අනේ යකෝ
මේ ත්‍රෙඩ් එක දාපු එකා
නැතුව මේ වගේ මගුලකින් අහවල් ෆන් එකක්ද?
එක එකාට හිතෙන ඒවා එක එකා දැම්ම
තොපි කවුද ඒ කියල තියෙන ඒවා හරි වැරදි කියන්න
උඔලටත් කියන්න තියෙනවනම් දෙයක් කියල පල නැතිනම් දැක්කෙ නෑ වගේ හිටපන්![]()
bump
උබ කියන දේවල් ඇත්ත නම් ඔප්පු කරන්න පුලුවන් නම් ඇයි විවාදයකත එන්නෙ නැත්තෙ



රාජපස්ස වාදීහු තවමත් තේරුන් ගෙන නොමැති කාරණාවක් වන්නෙ, අපි ජන.8 වන දින පරාජය කෙරුවේ මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා නොවන බවයි.
මහින්ද රාජපක්ෂ යනු ඔබත් මමත් මෙන් මේ එකම හුළග හුස්ම ගන්නා දකුනේ ඉපදුන මනුස්සයෙකි. මරණයක මගුලකදී හමුවී කතා කරන්න, ලෙඩ වුනොත් බලන්න යන්න වටින සාමාන්‍ය මනුස්ස චර්යා විධි පවත්වාගෙන යාමට හොද පුද්ගයකු ලෙසට මහින්දගේ කිසිදු දොසක් නැත.
එහෙත් අප පරාජය කෙරුවේ ඒකාධිපති ගමනක් ගිය, අන් මත නොරිස්සූ, රට ආඝාධයකට කැදවාගෙන ගිය,ප්රජාතන්ත්රවාදය ගැන කිසිදු තැකීමක් නොකල චරිතයකි. එය මහින්දට පමනක් පොදු නොව එවැනි හිතුවක්කාර චර්යාවක් පවත්වාගෙන යාමට උත්සහ කරන ඕනෑම පාලකයෙකුට අත්වන පොදු ඉරනම බවට බුද්ධිමත් ලාංකීකයින් විසින් නැවුම් පූර්වාදර්ශයක් ලොවටම සැපයීමක් විය.
එමනිසා මහින්දවාදීන් තේරුන් ගත යුත්තෙ මෙය පුද්ගල චරිතයකට අකමැත්ත නිසා ගත් තීරනයක් නොව, පුද්ගලයෙකු විසින් ඇසුරුකල එසේම අනාගතයේදී ඇසුරු නොකල යුතු පාලන ක්‍රමයක් බිද වැට්ටවීමක්ම වන බවයි!
මෙම ස්වභාවය ඉදිරියටත් වලංගුවේ!


ප්‍රදාන පක්ෂ 2 මගන විෂව්ශයක් නැහැ කියල ජවිපෙ කිවේ ඕක තමයි. කරුණ අම්මන් ප්‍රදාන සටන් පාටයක් උනා යහපාලන ආණ්ඩුවේ. එත් දැන් කරුණා අම්මාන් සුද්ද කරන්න හදනවා රනිල් ගේ කොටි ලේබලේ ගලවන්න. එත් එට කලින් unp එකෙන් කිවුවේ දළදාවට ගහපු එකා අරන්තලාවේ මරපු එකා කරුණා කියල. එත් දන ටීවී එකටම කතා කරලා කරුණට නිදහසට කාරණා කියන්න දිලා තියනවා. එතින් කරුණට මහින්ද ඉන්න කලේ unp කාරයෝ ඔහොම චෝදනා කරනකොට නිදහසට කාරණා කියන්න තිබන්නේ. ඔන්න ඔඅක තමයි මචං ඉස්සරගට වෙන්නේ. ත්ට්ට්ටු මාරු ක්‍රමය අරන් ගියොත්
ඉස්සර මහින්ද කරුණාව රැක්ක. දැන් රනිල් රකින්න හදනවා. මේවා නාලන අපේ අභාදිත වෙලා ඉන්න රණබිරුබන්ට මොන හිතෙනවා ඇද්ද?? ලොකුම විහුලිව තමි දළදාවට ගැහුවේ නැහැ කියන එක. ඒ කලේ ගුනදස අමරසේකර පවා කරපු චෝදනාවක් ඕක. පස්සේ කට වහගත්ත්ට. ගතවූ වසට 25 කැ කාලය තුල පත්වෙච්ච් හැම රජයක්ම තමන්ගේ වාසියට වැඩ කල මිසක් ජනතව ගැන හිතල වැඩ කලේ නැහැ. මහින්ද උනත් යුද ජයග්‍රහණය පිට සාහෙබ වැසි ලබාගත්ත. එත් කරපු වංච වලට දඩුවම් කරන්න රනිල් ආණ්ඩුව සුදානම් නැහැ වගේ
මචෝ මේකේ ඉන්නවා ෆයිල් චෙක් කරන පියන් කට්ටෙක්.
පොර එන්නේ ෆේක් එකෙන් . පොර ඔරිගීනල් එකෙන් එන්න බයයි . උගේ දවස බලපන් account එක හදල තියන. යහපාලනයට හිටගෙන හිටං කඩේ යන එකෙක්. කොලුවෝ ෆයිල් ටික චෙක් කරලා ඉවරද?


අනෙහ් අප්පොච්චාහ් මොකදහ් මෙහ් උනෙහ්![]()



lokka mari Mari upadinawa

තවම ලොක්කගේ ලොල්ලෝ සෙට් එක ලත් තැනම ලොප් වෙලා කටයි අනික් එකයි මූට්ටු වෙලා බලාගත් අත බලන් ඉන්නවා දුකට. 


Rata hadanawa nam loku chance ekak miss karagaththe ban Maithree anduwa. Konda pana athuwa horu tika gawaganne nathuwa allas duushana tika alluwanam aluthin patan ganna thibuna.
Ehemai kiyala Mahinda genalla karanna puluwan magulak naha. Eekaga election eken hariyata thorala yawanna one. Eth Karuna ehema alluwe na kiyanne oya paththe minissu aniwa vote karala ayeth ewanawa parliament ekata. Mervin silva th ehemai.
තව දැගලුවොත් අප්පොච්චටහ් එකත් නැතිවෙනවහ්අපුච්චා පෙට්ටියෙන් ආයේ නැගිටලා එන්ට කලියෙන් ආයේ මළා බං. පව් මුන්. පහුගිය දොහේ පුක උඩ දාගෙන බෙරිහන් දුන්නා අගමැති පුටුවේ ඉන්දවන්න. උපරිම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපකිස් තමා.![]()
පව්තව දැගලුවොත් අප්පොච්චටහ් එකත් නැතිවෙනවහ්පව්

