අනේ අප්පච් ආයේ මළා වරෙව් බොලව්
ඉහි ඉහි. එලියෙ ඉඳන් හොම්බ දාන වෙලේ වරෙව් බං මගේ හිතේ තියෙන දුක බෙදා ගන්ට....................................................................................................................................
හිටපු ජනපති අගමැති අපේක්ෂක කරවීමේ අටියෙන් මේ දිනවල රටේ ස්ථාන කිහිපයක අත්සන් ව්‍යයාපාර රැස්වීම් ආදිය සංවිධානය කරන්නට ඇතැම් පිරිස් උත්සාහ දරන අතරේ ඊයේ මහින්දට ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නොලැබෙන බව එම පක්ෂයේ වත්මන් සභාපතිද වන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ රාත්‍රී පැවැත්වුණ භෝජන සංග්‍රහයකදී ඔහු ඒබව සඳහන් කර ඇත. මේ දක්වා එම පක්ෂයේ ජේෂ්ඨයින්ගෙන් මාධ්‍ය කළ විමසීම් වලදී මහින්දට නාමයෝජනා දීම ගැන දැන්ම ඉක්මන් නොවන බව සහ ඉදිරියේදී පක්ෂය තීරණය කරාවි ආදී ලිස්සා යන පිළිතුරු පළවී තිබුණ අතර මේ ආකාරයට මහින්දව ප්‍රතික්ෂේප කර ප්‍රසිද්ධ ප්‍රකාශයක් පළ වූයේ පළමු වරටය.
ජනාධිපතිවරණයට සහය දැක්වූ පිරිසකට ස්තුතිය පළ කිරීම සඳහා ඊයේ පදනම් ආයතන පරිශ්‍රයේදී මෙකී අදහස එළිදරව් කළ භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණි.මේ අතර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විශේෂ තීරණ කිහිපයක් ලබාගෙන තිබුණ බවද ඊයේ වාර්තාවී තිබුණ අතර එම තීරණ අතර වෙනත් දේශපාලන පක්ෂ විසින් සංවිධාන කරනු ලබන දේශපාලන රැස්වීම් සඳහා පක්ෂයේ අනුමැතියකින් තොරව සහභාගිවීම තහනම් කර ඇත.
එසේම පක්ෂයේ මහජන නියෝජිතයන් තම පෞද්ගලික මතය මාධ්‍යයට ඉදිරිපත් කිරීම මගින් ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තීන්ට අවැඩදායක තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් තම අභිමතය පරිදි කටයුතු කිරීමෙනුත් මාධ්‍යයට අදහස් දැක්වීමෙනුත් වැළකීමට පක්ෂය විසින් තීරණයක් ගෙන ඇති බවද පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රසිද්ධ කළ නිවේදනයක දැක්වේ.
ඉහි ඉහි ඉහි අනේ මට වාවන්නේ නෑ මචංලා. තුනට තණ්හාවේ දෙකත් නැති කොරන් ගෙදට්ට වෙලා කූරියා ගහන කාලේ ඉන්නේ නැතුව බල තණ්හාවට ආයේ එන්න හැදුවා
. ඔව් බොලව් එන්න පුලුවන් දැන් නම් හම්බන්තොටින් පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපස්ස කියලා 
ඒත් බැරි උනොත් පළාත් සභාවට හරි යවමු. බැරිම උනොත් නගරාධිපති හරි කරමු නගර සභාවේ. 
. බල්ලා වගේ ඉන්න වෙන්නේ පුටුව උඩට වෙලා. මොනවා කරන්නද ඉහි ඉහි ඉහි 
. දැන් ඉතින් දිල්වාලේලට, ටොයියලට ඇතුලු මහින්දගේ කටු කන සෙට් එකටයි, දෙපැත්තෙම වැරදි දකිනවා කියලා මහින්දට අමුඩේ ගහන් කඩේ යන
, පෙට්‍රල් අඩු කරත් සමීකරණ දදා ඒක අඩු උනා මදි කියන නපුංසක් රැළටයි
. ගොෂිප් සයිට් වල ඒවා මෙතන දාන්න එපා කිය කියා මහින්දට විරුද්ධව දාන ඒවලට බැනලා පෝස්ට් දාලා මහින්දට පක්ශව හෝ දැන් ආණ්ඩුවට විරුද්ධව ගොෂිප් සයිට් කොපි කරලා දැම්මම දැන් අරම කියයි මේම කියයි කියලා හුරේ දාපු අනාත සෙට් එකට රිදෙයි ගොඩක් 

. මොනවා කරන්නද ගොට්ට අල්ලලා ජොබ් ගත්තට ජොබ් එක නැතිවේවි කියන බයටයි, පර්මිට් වලට කාර් ගෙනත් මෙහේ බිස්නස් කරන්න කාර් පාස් කරගන්න ගොට්ට අල්ලපු උන්ටයි, කඩේ ගිහින් ක්න්ට්‍රැක්ට් පාස් කරගෙන බාල ඉදිකිරීම් කරගන්න දඟලපු සෙට් එකටයි රිදෙයි ගොඩක් 
. තවම මහින්දගේ කටු ලොවන වෙලේ මේ ආණ්ඩුව නිර්පාක්ෂිකව විවේචනය කරලා ඊලඟ පාර සුදුස්සව පාර්ලිමේන්තු යවපල්ලා හරක්ව යවන්න දඟලන්නේ නැතිව
. අනේ අප්පුච්චා... ඉහි ඉහි ඉහි..
දැන් පලයව්. අමාරුමනම් යමින් ගමන් දුකට පුං ටිකකුත් ගහන් පලයව් කලිසම ගලෝගෙන.

. අනේ අප්පුච්චා... ඉහි ඉහි ඉහි..දැන් පලයව්. අමාරුමනම් යමින් ගමන් දුකට පුං ටිකකුත් ගහන් පලයව් කලිසම ගලෝගෙන.

Last edited: