යාලුවනේ අද මන් අවේ මගේ හිතේ තියෙන ලොකු දුකක් කියන්න
මන් අවුරුදු 3නකට වඩා තිබුන මගේ ආදර සම්බන්දය දැන් පොඩ්ඩකට කලින් නැවැත්තුව...හේතුව උනේ එයාගේ ගෙදරින් අකමැති උන එක, එයාල කතෝලික මම බෞද්ද,, ඒ ළමයාගේ අම්මත් අවුලක් නෑ.. අද කෙල්ල ගෙදර ගහන් වචනයක් දෙන්නම් කිව්වා, දැන් ටිකකට කලින් කෙටි පණිවිඩයක් මට එව්වා මේක කියන්න වෙනවට සමාවෙන්න අපේ සම්බන්දෙට ගෙදරින් කැමති නෑ කියල... මේක ඉන්න ය එක්ක දුක බෙදා ගන්න අවේ.. එයට මම අනාගතේට සුබ පතල මම නැවතුන....මේකේ ඇති මිට වැදැල් කල් ගිහින් නැති උන සම්බන්දතා මගේ දුකක් ටිකක් බෙදාගන්න අවස්ථාවක් දෙන්න
ස්තුති

hamawelema randu witharai adare karanne harima amaruwen dan mata maara awl me de nisa mama bohoma amaruwen me duka hithe thiyagena inne machan mawa nikan watila wage bn