girl friend

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සචියගේ බසින් කීව්වොත් Love Is a Fucking Joke :rofl:

    මෙහමයි ඕක පිටිපස්සේ වෙනම කතාවක් තියනවා...
    කෙල්ලගේ ගෙදරින් මෙහෙම හිතුවද දන්නෑ...
    බැන්ඳාම කොල්ලගේ ආගමේ විදියට වෙනස් වෙන එක හරි
    නැත්තම් කෙල්ලගේ නෑයෝ වේයෝ කතෝලික නිසා බුද්ධාගමේ
    චාරිත්‍ර යක් වත් උනොත් උන්ට හරි නැති නිසා වෙන්න ඇති...... :rolleyes:

    කොහොමෙන් කොහොම උනත් ඒකිට වටින්නෑ උඹව අතරින්න ලව් කලා
    නම් ඔය වගේ දේකට ලොස්ට් වෙනවා කියන්නේ ලොවෙත් නෑනේ ඉතින් :baffled:
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    5 years

    මම 5 years affair එකක් නැවැත්තුවා ගෙදරින් ප්‍රශ්න ඇවිත් ..ඔහොම තමයි ජිවිතේ කියන්නේ ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙන්නට වයසත් හරිනන් අතේමිටේ ජීවත් වෙන්න සල්ලිත් තිබේ නම් පැනල පලයන්, ගිහින් මුනුබුරෙක් හදන් ආයෙ වරෙන් එතකොට වැඩේ හරි...
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අඩු ගානේ ඔය අවුරුදු ගානේ උඹම දෙන්න ගත්ත fun ගැන හිතල සතුටු වෙයන්. එහෙම දෙයක් වත් කොරල නැත්නම් ඉතින් අපරාදේ කාලේ. කෙල්ලත් නැහැ, සල්ලිත් ඉවරයි, කාලෙත් අපරාදේ. නිකම්ම නිකන් දුක් සිතුවිල්ලක් විතරයි.
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    ගණන් ගන්න එපා මචන් .... ඒ ගියේ උබට හරි යනම කෙල්ල නෙමෙය් වෙන්න ඇති.... උබේ අදහස් වලට හරි යනම කෙල්ල කවදා හරි හම්බ වෙය්... එතකල් ෆන් 1 ඉදපන්...............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Wena kenek nisa thaman sathutu wenawa wenuwata thaman langa thiyana sathuta beda ganna wena kenek ekathu kara ganna.

    Ethakota anith kena hitiyath nathath sathuta oya langa thiyei. Ewagema bohowita anik kenath oya langin inna godak kamathi wei.

    Aththatama adare nam monama hethuwak nisa wath daala yanne naha. Daala yanne umbata wadaa wadagath wenath hethuwak eyata thiyana nisa. Oka samanya prathakjana manussa swabawe. Ganan ganna epa :D
    පුහ්!
    යකෝ අපේ ලොක්කත් දැන් ප්‍රේමය ගැන මාර සාධනීය බ්‍රහ්ම ටෝක් දෙනව නේ........:baffled:
    මට ඇඩුණා......අම්මපා ඇඩුණා........:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඔය කාලේ තමා උමේ දරා ගැනීමේ හැකියාව චෙක් කරන කාලේ......
    කාගෙන ඉදින්.....
    නියම මනුස්සයෙක් වෙන්න හොද බූට් එකක් කන්නත් ඕන.
     

    ranjana disasekara

    Well-known member
  • kellek hinda jeewithe kalakirrenna epa ban..
    wayasata yaddi oya okkoma loku wihiluwak kiyala terenawa.
    umbata honda kellek hambei..
    and umba sathutu weyan eewage kellekgen umba berunu eka..
    ekita bari una umba wenuwen fight karanna.
    ado mage kella christian mama buddhist eet eki kohoma hari ekige gedarin kamatta gatta ekai ban adare kiyanne..
    umbata honda kellek hambei.
    etakan umbe jeewithee hadaganin..
    kawada hari umba jeewat wena jeewitee dakala oya kellata hapi hapiee andanna wada sidda karapan
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    machan mageth 3 years hariyatama wenawa mage adareth me iye pereda mamai eyai katha wela nawaththuwa ekama hethuwa une eyagei magei kendara galapenne na :no: hamawelema randu witharai adare karanne harima amaruwen dan mata maara awl me de nisa mama bohoma amaruwen me duka hithe thiyagena inne machan mawa nikan watila wage bn :(:( adare kynne harima amaru deyak machanla api lan wechcha tharama apita danne na adare karaddi apita eka danenne api eyalaagen wen weddi e tharam dukak mata jeewitheta mata danila na machan mama maara awlen inne me de nisa


    HArima dukai machan... mage 1st love 1ka 4 years 1ka nathi una dawase nikan papupawth ridenna tharam dukak awe

    dan 2nd love 1ka kendara nisa nawattanna wela thiyanne.. marama dukai.. eth monawa karannada.. hama dema hari yai machan!! :(