මේ DX-වැගන් වාහනේ හොදද බං? ලීස් එකකුත් තියෙන එකක්. එක පාර ලීස් එක ගෙවලා දානවා නං 5.75 ක් වගේ වෙයි.
http://ikman.lk/en/toyota-dx-wagon-1984-for-sale-colombo-17
http://ikman.lk/en/toyota-dx-wagon-1984-for-sale-colombo-17

ලේලන්ඩ් එකකුත් ලඟ තියෙනවා...

එහෙනම් මේ පරන තරහ කාරයෙක් වෙන එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් DX එක ලිඳට තල්ලු කරන්න වගේ හදන්නේ...
දැන් රතුත් වෙලා නෙහ්..