100MB

ලොල්.. මේක ඇත්තද නම් දන්නෙ නෑ. ඒත් මේක මෙහෙම කලොත් ලංකාවෙ ජනාධිපතිගෙ ඉඳලා සියළු මැති ඇමතිවරු, මේ ගැන තීරණ ගන්න අය හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ නිවට නියාලු, මොන අසාධාරණකම කෙරුවත්, ටොකු ඇන්නත් ඔලුව පහත් කරන් ඉන්න මිනිස්සු කියලයි. ඒකයි ලැජ්ජාවක් නැතුව 100MB දෙන්නෙ මාසෙට. වෙන රටක එහෙම නම් මේ වගේ කෙරුවොත් මිනිස්සු පාරට බහිනව, උසාවි යනව.

කාලයක් අන්ලිමිටඩ් තිබ්බ බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් ලිමිට් කෙරුවාම ලිමිට් කරපු එක හොඳයි කියන, ස්පීඩ්ටෙස්ට් දම දම හිත සනසගන්න නිවටයො ඉන්න රටකට free wifi වලින් එකාට free 100MB වැඩිත් එක්ක.