගිපිරියක් ගන්නව බං 800නෙ..
එක මේ උට්ට අඹර අඹර ඉන්නවට වඩා ලේසි..![]()


Ad is not availableමෙන්න මේකක් ගත්තම හරි නේ වැඩේ..
http://ikman.lk/en/150mbps-usb-wifi-...r-sale-colombo

Ad is not available
uba gawa thiyena phone eka mokakda?
ubata Tethering dagaththanam lesi ban.. ethakota wenama salli gewala magul ganna ona naha. habai ithin phone eke thiyena sim eken thama karanna wenne. uba use karanneth etisalat number ekaknam harinote 4...
uba jiwathun atharada?![]()
apita ithin ingirisi bahane ban![]()