bike eka hiruna.

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
පේන්ට් කරන්න යන්න එපා මචන් මොකද තහඩුවක් නෙමෙ නේ ප්ලාස්ටික් වල පේන්ට් කරාම කලින් එක උනු වෙනවා. එහෙම කරනවනම් පලපුරුදු කෙනෙක්ගෙන් කරගන්න. මමත් කරා අවුලක් උනේ නෑ පොර සුපිරි වැඩ්ඩෙක් නිසා :dull:
 
Last edited:

Penguin1

Member
Jan 30, 2015
24
4
0
පේන්ට් කරන්න යන්න එපා මචන් මොකද තහඩුවක් නෙමෙ නේ ප්ලාස්ටික් වල පේන්ට් කරාම කලින් එක උනු වෙනවා. එහෙම කරනවනම් පලපුරුදු කෙනෙක්ගෙන් කරගන්න. මමත් කරා අවුලක් උනේ නෑ පොර සුපිරි වැඩ්ඩෙක් නිසා :dull:

අඩෝ එහෙමත් වෙනවද බන්?
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් ටීවි එකේ එහෙම යනවා බන් අලුත් පොඩි ටුබ් එකක් තියේ
    ඒකෙන් ඒ හීරුන තැන ගෑවාම පේන්ට් එක වගේම වෙනවා නම
    නම් දන්නේ නෑ පොඩ්ඩක් දන්න එකෙක්ගෙන් අහලා බලහන් නැත්තම්
    ඔය බයික් වල පාර්ට්ස් තියන කඩ වල උනුත් දන්නවා සීන් එක ")
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    mageth Pleasure eka heerunama aluthenma parts damma.mokada paint karoth wenasa pena nisa.hondama paint karana place ekakin karanna.naththan colors wenas wei.kohomath 2000 wage thamai yanne kiyana widiyata