දන්න කෙනෙක් කියන්න මොකක්ද හොදම විදිහ හා වාසිම විදිහ
මේකයි සිනාරියෝ එක
බයික් එකක් ගන්න Personal Loan එකක් ගන්න එකද වඩා වාසි නැත්නම් Leasing එකක් ගන්න එකද?
උදා ලක්ෂ 3 ක Personal Loan එකකට
අවුරුදු 3 කට මාසයකට 10,000 - 10,500 අතර
අවුරුදු 4 කට මාසයකට 8,000 - 8,500 අතර
අවුරුදු 5 කට මාසයකට 6,500 - 7,000 අතර
මේක Leasing එකක් උනොත් කොහොම වෙයිද?
මේකේ ඉන්න හොද Business කාරයෝ Leasing දාලා ගත්ත අය එහෙම ඉන්නවානම් කියමුකෝ ත්මන්ගෙ වටිනා අදහස් එහෙම.
හැකි උපරිමයෙන් සලකමි.

.