මගෙ යාලුවෙක් ගිය සතියෙ dubai ගියා. ඌ ඉන්නෙ shahjah වල.ඌ ගියේ ජොබ් එකක් සෙට් කරගෙන නෙමේ. ඊයේ ඌට ජොබක් සෙට් වෙලා. ඒකත් හොටෙල් එකක පිගන් හෝදන්න. මෙහෙදි ඌ IT එහෙම ටිකක් ඉගෙන ගත්තා. එලකිරියෙ ඕනේ තරම් කට්ටිය ඇති dubai වල ජොබ් කරන. එහෙම කෙනෙක් ඉන්නවනම් plz උදව් කරපල්ලකො ඌට ජොබ් එකක් හොයා ගන්න. මට හරි message එකක් දාපල්ලකො. මේ තියෙන්නේ මගෙ mobile number එක.
0756019684
0756019684

පුළුවන් අම් කටාර් යන්න කියපන් .මොකද එහෙ දැන් හැදීගෙන එන නිසා ජොබ් ඇරෙනවා සෑහෙන්න .සී.වී හදාගේ යන්න තියෙන්නේ හතර වටේ .මොකඛරි සාමාන්යෙන් ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ ජොබක් සෙට් වෙයි .පුළුවන්නම් යාළුවට ඩුබායි ඉන්න ටිකේ එහෙ ඩ්රයිවින් ලයිසන් එක ගන්න කියපන් .මොකද ඩුබායි ලයිසන් එකට මුළු ගල්ෆ් එකේම මාර ප්ලේස් .වේ ජොබක් ගන්න ගියත් ඒක ප්ලස් පොයින්ට් එකක් .