Questions Personal Loan or Leasing

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං 2nd hand වාහනේ කට personal loan එකක් ද leasing එකක් ද හොඳ?

    Lease rate එක floating ද fixed ද දෙන්නේ?

    Personal Loan/Lease amount එක LKR 1,500,000 - 2,000,000 අතර යන්න ඉන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    personal loan එකක් හොදයි පොත උබේ නමටම ගන්න පුළුවන් නේ
    හදිස්සියේ විකුනන්න උනත් ලොකු පාඩුවක් නැතුව දෙන්න පුළුවන් එතකොට
     
    • Like
    Reactions: U-tag