කොටුවෙ සිට බදුල්ලට දුම්රියෙන්(පින්තූර ගො
මේකයි සීන් එක අපිත් බදුල්ලට ට්‍රිප් එකක් ගියා.ගිහින් උබලට පෙන්නන්න ෆොටෝ ටිකක් ගත්ත.ට්‍රිප් එක ගියේ නන් ලගදි නෙමේ.ගිය අවුරුද්දෙ.වෙලාවක් තිබ්බෙ නෑ බං ෆොටෝ ගොඩක් තියෙන නිසා ඔන්න අද තමා දාන්නෙ.අපි යන්න පිටත් උනේ පිටකොටුවෙන් උඩරට මැනිකේ කෝච්චියේ....එහෙනන් ෆොටෝ ටික බැලුවනන්...ආහ් තව එකක් ෆොටෝ ටික උබලට ඕන එකකට පාවිච්චි කරපන්.මන් වෝටර් මාර්ක් එකක් දැම්මෙත් නෑ..මොකෝ මම ප්‍රොෆෙශනල් නෙමේනෙ
ඔන්න කට්ටිය කොටුව මරදාන දැකල තියෙනවනෙ..මං ඉතින් ඒව ගත්තෙ නෑ.
පහල තියෙන්නෙ දෙමටගොඩ දි ගත්ත එකක්
හුනුපිටියෙදි
මේ කොහෙද කියල හරියටම මතක නෑ
ගම්පහට නුදුරු ස්ථානයක්
මේක නන් ලොවෙත් අමතක වෙන්නෙ නෑ
ගම්පහ දුම්රිය ස්ථානය-මෙහෙදි කෙල්ලෙක් මන් දිහා බලන් හිටිය ඉතින් මාත් බලන් හිටිය ඇයි බං
අන්තිමට ට්‍රේන් එක යනකොට අපි දෙන්නටම හිනා
වේයන්ගොඩ දුම්රිය ස්ථානය-විශේශ දෙයක් නෑ
පොල්ගහවෙල-වේයන්ගොඩ අතර දර්ශනයක්
පොල්ගහවෙලට ආව
ඔය පහල තියෙන්නෙ උතුරු දුම්රිය මාර්ගය සහ උඩරට දුම්රිය මාර්ගය වෙන්වෙන ස්ථානය
වම් අත පැත්තට තියෙන්නෙ උතුරු දුම්රිය මාර්ගය
රබුක්කන
පිලිමතලාවට ආව
පේරදෙනියට ආව
ඔය පහල තියෙන්නෙ පැරනි දුම්රිය ස්ථානය
ඔන්න මහනුවර
ගෙලිඔයටත් ආව
කෝච්චියක් එනකන් නතර කරගෙන හිටියා ටිකක් වෙලා
නාවලපිටිය
ඉගුරුඔය-ගල්බොඩ-වටවල
ඔන්න දැන් තමා නියම ෆොටෝ ටික පටාන් ගන්නෙ
අත ඇරල දාපු තේ කර්මාන්තශාලාවක්
ඉහල වටවල
ඉහල වටවල සිට රොසැල්ල දක්වා දර්ශනයන්
රොසැල්ල දුම්රිය ස්ථානය
මැනිකෙල දෙන්නගෙ හමුවීම-රොසැල්ල දුම්රිය ස්ථානයේදී
රොසැල්ල සිට හැටන් දක්වා
හැටන් දුම්රිය ස්ථානය
හැටන් ලගම
කොටගල
කොටගල ඉදන් තලවකැලේ දක්වා
කොහොමද පට්ට නෙ
සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ලද කොහෙද
ඉහල කොත්මලේ ජලාශය
තලවාකැලේ දුම්රිය ස්ථානය
නැවතත් ඉහලකොත්මලේ
ලගදි දවසක පාලමක් හරස් කරල වලියක් ගියේ මේකෙ උඩනෙ
ඉහල කොත්මලෙන් අහිමි වූ නිවාස වෙනුවට නව නිවාස
වටගොඩට යනතෙක් දර්ශන
මේ මැයි ගහ යට දවසක්දා........
වැස්සට අපි උන්නා
වටගොඩ දුම්රිය ස්ථානය
වටගොඩ සිට ග්‍රේට් වෙස්ටර්න් දක්වා-පට්ට
ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය-තවත් ලස්සන දුම්රිය ස්ථානයක්