කලකට පෙර උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය ගැන හොයනකොට ශිවන්තගේ පළමු පෝස්ට් එකට මට ලැබුන ලින්ක් එකෙන් තමයි මම එළකිරි කියලා එකක් ගැන දැනගත්තේ. තවත් කාලයක් එළකිරි එකට නිකම්ම ඇවිත් කියවලා යන්න පුරුදු වෙලා ඉඳලා, reply එකක් දෙකක් දාන්න හිතුනාම තමයි membership එක ගත්තේ. ඒ කියන්නේ මට එළකිරි එන්න ලැබුනේ මේ ලිපිය නිසයි. ශිවන්තටත්, නැවත මේක upload කල MR. PERERAටත් ස්තුතියි.