ඔයිට වඩා හොදයි හැම එකාටම රුපියල් 20 කාඩ් දුන්නම්. වයිෆයි දෙන්න වියදම් කරන ගානත් ඉතුරුයි.




Ane huke. google load wennama mb 100k yanawa! utte wifi![]()
![]()
![]()
![]()
![]()
![]()






Source කෝ. 100MB මාසෙට දෙන්න පිස්සුද බන් ඔච්චර සල්ලි වියදන් කරන්නේ. බොරු වෙන්න ඕනෙ
මම බැලුවා හැම තැනම google search කරලා මේ news එක ගැන, කොහේවත් මෙහෙම එකක් කියලා නෑ. බයියොන්ගේ පච news වගේ.


දැන් දීලනේ තියෙන්නේ
ඉතින් අපහු පොරොන්දුවක් දෙනවනම් දෙන්න තියෙන්නේ 100 MB වැඩි කරනවා කියන එකනේ 
මේ නිව්ස් එක ඇත්තද කියලනම් දන්නේ නෑ. ඇත්තනම්,
යකෝ 100 දුන්නත් මොකද ? මේක තමා පටන් ගැන්ම
ඉස්සරහට ටික ටික වැඩි කරගන්න පුළුවන්. මේක ආරම්බයක් වේවි.
තව මොකක් හරි චන්දෙකදී කව්රුවත් කියන්නේ නැනේ ෆ්රී වයිෆයි දෙනවා කියලදැන් දීලනේ තියෙන්නේ
ඉතින් අපහු පොරොන්දුවක් දෙනවනම් දෙන්න තියෙන්නේ 100 MB වැඩි කරනවා කියන එකනේ
![]()