අනේ අප්පච් ආයේ මළා වරෙව් බොලව්

hitback

Member
Nov 15, 2014
6,177
350
0
අනේ අප්පච් ආයේ මළා වරෙව් බොලව්

ඉහි ඉහි. එලියෙ ඉඳන් හොම්බ දාන වෙලේ වරෙව් බං මගේ හිතේ තියෙන දුක බෙදා ගන්ට....................................................................................................................................
හිටපු ජනපති අගමැති අපේක්ෂක කරවීමේ අටියෙන් මේ දිනවල රටේ ස්ථාන කිහිපයක අත්සන් ව්‍යයාපාර රැස්වීම් ආදිය සංවිධානය කරන්නට ඇතැම් පිරිස් උත්සාහ දරන අතරේ ඊයේ මහින්දට ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නොලැබෙන බව එම පක්ෂයේ වත්මන් සභාපතිද වන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ රාත්‍රී පැවැත්වුණ භෝජන සංග්‍රහයකදී ඔහු ඒබව සඳහන් කර ඇත. මේ දක්වා එම පක්ෂයේ ජේෂ්ඨයින්ගෙන් මාධ්‍ය කළ විමසීම් වලදී මහින්දට නාමයෝජනා දීම ගැන දැන්ම ඉක්මන් නොවන බව සහ ඉදිරියේදී පක්ෂය තීරණය කරාවි ආදී ලිස්සා යන පිළිතුරු පළවී තිබුණ අතර මේ ආකාරයට මහින්දව ප්‍රතික්ෂේප කර ප්‍රසිද්ධ ප්‍රකාශයක් පළ වූයේ පළමු වරටය.

ජනාධිපතිවරණයට සහය දැක්වූ පිරිසකට ස්තුතිය පළ කිරීම සඳහා ඊයේ පදනම් ආයතන පරිශ්‍රයේදී මෙකී අදහස එළිදරව් කළ භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණි.මේ අතර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විශේෂ තීරණ කිහිපයක් ලබාගෙන තිබුණ බවද ඊයේ වාර්තාවී තිබුණ අතර එම තීරණ අතර වෙනත් දේශපාලන පක්ෂ විසින් සංවිධාන කරනු ලබන දේශපාලන රැස්වීම් සඳහා පක්ෂයේ අනුමැතියකින් තොරව සහභාගිවීම තහනම් කර ඇත.

එසේම පක්ෂයේ මහජන නියෝජිතයන් තම පෞද්ගලික මතය මාධ්‍යයට ඉදිරිපත් කිරීම මගින් ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තීන්ට අවැඩදායක තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් තම අභිමතය පරිදි කටයුතු කිරීමෙනුත් මාධ්‍යයට අදහස් දැක්වීමෙනුත් වැළකීමට පක්ෂය විසින් තීරණයක් ගෙන ඇති බවද පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රසිද්ධ කළ නිවේදනයක දැක්වේ.

ඉහි ඉහි ඉහි අනේ මට වාවන්නේ නෑ මචංලා. තුනට තණ්හාවේ දෙකත් නැති කොරන් ගෙදට්ට වෙලා කූරියා ගහන කාලේ ඉන්නේ නැතුව බල තණ්හාවට ආයේ එන්න හැදුවා :rofl::rofl:. ඔව් බොලව් එන්න පුලුවන් දැන් නම් හම්බන්තොටින් පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපස්ස කියලා :rofl::lol: ඒත් බැරි උනොත් පළාත් සභාවට හරි යවමු. බැරිම උනොත් නගරාධිපති හරි කරමු නගර සභාවේ. :rofl::lol: . බල්ලා වගේ ඉන්න වෙන්නේ පු‍ටුව උඩට වෙලා. මොනවා කරන්නද ඉහි ඉහි ඉහි :(:( . දැන් ඉතින් දිල්වාලේලට, ටොයියලට ඇතුලු මහින්දගේ ක‍ටු කන සෙට් එකටයි, දෙපැත්තෙම වැරදි දකිනවා කියලා මහින්දට අමුඩේ ගහන් කඩේ යන :P, පෙට්‍රල් අඩු කරත් සමීකරණ දදා ඒක අඩු උනා මදි කියන නපුංසක් ‍රැළටයි :P. ගොෂිප් සයිට් වල ඒවා මෙතන දාන්න එපා කිය කියා මහින්දට විරුද්ධව දාන ඒවලට බැනලා පෝස්ට් දාලා මහින්දට පක්ශව හෝ දැන් ආණ්ඩුවට විරුද්ධව ගොෂිප් සයිට් කොපි කරලා දැම්මම දැන් අරම කියයි මේම කියයි කියලා හුරේ දාපු අනාත සෙට් එකට රිදෙයි ගොඩක් :rofl::P:lol: . මොනවා කරන්නද ගොට්ට අල්ලලා ජොබ් ගත්තට ජොබ් එක නැතිවේවි කියන බයටයි, පර්මිට් වලට කාර් ගෙනත් මෙහේ බිස්නස් කරන්න කාර් පාස් කරගන්න ගොට්ට අල්ලපු උන්ටයි, කඩේ ගිහින් ක්න්ට්‍රැක්ට් පාස් කරගෙන බාල ඉදිකිරීම් කරගන්න දඟලපු සෙට් එකටයි රිදෙයි ගොඩක් :rofl::lol: . තවම මහින්දගේ ක‍ටු ලොවන වෙලේ මේ ආණ්ඩුව නිර්පාක්ෂිකව විවේචනය කරලා ඊලඟ පාර සුදුස්සව පාර්ලිමේන්තු යවපල්ලා හරක්ව යවන්න දඟලන්නේ නැතිව :rofl:. අනේ අප්පුච්චා... ඉහි ඉහි ඉහි..

දැන් පලයව්. අමාරුමනම් යමින් ගමන් දුකට පුං ටිකකුත් ගහන් පලයව් කලිසම ගලෝගෙන. :rofl::lol:
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රාජපස්ස වාදීහු තවමත් තේරුන් ගෙන නොමැති කාරණාවක් වන්නෙ, අපි ජන.8 වන දින පරාජය කෙරුවේ මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා නොවන බවයි.
    මහින්ද රාජපක්ෂ යනු ඔබත් මමත් මෙන් මේ එකම හුළග හුස්ම ගන්නා දකුනේ ඉපදුන මනුස්සයෙකි. මරණයක මගුලකදී හමුවී කතා කරන්න, ලෙඩ වුනොත් බලන්න යන්න වටින සාමාන්‍ය මනුස්ස චර්යා විධි පවත්වාගෙන යාමට හොද පුද්ගයකු ලෙසට මහින්දගේ කිසිදු දොසක් නැත.
    එහෙත් අප පරාජය කෙරුවේ ඒකාධිපති ගමනක් ගිය, අන් මත නොරිස්සූ, රට ආඝාධයකට කැදවාගෙන ගිය,ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිදු තැකීමක් නොකල චරිතයකි. එය මහින්දට පමනක් පොදු නොව එවැනි හිතුවක්කාර චර්‍යාවක් පවත්වාගෙන යාමට උත්සහ කරන ඕනෑම පාලකයෙකුට අත්වන පොදු ඉරනම බවට බුද්ධිමත් ලාංකීකයින් විසින් නැවුම් පූර්වාදර්ශයක් ලොවටම සැපයීමක් විය.
    එමනිසා මහින්දවාදීන් තේරුන් ගත යුත්තෙ මෙය පුද්ගල චරිතයකට අකමැත්ත නිසා ගත් තීරනයක් නොව, පුද්ගලයෙකු විසින් ඇසුරුකල එසේම අනාගතයේදී ඇසුරු නොකල යුතු පාලන ක්‍රමයක් බිද වැට්ටවීමක්ම වන බවයි!
    මෙම ස්වභාවය ඉදිරියටත් වලංගුවේ!
     
    අන්න මචං කරුණා අම්මාන් දළදා මාලිගාවට ගැහුවේ නැහැලු, එතකොට අරන්තලාවේ ඝාතනේට පොර සම්බන්ද නැහැලු. ඇත්තනේ බං බලන් යද්දි. මහින්දත් හොරකම් කලේ නැහැලුනේ. අනේ මන්දා මේ ආණ්ඩුවත්. ඕකුන්ව හුරතල් කර කර හාල් මැස්සෝ තලනවා. මේ වගේ කාලකණ්ණින් එක්ක යහපාලන හරි යන්නේ නෑ බං. :angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    11043233_1083986984952130_8228894615624644790_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ යකෝ
    මේ ත්‍රෙඩ් එක දාපු එකා
    නැතුව මේ වගේ මගුලකින් අහවල් ෆන් එකක්ද?
    එක එකාට හිතෙන ඒවා එක එකා දැම්ම
    තොපි කවුද ඒ කියල තියෙන ඒවා හරි වැරදි කියන්න
    උඔලටත් කියන්න තියෙනවනම් දෙයක් කියල පල නැතිනම් දැක්කෙ නෑ වගේ හිටපන් :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ප්‍රදාන පක්ෂ 2 මගන විෂව්ශයක් නැහැ කියල ජවිපෙ කිවේ ඕක තමයි. කරුණ අම්මන් ප්‍රදාන සටන් පාටයක් උනා යහපාලන ආණ්ඩුවේ. එත් දැන් කරුණා අම්මාන් සුද්ද කරන්න හදනවා රනිල් ගේ කොටි ලේබලේ ගලවන්න. එත් එට කලින් unp එකෙන් කිවුවේ දළදාවට ගහපු එකා අරන්තලාවේ මරපු එකා කරුණා කියල. එත් දන ටීවී එකටම කතා කරලා කරුණට නිදහසට කාරණා කියන්න දිලා තියනවා. එතින් කරුණට මහින්ද ඉන්න කලේ unp කාරයෝ ඔහොම චෝදනා කරනකොට නිදහසට කාරණා කියන්න තිබන්නේ. ඔන්න ඔඅක තමයි මචං ඉස්සරගට වෙන්නේ. ත්ට්ට්ටු මාරු ක්‍රමය අරන් ගියොත්

    ඉස්සර මහින්ද කරුණාව රැක්ක. දැන් රනිල් රකින්න හදනවා. මේවා නාලන අපේ අභාදිත වෙලා ඉන්න රණබිරුබන්ට මොන හිතෙනවා ඇද්ද?? ලොකුම විහුලිව තමි දළදාවට ගැහුවේ නැහැ කියන එක. ඒ කලේ ගුනදස අමරසේකර පවා කරපු චෝදනාවක් ඕක. පස්සේ කට වහගත්ත්ට. ගතවූ වසට 25 කැ කාලය තුල පත්වෙච්ච් හැම රජයක්ම තමන්ගේ වාසියට වැඩ කල මිසක් ජනතව ගැන හිතල වැඩ කලේ නැහැ. මහින්ද උනත් යුද ජයග්‍රහණය පිට සාහෙබ වැසි ලබාගත්ත. එත් කරපු වංච වලට දඩුවම් කරන්න රනිල් ආණ්ඩුව සුදානම් නැහැ වගේ
     
    රිදිලා දුවගෙන් ඇවිත් තියෙන්නේ.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මුලින්ම ෆෙකේ එකක් ඇවිත් තියනවා කාගේද මන්ද
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මුලින්ම ෆෙකේ එකක් ඇවිත් තියනවා කාගේද මන්ද

    ඔරිජිනල් එකෙන් කියන්න කොන්ද පණ නැති පිම්පියෙක් බං. පොඩි කාලේ ඉඳන් ගෙදර මහ එවුන් වටේ යනවා දැකලා මොලේ කුරුවල් වෙලා. පව් ඉතින් බං අනුකම්පා කරමු. මොනවා උනත් උප්පැන්නෙට නම දීපු තාත්තෙකුගෙයි, වටේ ගිහින් හදා ගත්තත් අම්මෙකුගෙයි දරුවෙක්නේ. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    හරියටම හරි. ඔය ත‍ටු දෙකට නම් දෙකක් තියෙනවා එකක් වීර සක්කිලි පනික්කි රාල, අනිකා ගොම්මන් පිළ. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අහ් හහ් හහ්. දතාව ගාවලා කියන්නේ ඇමසින්ගේ ෆේක් එකක්. පව් අනාතයගේ පරණ ෆේක් ඔක්කොම ටික ඉවර වෙලාද මන්දා. :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදිලා දුවගෙන් ඇවිත් තියෙන්නේ.....
    මං කියන ඔක්කොම ඇත්ත, කොහොම උනත් මේ ගැන විවාදයකට එන්න මං සූදානම් නෑ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ප්‍රදාන පක්ෂ 2 මගන විෂව්ශයක් නැහැ කියල ජවිපෙ කිවේ ඕක තමයි. කරුණ අම්මන් ප්‍රදාන සටන් පාටයක් උනා යහපාලන ආණ්ඩුවේ. එත් දැන් කරුණා අම්මාන් සුද්ද කරන්න හදනවා රනිල් ගේ කොටි ලේබලේ ගලවන්න. එත් එට කලින් unp එකෙන් කිවුවේ දළදාවට ගහපු එකා අරන්තලාවේ මරපු එකා කරුණා කියල. එත් දන ටීවී එකටම කතා කරලා කරුණට නිදහසට කාරණා කියන්න දිලා තියනවා. එතින් කරුණට මහින්ද ඉන්න කලේ unp කාරයෝ ඔහොම චෝදනා කරනකොට නිදහසට කාරණා කියන්න තිබන්නේ. ඔන්න ඔඅක තමයි මචං ඉස්සරගට වෙන්නේ. ත්ට්ට්ටු මාරු ක්‍රමය අරන් ගියොත්

    ඉස්සර මහින්ද කරුණාව රැක්ක. දැන් රනිල් රකින්න හදනවා. මේවා නාලන අපේ අභාදිත වෙලා ඉන්න රණබිරුබන්ට මොන හිතෙනවා ඇද්ද?? ලොකුම විහුලිව තමි දළදාවට ගැහුවේ නැහැ කියන එක. ඒ කලේ ගුනදස අමරසේකර පවා කරපු චෝදනාවක් ඕක. පස්සේ කට වහගත්ත්ට. ගතවූ වසට 25 කැ කාලය තුල පත්වෙච්ච් හැම රජයක්ම තමන්ගේ වාසියට වැඩ කල මිසක් ජනතව ගැන හිතල වැඩ කලේ නැහැ. මහින්ද උනත් යුද ජයග්‍රහණය පිට සාහෙබ වැසි ලබාගත්ත. එත් කරපු වංච වලට දඩුවම් කරන්න රනිල් ආණ්ඩුව සුදානම් නැහැ වගේ

    සිරාවට මේ ආණ්ඩුවේ තියෙන එකම හොඳේ අවුරුදු 10 ක් කාපු ආණ්ඩුවට වඩා ආව අලුත නිසා බඩු අඩු කරපු එක සහ පඩි වැඩි කරලා සහන ටිකක් දීපු එක.. කරුණා අරන්තලාවේ හාමුදුරුවරු මැරුවේ නැතිලු. මුන් මොන හුයන්නක්ද බං මේ කරන්නේ. ඇත්තනේ මහින්දත් හොරකම් කරලා නැහැ කියලා කියන්නේ රනිලයි සෙට් එකම. මුන්ගේ යහපාලනේ නොදකින්. :angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    [*]සද්ද නැතුව බලලා රෙප් කපලා යනවා රිදිච්ච පාර්. අනේ මට රිදෙයි බං රෙප් කැපුවම. ඔව් ඉතින් තොපිට ඔච්චරයිනේ කරන්න පුලුවන්. රෙප් කැපුව අලියට අප්පොච්චා ආයේ අගමැති කරන්න හම්බුවෙන්නේ නෑ. ආයේ ඕලේවල් ඒලෙවල් පාස් වෙලා කැම්පස් ගිහින් සුදුසුකමක් හදා ගනින්. එහෙමත් බැයිනම් කුලී වැඩක් කරලා සල්ලි කීයක් හරි ඉතිරි කරන් ප්‍රයිවට් ඩිග්‍රි එකක් හෝ ඩිප්ලෝමා එකක් කරපල්ලා අනාත කුකුල්ලු. :rofl::rofl::rofl::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මං කියන ඔක්කොම ඇත්ත, කොහොම උනත් මේ ගැන විවාදයකට එන්න මං සූදානම් නෑ

    උබ කියන දේවල් ඇත්ත නම් ඔප්පු කරන්න පුලුවන් නම් ඇයි විවාදයකත එන්නෙ නැත්තෙ
     
    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    ඉහි ඉහි. එලියෙ ඉඳන් හොම්බ දාන වෙලේ වරෙව් බං මගේ හිතේ තියෙන දුක බෙදා ගන්ට....................................................................................................................................
    හිටපු ජනපති අගමැති අපේක්ෂක කරවීමේ අටියෙන් මේ දිනවල රටේ ස්ථාන කිහිපයක අත්සන් ව්‍යයාපාර රැස්වීම් ආදිය සංවිධානය කරන්නට ඇතැම් පිරිස් උත්සාහ දරන අතරේ ඊයේ මහින්දට ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නොලැබෙන බව එම පක්ෂයේ වත්මන් සභාපතිද වන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා.

    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ රාත්‍රී පැවැත්වුණ භෝජන සංග්‍රහයකදී ඔහු ඒබව සඳහන් කර ඇත. මේ දක්වා එම පක්ෂයේ ජේෂ්ඨයින්ගෙන් මාධ්‍ය කළ විමසීම් වලදී මහින්දට නාමයෝජනා දීම ගැන දැන්ම ඉක්මන් නොවන බව සහ ඉදිරියේදී පක්ෂය තීරණය කරාවි ආදී ලිස්සා යන පිළිතුරු පළවී තිබුණ අතර මේ ආකාරයට මහින්දව ප්‍රතික්ෂේප කර ප්‍රසිද්ධ ප්‍රකාශයක් පළ වූයේ පළමු වරටය.

    ජනාධිපතිවරණයට සහය දැක්වූ පිරිසකට ස්තුතිය පළ කිරීම සඳහා ඊයේ පදනම් ආයතන පරිශ්‍රයේදී මෙකී අදහස එළිදරව් කළ භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණි.මේ අතර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විශේෂ තීරණ කිහිපයක් ලබාගෙන තිබුණ බවද ඊයේ වාර්තාවී තිබුණ අතර එම තීරණ අතර වෙනත් දේශපාලන පක්ෂ විසින් සංවිධාන කරනු ලබන දේශපාලන රැස්වීම් සඳහා පක්ෂයේ අනුමැතියකින් තොරව සහභාගිවීම තහනම් කර ඇත.

    එසේම පක්ෂයේ මහජන නියෝජිතයන් තම පෞද්ගලික මතය මාධ්‍යයට ඉදිරිපත් කිරීම මගින් ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තීන්ට අවැඩදායක තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් තම අභිමතය පරිදි කටයුතු කිරීමෙනුත් මාධ්‍යයට අදහස් දැක්වීමෙනුත් වැළකීමට පක්ෂය විසින් තීරණයක් ගෙන ඇති බවද පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රසිද්ධ කළ නිවේදනයක දැක්වේ.

    ඉහි ඉහි ඉහි අනේ මට වාවන්නේ නෑ මචංලා. තුනට තණ්හාවේ දෙකත් නැති කොරන් ගෙදට්ට වෙලා කූරියා ගහන කාලේ ඉන්නේ නැතුව බල තණ්හාවට ආයේ එන්න හැදුවා :rofl::rofl:. ඔව් බොලව් එන්න පුලුවන් දැන් නම් හම්බන්තොටින් පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපස්ස කියලා :rofl::lol: ඒත් බැරි උනොත් පළාත් සභාවට හරි යවමු. බැරිම උනොත් නගරාධිපති හරි කරමු නගර සභාවේ. :rofl::lol: . බල්ලා වගේ ඉන්න වෙන්නේ පු‍ටුව උඩට වෙලා. මොනවා කරන්නද ඉහි ඉහි ඉහි :(:( . දැන් ඉතින් දිල්වාලේලට, ටොයියලට ඇතුලු මහින්දගේ ක‍ටු කන සෙට් එකටයි, දෙපැත්තෙම වැරදි දකිනවා කියලා මහින්දට අමුඩේ ගහන් කඩේ යන :P, පෙට්‍රල් අඩු කරත් සමීකරණ දදා ඒක අඩු උනා මදි කියන නපුංසක් ‍රැළටයි :P. ගොෂිප් සයිට් වල ඒවා මෙතන දාන්න එපා කිය කියා මහින්දට විරුද්ධව දාන ඒවලට බැනලා පෝස්ට් දාලා මහින්දට පක්ශව හෝ දැන් ආණ්ඩුවට විරුද්ධව ගොෂිප් සයිට් කොපි කරලා දැම්මම දැන් අරම කියයි මේම කියයි කියලා හුරේ දාපු අනාත සෙට් එකට රිදෙයි ගොඩක් :rofl::P:lol: . මොනවා කරන්නද ගොට්ට අල්ලලා ජොබ් ගත්තට ජොබ් එක නැතිවේවි කියන බයටයි, පර්මිට් වලට කාර් ගෙනත් මෙහේ බිස්නස් කරන්න කාර් පාස් කරගන්න ගොට්ට අල්ලපු උන්ටයි, කඩේ ගිහින් ක්න්ට්‍රැක්ට් පාස් කරගෙන බාල ඉදිකිරීම් කරගන්න දඟලපු සෙට් එකටයි රිදෙයි ගොඩක් :rofl::lol: . තවම මහින්දගේ ක‍ටු ලොවන වෙලේ මේ ආණ්ඩුව නිර්පාක්ෂිකව විවේචනය කරලා ඊලඟ පාර සුදුස්සව පාර්ලිමේන්තු යවපල්ලා හරක්ව යවන්න දඟලන්නේ නැතිව :rofl:. අනේ අප්පුච්චා... ඉහි ඉහි ඉහි..

    දැන් පලයව්. අමාරුමනම් යමින් ගමන් දුකට පුං ටිකකුත් ගහන් පලයව් කලිසම ගලෝගෙන. :rofl::lol:

    මචන් දින 100 කරපු මගුලක් නැහැ නේ බන්.
    දැන් මිනිස්සු බලාපොරොත්තු වෙච්ච වෙනස ලැබුනද?
    බඩු මිල අඩු වෙලාද? එළවලු ගිනි ගණන් තාම.
    ඊයේ රතු ඉර බැලුවද? සුජීව සෙන සිංහ ට කට උත්තර නැහැ සමහර ප්‍රසන වලට!
     
    bump