අජිත් පෙරේරාට ‘ටොමියා’ වගේ යයි ගම්මන්පිල කියා ‘හිරු බලය’ රත් වෙයි…
February 27, 2015 at 10:14 am | lanka C news
ඊයේ (2015-02-27) හිරූ රූපවාහිනී නාලිකාවේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනේදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා මහත් අපහසුතාවයට පත් විය.
තම නිවසේ ඇති කරන ටොමියා නම් බලූ පැටවා ගම්මන්පිල මහතා විසින් අජිත් පෙරේරා මහතාට උපමා කිරීමත් සමඟ ඇති වූයේ උණුසුම් තත්වයකි.
වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දුද සහභාගී විය.