Oka ahannat deyakda ban. Wena kauda itin ape warthamana agramathya Ranil Wickramasinghe Mahatmaya Tamai meelaga agamati wenne.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
වෙනවනං හොඳයි බං. ඒත් වෙන්නෙ නෑ
රනිල් ගැන බහුතරය ලඟ ඒ තරම් හොඳ ප්රතිරූපයක් නෑ
ඡන්දෙට කලින් අඩුම ගානෙ දුමින්ද සිල්වවවත් කූඩු කරගන්න පුළුවන්නම් රනිල්ට ඡන්දයක් ගන්න පුළුවන්. නැතුවනං අමාරුයි බං..
වෙනවනං හොඳයි බං. ඒත් වෙන්නෙ නෑ
රනිල් ගැන බහුතරය ලඟ ඒ තරම් හොඳ ප්රතිරූපයක් නෑ
ඡන්දෙට කලින් අඩුම ගානෙ දුමින්ද සිල්වවවත් කූඩු කරගන්න පුළුවන්නම් රනිල්ට ඡන්දයක් ගන්න පුළුවන්. නැතුවනං අමාරුයි බං..
Parliament eke majority ganna witharai one 
PM thoranne chanden nemei ne machan. Minissu chande denne party ekataParliament eke majority ganna witharai one
![]()
එජාපෙට බහුතරය ගන්න පුළුවන් වෙයිද කියන එක ශුවර් නෑ බං.එතන තමා බං ප්රශ්නෙ තියෙන්නෙඑජාපෙට බහුතරය ගන්න පුළුවන් වෙයිද කියන එක ශුවර් නෑ බං.
Mcn minissu chande denne UNP ekatane. Colombo walin kohomat ape agamati tumata chanda tika ganna puluwan. Sandhaane eunta dan apa natuwa inne. Aniwa me para ape anduwak pihitawanna puluwan. Apita habai JVP & Hela urume sup eka ganna wenawa
වෙනවනං හොඳයි බං. ඒත් වෙන්නෙ නෑ
රනිල් ගැන බහුතරය ලඟ ඒ තරම් හොඳ ප්රතිරූපයක් නෑ
ඡන්දෙට කලින් අඩුම ගානෙ දුමින්ද සිල්වවවත් කූඩු කරගන්න පුළුවන්නම් රනිල්ට ඡන්දයක් ගන්න පුළුවන්. නැතුවනං අමාරුයි බං..
PM thoranne chanden nemei ne machan. Minissu chande denne party ekataParliament eke majority ganna witharai one
![]()

Puluwan mcn puluwan. Hopes nati kara ganna epa. Giya paara mahinda ballawa madamoolanata pannuwa wage me paarat kattiya ekatu wela ape anduwak pihitawanna puluwanඑතන තමා බං ප්රශ්නෙ තියෙන්නෙඑජාපෙට බහුතරය ගන්න පුළුවන් වෙයිද කියන එක ශුවර් නෑ බං.

Puluwan mcn puluwan. Hopes nati kara ganna epa. Giya paara mahinda ballawa madamoolanata pannuwa wage me paarat kattiya ekatu wela ape anduwak pihitawanna puluwan![]()
Ubala kochchcara natuwat mahinda paahara ballata aye enna wenna na puthe. Outa api enna dennet na. Kohoma hari ape anduwak api pihitonawaබය වෙන්න එපා රනිල් ගේ ආණ්ඩුව වට්ටන්න දෙන්නේ නෑ.....දෙමළ සන්ධානයයි, අනිකුත් දෙමළ පක්ෂයි......මනෝගනේෂන් ගේ පක්ෂයයි, වතු දෙමළ පක්ෂයි, මුස්ලිම් කොන්ග්රසයයි එජාප ලකුණින් ඒවි.....ඒත් බහුතරය නැති වුණොත් ටී එන් ඒ එක සප් එක දේවි.............
Ubala kochchcara natuwat mahinda paahara ballata aye enna wenna na puthe. Outa api enna dennet na. Kohoma hari ape anduwak api pihitonawa

ඉතින් බං අල්ලහන්කො දැන්......
කුඩු දුමියා, මර්වින් දැන් ෂෝක් ඒකට යහපාල නේට හේත්තු වෙලා නේද?

පාර්ලිමේන්තුවේ බහුතර(1/2 ට වැඩි ) ආසන ප්රමානයක් ගන්න පක්ශෙන් තමයි අගමැති තෝරගන්නෙ.මට හිතෙන විදියට කිසිම තනි පක්ශයකට ඕක කරන්න බෑ.සන්ධානගත විය යුතුමයි.මහින්ද ආවොත් නිදහස් පක්ශෙ ඡන්ද පදනම දෙකට කැඩෙනවා.එහෙම වුනොත් රනිල්ට අගමැති වෙන්න තියෙන අවස්තාව වැඩියි.