Samsung Galaxy S4 (LTE) GT-I9505 - Lollipop Update (DBT - Germany | Multi language)
ඔන්න කට්ටිය බලාගෙන හිටිය Galaxy S4 LTE ලොලිපොප් Stock අප්ඩෙට් එක ඇවිල්ල,
මේක දාගන්න Odin පාවිච්චි කරන්න ඕනි.
***ඒ වගේම internal memory එකේ තියෙන අවශ්‍ය දේවල් backup කරගන්න***
1. Download Stock rom
https://mega.co.nz/#!O8QEGCqC!vu7Op5QTNEWd27FJLHs-nYd0G8V9QDSkQEZxMcYuCWU
2. Extract කරලා ෆයිල්ස් ටික odin එකට Add කරගන්න. (Re-partition කිරීම අත්‍යවශ්‍ය නොවේ!!)
3. Turn off the phone. < අනිවාර්යයි , Wifi නිසිලෙස ක්‍රියාකිරීම සදහා
4. දැන් Phone එක Download mode එකට ගෙන rom එක flash කරගන්න.
මේක ඉන්ස්ටෝල් වෙන්න විනාඩි 7ක් විතර යනවා, 1st boot එකටත් විනාඩි 5ක් වගේ.
Note:
** if u wan't to revert back to KK don't flash the Boot loader..
** DO NOT REMOVE CABLE UNTIL U SEE PASS ON ODIN
----ROOT (Warning Knox warranty void 0x01)----
Flash a Recovery after first boot ( TWRP or. CWM )
Flash ROOT in recovery for root
-------
ගත්තේ මෙතනින් :
Code:
http://forum.xda-developers.com/galaxy-s4/general/i9505xxuhoa7-odin-files-100-t3043983
Last edited:



