ටොමියා

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    අජිත් පෙරේරාට ‘ටොමියා’ වගේ යයි ගම්මන්පිල කියා ‘හිරු බලය’ රත් වෙයි…
    February 27, 2015 at 10:14 am | lanka C news

    ඊයේ (2015-02-27) හිරූ රූපවාහිනී නාලිකාවේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනේදී බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් හේතුවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා මහත් අපහසුතාවයට පත් විය.

    තම නිවසේ ඇති කරන ටොමියා නම් බලූ පැටවා ගම්මන්පිල මහතා විසින් අජිත් පෙරේරා මහතාට උපමා කිරීමත් සමඟ ඇති වූයේ උණුසුම් තත්වයකි.

    වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සහ ඌව මහ ඇමති හරීන් ප‍්‍රනාන්දුද සහභාගී විය.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    ගෙම්බන්පිල සහ විමල් කියන්නේ සදා අනාථයෝ. දැන් ඕකුන් දෙන්නා සන්ධානෙට අයිතිත් නෑ කියල නිමල් සිරිපාල කියල තිබුන නේද. පව් දැන් මහින්දගෙ සරමෙ එල්ලිලා හරි ගොඩයන්න දගලන්නේ. ඔය නිකන් ටොම් පාට් දාලා කරන්න පුලුවන් දෙයක් නැ

    මං කියන්නේ නැ මේ ආණ්ඩුව හරි සෝක් කියල. තාම බබා හම්බුවෙලා දින 50 ක් වගේනෙ. තාම හරි තීරණයක් ගන්න ඒ කාලෙ මදි.
    ඒත් ඔය විමල් සහ ගෙම්බන්පිල කියන්නේ මොක්කුද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනෙ
     
    Last edited:

    බබා හම්බ වෙලා දින පනහෙන් මෙහෙම නම් අවුරැද්දක් විතර යද්දි කොහොම වෙයිද බන්.කියපු තරමක් බොරැ කියල දැනටම ඔප්පුවෙලා ඉවරයි.රීල ගූ හත්පොලේම ගාගෙනත් ඉවරයි. රටම ඇමරිකාවටයි ඉන්දියාවටයි සින්න කරල දීල තමයි පස්ස බලන්නෙ මුන්.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක ටොමිය නීතිය දන්නව කිව්ව. අනේ හුකේ :lol:

    ඉස්සර හිට්ය ජයලත් ජයවර්ධන කියන එකත් ඔය වගේ.. අනිත් පැත්තෙ එකා කතා කරනකොට මැදින් පැනල බුරනව..

    ජයලත් 2 ටොමියා :lol: