Free_Internet_for_all_Sri_Lankans_!!!!!!!!

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නිකන් දෙන එකනේ බන්. 100MB වත් හම්බෙනවනනේ
     
    Jun 27, 2008
    8
    0
    0
    munta 100mb madida? yakooo pal badagena download karanna nemei wifi denne...! hadissiyakata site ekakata log wenna informations ganna ewata witharai...! Films bana HIGANNUNTA NAM meka madi wageee hah
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Source කෝ. 100MB මාසෙට දෙන්න පිස්සුද බන් ඔච්චර සල්ලි වියදන් කරන්නේ. බොරු වෙන්න ඕනෙ :nerd:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Source කෝ. 100MB මාසෙට දෙන්න පිස්සුද බන් ඔච්චර සල්ලි වියදන් කරන්නේ. බොරු වෙන්න ඕනෙ :nerd:

    මම බැලුවා හැම තැනම google search කරලා මේ news එක ගැන, කොහේවත් මෙහෙම එකක් කියලා නෑ. බයියොන්ගේ පච news වගේ.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම බැලුවා හැම තැනම google search කරලා මේ news එක ගැන, කොහේවත් මෙහෙම එකක් කියලා නෑ. බයියොන්ගේ පච news වගේ.

    මං ICTA Twitter ඒකෙත් බැලුව. මූ @ ගහල තියෙන නිසා. එකේ මේ අවුරුද්දටම අප්ඩේට්ස් දෙකයි දාල තියෙන්නෙ. ඒකත් නිව් චෙයාර් පර්සන් රෙද්දක් :baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මං දන්න විදියට කැම්පස් වලට දැනටමත් ෆ්‍රී දීල තියෙන්නෙ. :nerd: ස්පීඩ් එකත් පට්ට :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    10984103_944617708883681_4020292589134712574_n.jpg
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    මේ නිව්ස් එක ඇත්තද කියලනම් දන්නේ නෑ. ඇත්තනම්,

    යකෝ 100 දුන්නත් මොකද ? මේක තමා පටන් ගැන්ම :)

    ඉස්සරහට ටික ටික වැඩි කරගන්න පුළුවන්. මේක ආරම්බයක් වේවි.

    තව මොකක් හරි චන්දෙකදී කව්රුවත් කියන්නේ නැනේ ෆ්‍රී වයිෆයි දෙනවා කියල :) දැන් දීලනේ තියෙන්නේ :) ඉතින් අපහු පොරොන්දුවක් දෙනවනම් දෙන්න තියෙන්නේ 100 MB වැඩි කරනවා කියන එකනේ :)
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මේ නිව්ස් එක ඇත්තද කියලනම් දන්නේ නෑ. ඇත්තනම්,

    යකෝ 100 දුන්නත් මොකද ? මේක තමා පටන් ගැන්ම :)

    ඉස්සරහට ටික ටික වැඩි කරගන්න පුළුවන්. මේක ආරම්බයක් වේවි.

    තව මොකක් හරි චන්දෙකදී කව්රුවත් කියන්නේ නැනේ ෆ්‍රී වයිෆයි දෙනවා කියල :) දැන් දීලනේ තියෙන්නේ :) ඉතින් අපහු පොරොන්දුවක් දෙනවනම් දෙන්න තියෙන්නේ 100 MB වැඩි කරනවා කියන එකනේ :)

    munge boru bn. ona ottuwak danawa speed adu karala hari unlimited denawa
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    100 mb වැඩිත් එක්ක..... tv සීරීස් එකකුත් බාලා.. තව ෆිල්ම් දෙක තුනකුත් බාගෙන මාසෙම ගහන්න පුලුවන් ගේම් එකකුත් බාගන්න 100mb ඕනෙද මන් අහන්නෙ?