girl friend

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,709
    6,285
    113
    ගග අද්දර
    මචෝ දරා ගැනීම ශක්තිය තරම් අනාගත දියුණුවට කිසිම දෙයක් බලපාන්නෙ නෑ. මේක ටර්නින් ප‍ොයින්ට් එකක් කරගනින් ලයිෆ් එකේ. පොඩි වෙනසකට පලයං ජිම් එකකට අළුත් සමාජයක් එක්ක සේට් වෙයන්. හවසට බියර් එකක් එහෙම ගැහුවට කමක් නෑ බීලා මොල් වෙන්න යන්න එපා. ටික කාලෙකට කිසිම කෙල්ලෙක් එක්ක යාළුවෙන්න එපා. උබට ඕන කෙනා සෙට් කරගන්න පුළුවන් මානසික තත්වයක් හදාගන්නකන් හිටපං. උබගෙ ප්‍රශ්නෙ හැමෝටම කියන්න යන්න එපා. ඒකෙන් උඹ තවත් මානසික අවුලකට යනවා. කාර්්‍ය බහුල වෙයන්. අලුත් දේවල් ගැන හිතපන්, උඹට හරි යන කෙනා සේට් උන දවසට මැරුවත් දාලා යන්නෙ නෑ බං. all the best!

    menna kiyanna oni tika elatama kiyala tiyanwa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wena kenek nisa thaman sathutu wenawa wenuwata thaman langa thiyana sathuta beda ganna wena kenek ekathu kara ganna.

    Ethakota anith kena hitiyath nathath sathuta oya langa thiyei. Ewagema bohowita anik kenath oya langin inna godak kamathi wei.

    Aththatama adare nam monama hethuwak nisa wath daala yanne naha. Daala yanne umbata wadaa wadagath wenath hethuwak eyata thiyana nisa. Oka samanya prathakjana manussa swabawe. Ganan ganna epa :D
     
    • Like
    Reactions: Neranjan1st

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචෝ දරා ගැනීම ශක්තිය තරම් අනාගත දියුණුවට කිසිම දෙයක් බලපාන්නෙ නෑ. මේක ටර්නින් ප‍ොයින්ට් එකක් කරගනින් ලයිෆ් එකේ. පොඩි වෙනසකට පලයං ජිම් එකකට අළුත් සමාජයක් එක්ක සේට් වෙයන්. හවසට බියර් එකක් එහෙම ගැහුවට කමක් නෑ බීලා මොල් වෙන්න යන්න එපා. ටික කාලෙකට කිසිම කෙල්ලෙක් එක්ක යාළුවෙන්න එපා. උබට ඕන කෙනා සෙට් කරගන්න පුළුවන් මානසික තත්වයක් හදාගන්නකන් හිටපං. උබගෙ ප්‍රශ්නෙ හැමෝටම කියන්න යන්න එපා. ඒකෙන් උඹ තවත් මානසික අවුලකට යනවා. කාර්්‍ය බහුල වෙයන්. අලුත් දේවල් ගැන හිතපන්, උඹට හරි යන කෙනා සේට් උන දවසට මැරුවත් දාලා යන්නෙ නෑ බං. all the best!

    onama prashnayak meken wisadanna puluwan.mama experience ekenma dannawa.:lol::lol::lol::lol:
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    owata watila hari yanne ne ban,

    onna balapan thawa teka dawasakin eki thawa ekek ekka lassanata yanne nedda keyala.

    api methana hotu peragena ada ada edala wedak ne ban.
    hetha shakthimath karagena, ekita ube age danena wediyata weda karapan,
    uba hetiyata wada hodin innawa keyala pennapan

    eki aththatama ubata adare kalanam machan owa prashna nemai, ubata aththa heuwoth godak dewal hoya ganna puluwan weai
    mokata matath oya wagema case1k wechcha nesa.

    kella ochcharatama ubata adarenam owage gon athal denne ne ban, mona prashna thibbath ubath ekka innawa.

    yana ayata yanna depan, eta wada hoda ekak ubata labenna thiyena nesai ohoma wenne.

    anika teka kalayak yanakota ubatama thereai, me wage kellek wenuwen duk une, mama watune aparadayak keyala
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Wena kenek nisa thaman sathutu wenawa wenuwata thaman langa thiyana sathuta beda ganna wena kenek ekathu kara ganna.

    Ethakota anith kena hitiyath nathath sathuta oya langa thiyei. Ewagema bohowita anik kenath oya langin inna godak kamathi wei.

    Aththatama adare nam monama hethuwak nisa wath daala yanne naha. Daala yanne umbata wadaa wadagath wenath hethuwak eyata thiyana nisa. Oka samanya prathakjana manussa swabawe. Ganan ganna epa :D

    බොස් දෙයා ඉස් නෝ එනි තෟ..ලව්. ඉට්ස් ඕල් අඩවුට් ‍ෆිලින් දි ඉන්සෙකුරිටි ඊච් අදර්... කිව්වලු. :yes:
    :dull:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලැබෙන්න දෙයක් තියේ නම් ලැබෙයි .. ලැබෙන්නේ නැත්තම් අම්මා තාත්තා ගෙනත් දුන්නත් ලැබෙන්නේ නෑ.. දුක් වෙන්න එපා සහෝ ආදරේ කියන්නේ ජිවිතේ නෙමෙයි.. ෆන් එකේ ඉඳපන් :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය ගෑණී කවදාවත් උබට ආදරේ කරලා නෑ, සැබෑ ආදරයට ආගම් ,ජාති, කුල ප්‍රශ්ණයක් නෑ. මම දන්න එකෙක් ඉන්නවා මුස්ලිම් කෙල්ලෙක්ව බැදපු. කිසිම ප්‍රශ්ණයක් නෑ දෙන්න හොදට ඉන්නවා ආගම් දෙකේම.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63

    If you love something, let it go. ... If they don't come back, you would only have been fighting a losing battle to hold on to them.....

    If you love something, let it go. If it comes back to you, its yours forever. If it doesn’t, then it was never meant to be......