bump.
P Penguin1 Member Jan 30, 2015 24 4 0 Feb 28, 2015 #22 kellsupun said: bump Click to expand... thanks.
nadun sampath Member Mar 28, 2009 2,913 20 0 In your Dream Feb 28, 2015 #23 පේන්ට් කරන්න යන්න එපා මචන් මොකද තහඩුවක් නෙමෙ නේ ප්ලාස්ටික් වල පේන්ට් කරාම කලින් එක උනු වෙනවා. එහෙම කරනවනම් පලපුරුදු කෙනෙක්ගෙන් කරගන්න. මමත් කරා අවුලක් උනේ නෑ පොර සුපිරි වැඩ්ඩෙක් නිසා Last edited: Feb 28, 2015
පේන්ට් කරන්න යන්න එපා මචන් මොකද තහඩුවක් නෙමෙ නේ ප්ලාස්ටික් වල පේන්ට් කරාම කලින් එක උනු වෙනවා. එහෙම කරනවනම් පලපුරුදු කෙනෙක්ගෙන් කරගන්න. මමත් කරා අවුලක් උනේ නෑ පොර සුපිරි වැඩ්ඩෙක් නිසා
P Penguin1 Member Jan 30, 2015 24 4 0 Feb 28, 2015 #24 nadun sampath said: පේන්ට් කරන්න යන්න එපා මචන් මොකද තහඩුවක් නෙමෙ නේ ප්ලාස්ටික් වල පේන්ට් කරාම කලින් එක උනු වෙනවා. එහෙම කරනවනම් පලපුරුදු කෙනෙක්ගෙන් කරගන්න. මමත් කරා අවුලක් උනේ නෑ පොර සුපිරි වැඩ්ඩෙක් නිසා Click to expand... අඩෝ එහෙමත් වෙනවද බන්?
nadun sampath said: පේන්ට් කරන්න යන්න එපා මචන් මොකද තහඩුවක් නෙමෙ නේ ප්ලාස්ටික් වල පේන්ට් කරාම කලින් එක උනු වෙනවා. එහෙම කරනවනම් පලපුරුදු කෙනෙක්ගෙන් කරගන්න. මමත් කරා අවුලක් උනේ නෑ පොර සුපිරි වැඩ්ඩෙක් නිසා Click to expand... අඩෝ එහෙමත් වෙනවද බන්?
nadun sampath Member Mar 28, 2009 2,913 20 0 In your Dream Feb 28, 2015 #25 Penguin1 said: අඩෝ එහෙමත් වෙනවද බන්? Click to expand...
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Feb 28, 2015 #26 දැන් ටීවි එකේ එහෙම යනවා බන් අලුත් පොඩි ටුබ් එකක් තියේ ඒකෙන් ඒ හීරුන තැන ගෑවාම පේන්ට් එක වගේම වෙනවා නම නම් දන්නේ නෑ පොඩ්ඩක් දන්න එකෙක්ගෙන් අහලා බලහන් නැත්තම් ඔය බයික් වල පාර්ට්ස් තියන කඩ වල උනුත් දන්නවා සීන් එක ")
දැන් ටීවි එකේ එහෙම යනවා බන් අලුත් පොඩි ටුබ් එකක් තියේ ඒකෙන් ඒ හීරුන තැන ගෑවාම පේන්ට් එක වගේම වෙනවා නම නම් දන්නේ නෑ පොඩ්ඩක් දන්න එකෙක්ගෙන් අහලා බලහන් නැත්තම් ඔය බයික් වල පාර්ට්ස් තියන කඩ වල උනුත් දන්නවා සීන් එක ")
A Ayeshruwantha Member May 18, 2013 140 2 0 Feb 28, 2015 #27 full insurances thiyenawanam hadaganna puluwan free
jhmtissera Well-known member Aug 21, 2008 2,508 213 83 Dickwella Feb 28, 2015 #28 government ayata deepu eka neda?
kepu Well-known member Sep 30, 2006 4,896 923 113 Matale \ Colombo Feb 28, 2015 #29 mageth Pleasure eka heerunama aluthenma parts damma.mokada paint karoth wenasa pena nisa.hondama paint karana place ekakin karanna.naththan colors wenas wei.kohomath 2000 wage thamai yanne kiyana widiyata
mageth Pleasure eka heerunama aluthenma parts damma.mokada paint karoth wenasa pena nisa.hondama paint karana place ekakin karanna.naththan colors wenas wei.kohomath 2000 wage thamai yanne kiyana widiyata