ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Halo Killer

Member
Feb 18, 2014
135
8
0
31
Gampaha
මොනවද කියන්නේ මරුවිකල්ලෙන්ද?පළ ගොබ්බයො අපි වැඩ කරන ගමන් තමයි මෙහෙම කාලයක් කැප කරන්නේ.
2qa0ltk.jpg

ahahha ahahha thushana uba itin hack dapu dawase idan admin wela server eka kana dawase wenakamma oya naminneh gahanne itin pudumayak na ube play hours wadiy.dan man kiyanada nam set eka balapan playing hours ekatu karala ubata sihi nati wennada kiyala mehemath minusu game gahanwada kiyala :D othana dan ubata awula tiyenne mama ranking 6 innwa uba 11 inna ekane :P
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
මහ ඇඩ්මින්ලා නෑගිටලය.උන්ට වැඩ හොඩක් ඇතය.:yes:හැක් කරපු එ උන් කියන ඒවා ගණන් ගන්නේ නැතය.කැමැත්තෙන් වුවද මහ ඇඩ්මින්ලා මොඩයින් නොවන බව කිව යුතුය.වැඩි විස්තර සමග ඩිමො පසුව. :yes:
උබ වගේ මොඩයන්ට සප් කරන උනුත් පිම්පියො තමයි.:yes:
අනේ උබේ ඩෙමෝ.බොට් එකෙක් අවිත් උබ ඉන්න වෙලාවක ගොඩක් වෙලා ගැහුව.ලොල් බොට් එකෙක්ව හොයාගන්න බැරි මෝඩ හරක් පැටියෙක් තමයි ඉතින් මේ පිම්පියො තියාගෙන ඉන්නෙ. තව ඩෙමෝ දෙන්නයි කතාව.:lol:
උබ ගියපු ඉස්කෝලෙ මොකක් හරි වරදක් තියෙනවද කොහෙද මට පේන විදියට :(
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං තොපි දෙන්නාගෙං එකෙක් මේක හොද හිතිං නවත්තනවා හොදා.. යකෝ මරා ගන්නෙ නැතුව විහිළු කථා කියපිය. :angry::angry:
    නැත්තං සින්දු කියපල්ලා මට නින්ද යනකං :cool::cool::yes::love:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    දැං තොපි දෙන්නාගෙං එකෙක් මේක හොද හිතිං නවත්තනවා හොදා.. යකෝ මරා ගන්නෙ නැතුව විහිළු කථා කියපිය. :angry::angry:
    නැත්තං සින්දු කියපල්ලා මට නින්ද යනකං :cool::cool::yes::love:

    හා බන්
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    බෑන් උනෝ බෑන් උනෝ ........ warn 3ට බෑන් උනෝ ....

    කවුරු හරි පින්වතෙක් අන්බෑන් ප්ලීස් ...
    :nerd::nerd::nerd::(:(

    eeeya:rolleyes:

    nano wage ekek da:P

    ara sayler ,sameera kiyana ewun denna WH ko ban adminla :frown:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    eeeya:rolleyes:

    nano wage ekek da:P

    ara sayler ,sameera kiyana ewun denna WH ko ban adminla :frown:

    අහ්හ් මීයෝ ... DLM නම එපා වෙලාද මීයෙක් වෙන්න හදන්නේ :rofl: මම කිව්වේ උබව හරියට :dull:

    අනේ උබලට warn 3ක් තිබ්බ කියල නිකමටවත් කියන්න බෑ නේ ... බලපන් නොදැනුවත් කම නිසා වෙන වැරදි :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං TDM එක ඇඩ්ම්නි ලා බලන් නැද්ද වැඩිය. මුං හෝ ගාලා වෝල් හැක් දාගෙන ගහනවා නේද :rolleyes:
    2.gif
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අහ්හ් මීයෝ ... DLM නම එපා වෙලාද මීයෙක් වෙන්න හදන්නේ :rofl: මම කිව්වේ උබව හරියට :dull:

    අනේ උබලට warn 3ක් තිබ්බ කියල නිකමටවත් කියන්න බෑ නේ ... බලපන් නොදැනුවත් කම නිසා වෙන වැරදි :dull:

    nvid nam sadda ne :rofl:

    mawa hoyanna ghin neda kela une :P

    දැං TDM එක ඇඩ්ම්නි ලා බලන් නැද්ද වැඩිය. මුං හෝ ගාලා වෝල් හැක් දාගෙන ගහනවා නේද :rolleyes:
    2.gif

    katha karala wedak ne ban
    SND eketh ehema thama:frown:
     
    Status
    Not open for further replies.