හොඳවයින් පුටුවක් යෝජනා කරන්නකෝ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳවයින් පුටුවක් යෝජනා කරන්නකෝ

    උදවු
    උදවු
    උදවු
    උදවු
    උදවු

    තනි කාමරයක නැවතී ඉන්න මා හට පුටුවක් අවශ්‍ය කර තිබේ. සෙනසුරාදා සහ ඉරිදා උදේ සිට රෑ වන තුරු එලකිරියේ ලොග් වී සිටින අතර සතියේ දිනවල හවස සිට රෑ වන තුරුද එයමය.:confused: :rolleyes:

    එමනිසා කොන්දට හොඳ, පාවිච්චි කර ඇත්නම් කමෙන්ට්ස් සමග පුටුවක් යෝජනා කරන්න.
    ඔබගේ සහයෝගය ඉතා අගය කොට සලකමි.
    මෙයට upulpdn :yes::cool::cool::yes::yes:


    හොඳවයින් පුටුවක් යෝජනා කරන්නකෝ. prices ehemath dannawanam kiyanna. clombo walata


    BUMP karanna please..
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    borash.com-chairs-4.jpg
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    damro එකේ බලපන්..

    kelinma yanna kalin kattiyage comments baluwe :rolleyes:

    matat ekak ganna one ea unata kamare ida na bun :(

    tyena podi idata oone ganna :yes:


    ගෙදර අටුවක් නැද්ද ?? අටුව කඩලා හදපකෝ උබම

    Grdara hitiyanam karanna thibba :yes:

    PHP:
    [IMG]http://borashng.com/wp-content/gallery/office-chair/borash.com-chairs-4.jpg[/IMG]

    e wage ekak thamai

    PHP:
    [IMG]http://thumbs.dreamstime.com/z/small-old-wooden-bench-isolated-27993352.jpg[/IMG]
    මේක හොඳයි. මේකෙන් ඉන්ටර්නෙට් එකට ඇබ්බැහි වීම අඩුවේ.

    :angry:

    ape god dannawa athi

    :baffled: kunuharupa thamayi ahanna wenne :no:


    eeka dakka'''


    Hamotama REP walin dama gasami replies walata :D:yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කැරකෙන පුටු ගන්නවනං ඉඳගෙන බලල ගනිං මචං.. අත්තියෙන එව්වගෙ අත් තියෙන විදිහ සමහර වෙලාවට අවුල්.. මං එකක් ගත්ත.. ඒකෙ අත් තියෙන විදිහෙන් අත දිගෑරල කොටන්න බෑ :( ඒ නිසා ඒක කොම ගාව පාවිච්චි වෙන්නෑ.. අත් පාතින් තියෙන එකක් හරි අත් නැති එකක් වගේ නම් හොඳා. දැන්නං ඉන්නෙ නිකං ලී පුටුවක. :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැරකෙන පුටු ගන්නවනං ඉඳගෙන බලල ගනිං මචං.. අත්තියෙන එව්වගෙ අත් තියෙන විදිහ සමහර වෙලාවට අවුල්.. මං එකක් ගත්ත.. ඒකෙ අත් තියෙන විදිහෙන් අත දිගෑරල කොටන්න බෑ :( ඒ නිසා ඒක කොම ගාව පාවිච්චි වෙන්නෑ.. අත් පාතින් තියෙන එකක් හරි අත් නැති එකක් වගේ නම් හොඳා. දැන්නං ඉන්නෙ නිකං ලී පුටුවක. :yes:

    lee thamay hondama mm hithanne godak wela innawata... e unata ida yanawane rum eke :D