Personal Loan or Leasing

System 32

Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මචන්ලා වාහනයක් ගන්න Leasing එකක් ගන්නවද? නැත්තන් Personal Loan එකක් අරන් ගනන්වද ? කියල බැලුවේ.

    උබලගේ Recommendation එක මොකක්ද බන් මේ දෙකෙන් හොද?

    1. Lease එකකට යනවනම් හොද Leasing company මොනවද ?
    2. Personal Loan එකක් ගන්න හොද Bank එකක් කියන්න ? NTB Bank එක හොදද ?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Hodama personal loan ekata yana eka

    1) central finance, People leasing, LOLC, commercial credit etc
    2) com bank, NDB, NTB

    Good luck bro! 👍
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    ටික කාලෙකට නම් ගන්නේ ඉක්මනින් විකුනන්න බලාගෙන නම් ලෝන් එකක් අරන් ගන්න එක හොඳයි
     

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    පස්සේ කලෙක වාහනේ විකුනන්න ගියාම
    එක පාර ගෙවල ඉවර කරනකොට personal loan එහෙක නම් පොලියක් ඉතුරු කාලෙට අය නොවී තියන මුළු මුදල ගෙවලා දන්නා පුළුවන්.
    එත් lease එහෙකට ගියොත් 5yrs lease එක අවුරුද්දෙන් ඉවර කරන්න පුළුවන් උනත් අවුරුදු 5ටම අදාළ පොලියෙන් 25-30% අතර පොලියක් අනිවාර්යයෙන් ගෙවන්න ඕනේ.
    personal loan එකේ වාසි නම්
    අනික වාහනේ අපේ නමට
    කැමති තැනකින් insurance කරගන්න පුළුවන්
    හදිසියකට වාහනේ තියල අයෙත් loan එකක් උනත් ගන්න පුළුවන්
    යතුරු දෙකම අපේ අතේ
    transfer කරගන්න ගියාම අවුලක් නැහැ

    ඒක හන්දම personal loan තමයි හොඳම