Fiverr සිංහලනේ ebook එක

abds119

Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    කොහොමද කස්ටියටම.....!!! ;)

    මෙදා පොටේ අරන් ආවේ Fiverr ගැන A-Z guide එකක්...හැබැයි English එකක් නම් නෙවේ,දන්න සිංහලෙන්ම තමා මේ ebook එක තියෙන්නේ.
    මේකේ ඉතින් Fiverr ගැන මුල ඉදන් අග දක්වාම අකුරක් නෑරම කියල තියෙනව්වා.මුල ඉදන් Fiverr වලට අතගහන්න ඉන්න කෙනෙක්ට මේක ගොඩක් ලොකු උදව්වක් වෙයි කියල හිතනවා.

    මොකක්ද මේ Fiverr කියන්නේ?
    Fiverr කියන්නේ online marketplace.අපිටනම් ඉතින් සල්ලි ආකාරයක් :cool:

    cover3d_1422401981.png


    ඔයාල හිතන්නේ මේ ebook guide කියක් වේවි කියලද? :confused:


    රුපියල් 5000ක්? නැ ඊට වඩා අඩුයි.... :oo:
    එහෙනම් රුපියල් 1000ක්,අපෝ නැහැ ඊටත් වඩා අඩුයි...... :baffled:
    එහෙනම් රුපියලක් 500ක්,පිස්සුද? ඊටත් වඩා ගොඩාක් අඩුයි........ :rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කියක් කියලද හිතන්නේ? කියක්වත් ඕන නෑ :rolleyes:
    මෙන්න නොමිලේම ගන්න!!!! :D :D :D

    http://goo.gl/vVQLTK

    දැන් ඉතින් මේක FREE දුන්නට හිතන්න එපා ඇති දෙයක් නැ කියල.download කරගෙනම කියවල බලලා අදහසක් දාන්නත් අමතක ක‍රන්න එපා. :yes:

    මේ ගැන ඉතින් Facebook,Google+,Twitter වගේම ඔයාලගේ බ්ලොග්,websites වල එහෙම දාලා අනිත් අයටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා!!! මොකද අනිත් අයත් ආසයි ඔයා වගම කියක් හරි හොයා ගන්න

    මේ ගැන වගේම ඕනෑම ප්‍රශ්නයක් තිනම් අපෙන් අහන්න. :rolleyes:

    අපේ Facebook Group එක එක්කත් එකතු වෙන්න.
    https://www.facebook.com/groups/lkmarketer/

    තව තව අලුත් දේවල් ගොඩක් අපි ඉදිරියට ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා.!!!
    එක නිසා අපිත් එකක් දිඉගටම රැදිලා ඉන්න කියල සුහදව ආරාධනා කරනව.

    ඔබට ජය.....!!!! :yes:

    අනිත් අයටත් බලන්න bump එකක් දාගෙනම යමු නේද මචන්ලා :yes::yes::yes:

    ඕනෑම හොද වැඩක් කරනකොට බලන් ඉන්න බැරි පිරිසකුත් ඉන්නවනේ.... :lol::lol::lol:
    එයින් දෙතුන් දෙනෙක් Thread එක report කරලා SpamCheck ලින්ක් අයින් කරලා :eek::eek: ban කරත් මොකෝ කියල ඔන්න මං ආයෙත් ලින්ක් එක add කරා ;););)
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,402
    113
    දැන් නම් හදේ
    මචං මට පොඩි අවුලක් තියනව start selling කියන එක පෙන්වන් නෑනේ මගේ එකේ

    උබා කීව විදිය
    1.JPG

    මගේ එකවුන්ට් එකෙ තියන විදිය
    2.JPG

    හෙල්ප් මේ මචං :baffled: