Dubai ! Job !

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මගෙ යාලුවෙක් ගිය සතියෙ dubai ගියා. ඌ ඉන්නෙ shahjah වල.ඌ ගියේ ජොබ් එකක් සෙට් කරගෙන නෙමේ. ඊයේ ඌට ජොබක් සෙට් වෙලා. ඒකත් හොටෙල් එකක පිගන් හෝදන්න. මෙහෙදි ඌ IT එහෙම ටිකක් ඉගෙන ගත්තා. එලකිරියෙ ඕනේ තරම් කට්ටිය ඇති dubai වල ජොබ් කරන. එහෙම කෙනෙක් ඉන්නවනම් plz උදව් කරපල්ලකො ඌට ජොබ් එකක් හොයා ගන්න. මට හරි message එකක් දාපල්ලකො. මේ තියෙන්නේ මගෙ mobile number එක.
    0756019684
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔයාට message කරන්නේ නැතුව ඉතින් එයාට message කරන්ඩ පෝo නම්බරයක් මේකේ දාල නෑ නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,232
    1
    13,117
    113
    Gotham City
    මචං දැන් ඩුබායි හරි නැහැ .ඩුබායි හොඳයි ටොප් ලෙවල් ජොබ් වලට .ඒ කිව්වේ මැනේජ්මන් ,සීනියර් පොසිෂන්ස් වලට එහෙම .මොකද ඩුබායි හදලා තියෙන්නේ ඒ රටේ හම්බ කරන එව්වා ඒ රටේදිම කුඩු කරගන්න :) ඉතිං ටිකක් ෂේප් වෙන්නේ ටොප් ලෙවල් ජොබ් වලට ගියහම :( පුළුවන් අම් කටාර් යන්න කියපන් .මොකද එහෙ දැන් හැදීගෙන එන නිසා ජොබ් ඇරෙනවා සෑහෙන්න .සී.වී හදාගේ යන්න තියෙන්නේ හතර වටේ .මොකඛරි සාමාන්‍යෙන් ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ ජොබක් සෙට් වෙයි .පුළුවන්නම් යාළුවට ඩුබායි ඉන්න ටිකේ එහෙ ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න කියපන් .මොකද ඩුබායි ලයිසන් එකට මුළු ගල්ෆ් එකේම මාර ප්ලේස් .වේ ජොබක් ගන්න ගියත් ඒක ප්ලස් පොයින්ට් එකක් .:) මම මේ දන්න ටික කිව්වේ .යාළුවට ජොබක් හොයාගත්ත හැකි .ඒත් ඩුබායි වල මම අර කිව්ව ටොප් ලෙවල් ජොබ් වලට ඇරුණහම ඉතිරි ජොබ් වර්ග වලින් දියුණුවක් බලාපොරොත්තු වෙන්න අමාරුයි .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Hotels වලට ගන්න Maintenance Engineers ලට එහෙම කොහොමද සැලරි එහෙම බං?
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    මචං දැන් ඩුබායි හරි නැහැ .ඩුබායි හොඳයි ටොප් ලෙවල් ජොබ් වලට .ඒ කිව්වේ මැනේජ්මන් ,සීනියර් පොසිෂන්ස් වලට එහෙම .මොකද ඩුබායි හදලා තියෙන්නේ ඒ රටේ හම්බ කරන එව්වා ඒ රටේදිම කුඩු කරගන්න :) ඉතිං ටිකක් ෂේප් වෙන්නේ ටොප් ලෙවල් ජොබ් වලට ගියහම :( පුළුවන් අම් කටාර් යන්න කියපන් .මොකද එහෙ දැන් හැදීගෙන එන නිසා ජොබ් ඇරෙනවා සෑහෙන්න .සී.වී හදාගේ යන්න තියෙන්නේ හතර වටේ .මොකඛරි සාමාන්‍යෙන් ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ ජොබක් සෙට් වෙයි .පුළුවන්නම් යාළුවට ඩුබායි ඉන්න ටිකේ එහෙ ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න කියපන් .මොකද ඩුබායි ලයිසන් එකට මුළු ගල්ෆ් එකේම මාර ප්ලේස් .වේ ජොබක් ගන්න ගියත් ඒක ප්ලස් පොයින්ට් එකක් .:) මම මේ දන්න ටික කිව්වේ .යාළුවට ජොබක් හොයාගත්ත හැකි .ඒත් ඩුබායි වල මම අර කිව්ව ටොප් ලෙවල් ජොබ් වලට ඇරුණහම ඉතිරි ජොබ් වර්ග වලින් දියුණුවක් බලාපොරොත්තු වෙන්න අමාරුයි .

    atta kathawa​
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් ඩුබායි යනවනම් ලංකාවේ එජන්සියක් තුලින් යන්න ඕනේ . නැත්නම් හෙනම අමාරුයි තමන්ගේ වුර්තියට ගැලපෙන රක්ෂාවක් හොයා ගන්න. ඔය වගේ ගිහින් ජොබක් හොයන්න හෙනම ගේමක් දෙන්න ඕනේ. මගෙත් යාලුවෙක් ගියා. ඌත් ඔයවගේ කට්ට කාල ලංකාවට එන්න ඔන්න මෙන්න තියල උගේ වාසනාවට රක්ෂාවක් හම්බ උන. ඒත් හැමොටම එහෙම හම්බ වෙන්නේ නැහැ. අනෙක IT ජොබ්ස් ඔක්කොම ඉන්දියන් කාරයෝ විනාශ කරලා තියෙන්නේ. හෙනම් හෙන අඩු පඩියට වැඩ කරනවා.

    කොහොම උනත් උට පොඩ්ඩක් තව කට්ට කාල බලන්න කියහන්. සුභ පැතුම්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචන් ඩුබායි යනවනම් ලංකාවේ එජන්සියක් තුලින් යන්න ඕනේ . නැත්නම් හෙනම අමාරුයි තමන්ගේ වුර්තියට ගැලපෙන රක්ෂාවක් හොයා ගන්න. ඔය වගේ ගිහින් ජොබක් හොයන්න හෙනම ගේමක් දෙන්න ඕනේ. මගෙත් යාලුවෙක් ගියා. ඌත් ඔයවගේ කට්ට කාල ලංකාවට එන්න ඔන්න මෙන්න තියල උගේ වාසනාවට රක්ෂාවක් හම්බ උන. ඒත් හැමොටම එහෙම හම්බ වෙන්නේ නැහැ. අනෙක IT ජොබ්ස් ඔක්කොම ඉන්දියන් කාරයෝ විනාශ කරලා තියෙන්නේ. හෙනම් හෙන අඩු පඩියට වැඩ කරනවා.

    කොහොම උනත් උට පොඩ්ඩක් තව කට්ට කාල බලන්න කියහන්. සුභ පැතුම්.

    fcking Indians!