machan mageth 3 years hariyatama wenawa mage adareth me iye pereda mamai eyai katha wela nawaththuwa ekama hethuwa une eyagei magei kendara galapenne nahamawelema randu witharai adare karanne harima amaruwen dan mata maara awl me de nisa mama bohoma amaruwen me duka hithe thiyagena inne machan mawa nikan watila wage bn
adare kynne harima amaru deyak machanla api lan wechcha tharama apita danne na adare karaddi apita eka danenne api eyalaagen wen weddi e tharam dukak mata jeewitheta mata danila na machan mama maara awlen inne me de nisa

සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයි
ඊලග කෑල්ල තවත් රසවත්![]()
![]()

මචෝ දරා ගැනීම ශක්තිය තරම් අනාගත දියුණුවට කිසිම දෙයක් බලපාන්නෙ නෑ. මේක ටර්නින් පොයින්ට් එකක් කරගනින් ලයිෆ් එකේ. පොඩි වෙනසකට පලයං ජිම් එකකට අළුත් සමාජයක් එක්ක සේට් වෙයන්. හවසට බියර් එකක් එහෙම ගැහුවට කමක් නෑ බීලා මොල් වෙන්න යන්න එපා. ටික කාලෙකට කිසිම කෙල්ලෙක් එක්ක යාළුවෙන්න එපා. උබට ඕන කෙනා සෙට් කරගන්න පුළුවන් මානසික තත්වයක් හදාගන්නකන් හිටපං. උබගෙ ප්‍රශ්නෙ හැමෝටම කියන්න යන්න එපා. ඒකෙන් උඹ තවත් මානසික අවුලකට යනවා. කාර්්‍ය බහුල වෙයන්. අලුත් දේවල් ගැන හිතපන්, උඹට හරි යන කෙනා සේට් උන දවසට මැරුවත් දාලා යන්නෙ නෑ බං. all the best!