Parking tickets for Diyatha Uyana..

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කෑප්ටන් Jack Sparrow;17992771 said:
    ඉස්සර අර හොරා කාපු එවුන්ට මේවා නඩත්තු කරන්න සල්ලි තිබ්බ නම් ඇයි හොරා කන්නේ නැති සිල්වත් UNP අයියලට එහෙම කරන්න බැරි. (දැන් කියන්න එපා ඒ සල්ලි වලින් කොත්තමල්ලි වලට සහනේ දෙනවා කියල)

    අපෝ සල්ලි තිබුන තමයි...උන්ගේ ගෙදරින් ගෙනාපු සල්ලි වලින් තමයි නඩත්තු කරේ...නැතුව පාර්ක් ඒක දකපුවත් නැති එවුන්ටත් එක්කම බදු ගහල නෙමෙයි....පව්
     
    ඉස්සර මේක නඩත්තු කලේ නාගරික සංවර්ධන අධිකාරියේ මුදලින්. එතන තියෙනෙන් රටේ සියලුම දෙනාගේ බදු මුදල්.

    ඒ සල්ලි දාලා මේ ස්ථානය නඩත්තු කරනවට වඩා මෙතනට එන අයගෙන් මුදලක් යොදවලා ඒක නඩත්තු කරන එක හොදයි. මොකද ඉතින් නැත්තන් වෙනෙන් මේ වගේ තැන් වලට ජිවිතේට එන්නේ නැති අයටත් වෙනවා මේවගේ නඩත්තුවට බදු මුදල් ගෙවන්න.

    ඔව් ගානක් අය කරලා හරි නඩත්තු කරන එක හොදයි, හැබැයි පාරේ අලුතෙන් හිටවපු ගස්, අලුත් පදික වේදිකා වගේ ඒවත් නඩත්තු කරන්න එහෙම නම් කාගෙන් හරි සල්ලි ඉල්ලගන්න වෙනවා.
    අනිත් දේ තමයි මේ දේවල් හදල තියෙන්නේ මහජනයාට විවේකයෙන් ඉන්නයි, ව්‍යායාම් කරන්නයි. ව්‍යායාම් කරන්න වගේ ඔතනට එන්නේ පයින් වත් බස් එකේවත් නෙමෙයි. (පයින් එන්න තරම් ලග ගොඩක් අය නැහැ. අනිත් අය එන්නේ වාහනෙකින් හරි බයිසිකලේකින් හරි) දැන් දවස ගානේ ඕකට 50 ගානේ දෙනවට වඩා ඒ මිනිහට ට්‍රෙඩ්මිල් එකක දුවන්න ජිම් එකකට යන එක ලාබයි. (කායික සුවය මදි බන් ඔය පරිසරයෙන් ලබල දෙන මානසික සුවය ට්‍රෙඩ්මිල් එකේ දිව්වා කියල ලැබෙන්නේ නැහැ)
    එතකොට මේ දේවල් හදල බලාපොරොත්තු වෙන මහජන සෞක්‍ය ඉහල නැංවීම වෙන්නේ නැහැනේ.
    මචං ලංකාවේ බහුතරය සිගරට් අරක්කු බිල ලෙඩ වෙලා යන්නෙත් රජයේ රෝහලට, මේවා නඩත්තු කරනවට වඩා ලක්ෂ ගුණයක් වැඩියෙන් ඒවාට වියදම් යනවා. අපිනේ බන් ඒවටත් බදු ගෙවන්නේ :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඉකේ යකෝ උඹට රුපියල් 50ක් වියදම් කරන්න බැරි හින්ගන්නෙක්ද??

    පලයන් විහාර මහාදෙවි එකට ගිහින් රුපියල් 20ක කඩල ගොට්ටක් කාල වරෙන්....හැබැයි රුපියල් 20 වියදම් කර ගන්න පුළුවන් නම් විතරයි උඹට
    :rofl::rofl::rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බයියෝ වාහන වලින් ගිහින් බැස්සට parking එකට ගෙවන්න 50ක් නැද්ද කොහෙද :rofl:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    කෑප්ටන් Jack Sparrow;17992954 said:
    ඔව් ගානක් අය කරලා හරි නඩත්තු කරන එක හොදයි, හැබැයි පාරේ අලුතෙන් හිටවපු ගස්, අලුත් පදික වේදිකා වගේ ඒවත් නඩත්තු කරන්න එහෙම නම් කාගෙන් හරි සල්ලි ඉල්ලගන්න වෙනවා.
    අනිත් දේ තමයි මේ දේවල් හදල තියෙන්නේ මහජනයාට විවේකයෙන් ඉන්නයි, ව්‍යායාම් කරන්නයි. ව්‍යායාම් කරන්න වගේ ඔතනට එන්නේ පයින් වත් බස් එකේවත් නෙමෙයි. (පයින් එන්න තරම් ලග ගොඩක් අය නැහැ. අනිත් අය එන්නේ වාහනෙකින් හරි බයිසිකලේකින් හරි) දැන් දවස ගානේ ඕකට 50 ගානේ දෙනවට වඩා ඒ මිනිහට ට්‍රෙඩ්මිල් එකක දුවන්න ජිම් එකකට යන එක ලාබයි. (කායික සුවය මදි බන් ඔය පරිසරයෙන් ලබල දෙන මානසික සුවය ට්‍රෙඩ්මිල් එකේ දිව්වා කියල ලැබෙන්නේ නැහැ)
    එතකොට මේ දේවල් හදල බලාපොරොත්තු වෙන මහජන සෞක්‍ය ඉහල නැංවීම වෙන්නේ නැහැනේ.
    මචං ලංකාවේ බහුතරය සිගරට් අරක්කු බිල ලෙඩ වෙලා යන්නෙත් රජයේ රෝහලට, මේවා නඩත්තු කරනවට වඩා ලක්ෂ ගුණයක් වැඩියෙන් ඒවාට වියදම් යනවා. අපිනේ බන් ඒවටත් බදු ගෙවන්නේ :P

    මම දන්නා විදියට නං දැන් අරක්කු,සිගරට් බිලා ලෙඩ හදාගෙන රජයේ රෝහලකට ගියාම නොමිලේ බෙහෙත් දෙන්නේ නෑ, එතැනදී කරන ප්‍රතිකාර වලට යම් මුදලක් අයකරනවා.
     
    ඉකේ යකෝ උඹට රුපියල් 50ක් වියදම් කරන්න බැරි හින්ගන්නෙක්ද??

    පලයන් විහාර මහාදෙවි එකට ගිහින් රුපියල් 20ක කඩල ගොට්ටක් කාල වරෙන්....හැබැයි රුපියල් 20 වියදම් කර ගන්න පුළුවන් නම් විතරයි උඹට

    අපෝ සල්ලි තිබුන තමයි...උන්ගේ ගෙදරින් ගෙනාපු සල්ලි වලින් තමයි නඩත්තු කරේ...නැතුව පාර්ක් ඒක දකපුවත් නැති එවුන්ටත් එක්කම බදු ගහල නෙමෙයි....පව්

    ලොකුවට රතුවට ලිව්වා කියල මචං උබ ලියපු දේ බුද්ධිමත් පිළිතුරක් වෙන්නේ නැහැ, ඔය කතා හොදයි අර "ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්" කියල කියපුවට අත්පුඩි ගහපු මෝඩ පහේ මිනිහෙක්ව රවට්ටන්න.
    මිනිහෙක්ට කට තිබ්බට විතරක් මදි බන්, මොලෙකුත් ඕනේ.
    මේ දේවල් හදල තියෙන්නේ මහජනයාට විවේකයෙන් ඉන්නයි, ව්‍යායාම් කරන්නයි. ව්‍යායාම් කරන්න වගේ ඔතනට එන්නේ පයින් වත් බස් එකේවත් නෙමෙයි. (පයින් එන්න තරම් ලග ගොඩක් අය නැහැ. අනිත් අය එන්නේ වාහනෙකින් හරි බයිසිකලේකින් හරි) දැන් දවස ගානේ ඕකට 50 ගානේ දෙනවට වඩා ඒ මිනිහට ට්‍රෙඩ්මිල් එකක දුවන්න ජිම් එකකට යන එක ලාබයි. (කායික සුවය මදි බන් ඔය පරිසරයෙන් ලබල දෙන මානසික සුවය ට්‍රෙඩ්මිල් එකේ දිව්වා කියල ලැබෙන්නේ නැහැ)
    එතකොට මේ දේවල් හදල බලාපොරොත්තු වෙන මහජන සෞක්‍ය ඉහල නැංවීම වෙන්නේ නැහැනේ.
    මචං ලංකාවේ බහුතරය සිගරට් අරක්කු බිල ලෙඩ වෙලා යන්නෙත් රජයේ රෝහලට, මේවා නඩත්තු කරනවට වඩා ලක්ෂ ගුණයක් වැඩියෙන් ඒවාට වියදම් යනවා. අපිනේ බන් ඒවටත් බදු ගෙවන්නේ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    50 පැත්තක තියමු. අවුලක් නෑ කියමු........
    නමුත් මේ වන විටත් ඔය ආසන්නයේ තියන අළුතින් හදපු නිල් පාලම මැද ලස්සනට තියපු පෝච්චි වල තියන ගස් 80%ක් ම මැරිලා ගිහින්.
    මොන පාලනේ වුනත් නගරයක ලස්සන නඩත්තු කරන එක වගකීමක්.
    යහපාලනේ වුනත් සුබ අනාගතේ වුනත් තමන් ගේ වගකීම් ඉස්ඨ කරන්න ඕන මිනිසුන්ට.
    දැන් ඕව විනාස වෙලා යන්න දීල ආයෙත් හදන්න සල්ලි ගෙවන්න වෙන්නේ අපේ බදු වලින් ම තමා.
     
    මම දන්නා විදියට නං දැන් අරක්කු,සිගරට් බිලා ලෙඩ හදාගෙන රජයේ රෝහලකට ගියාම නොමිලේ බෙහෙත් දෙන්නේ නෑ, එතැනදී කරන ප්‍රතිකාර වලට යම් මුදලක් අයකරනවා.

    ඉස්සර ඔය කතාව කිව්වට මහරගම පිළිකා රෝහලට ගියාම ඔයාටත් ඇත්ත නැත්ත තේරේවි. :rolleyes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කෑප්ටන් Jack Sparrow;17992954 said:
    ඔව් ගානක් අය කරලා හරි නඩත්තු කරන එක හොදයි, හැබැයි පාරේ අලුතෙන් හිටවපු ගස්, අලුත් පදික වේදිකා වගේ ඒවත් නඩත්තු කරන්න එහෙම නම් කාගෙන් හරි සල්ලි ඉල්ලගන්න වෙනවා.
    අනිත් දේ තමයි මේ දේවල් හදල තියෙන්නේ මහජනයාට විවේකයෙන් ඉන්නයි, ව්‍යායාම් කරන්නයි. ව්‍යායාම් කරන්න වගේ ඔතනට එන්නේ පයින් වත් බස් එකේවත් නෙමෙයි. (පයින් එන්න තරම් ලග ගොඩක් අය නැහැ. අනිත් අය එන්නේ වාහනෙකින් හරි බයිසිකලේකින් හරි) දැන් දවස ගානේ ඕකට 50 ගානේ දෙනවට වඩා ඒ මිනිහට ට්‍රෙඩ්මිල් එකක දුවන්න ජිම් එකකට යන එක ලාබයි. (කායික සුවය මදි බන් ඔය පරිසරයෙන් ලබල දෙන මානසික සුවය ට්‍රෙඩ්මිල් එකේ දිව්වා කියල ලැබෙන්නේ නැහැ)
    එතකොට මේ දේවල් හදල බලාපොරොත්තු වෙන මහජන සෞක්‍ය ඉහල නැංවීම වෙන්නේ නැහැනේ.
    මචං ලංකාවේ බහුතරය සිගරට් අරක්කු බිල ලෙඩ වෙලා යන්නෙත් රජයේ රෝහලට, මේවා නඩත්තු කරනවට වඩා ලක්ෂ ගුණයක් වැඩියෙන් ඒවාට වියදම් යනවා. අපිනේ බන් ඒවටත් බදු ගෙවන්නේ :P

    එහෙම කිව්වට ඔතනට එන හැමෝම ව්‍යායාම කරන්න එන කට්ටිය නෙමෙයිනේ.....කපල් එනවා....පාර්ක් යන්න එනවා....මල් පැල ගන්න එනවා....ෆූඩ් court එකෙන් කන්න එනවා...වෙන එකක් තියා ඔය පාර්ක් එකෙය් වාහනේ නවත්තල Auditor General office එකෙය් වැඩට යන අයත් එනවා....waters edge එකේ car පාර්ක් ඒක ෆුල් උනාම ඒකෙ ඇතුලේ දුර තියන පාර්ක් එකට දන්නේ නැතුව ඔතනට දාලත් යන කට්ටිය ඉන්නවා....

    දවස් 30ම් ඔතනට ඇවිල්ල රුපියල් 50 ගානේ ගෙව්වත් gym එකට යන ගානෙන් 10න් පන්ගුවක්වත් යන්නේ නැහැ....

    බෙල්ලන්විල pansale ඉඩමේ වාහන නවත්තන්නත් සල්ලි ගන්න එකේ ඔතනින් ගත්තට වැරද්දක් නැහැ කියල මම කියන්නේ
     
    Last edited:

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    කෑප්ටන් Jack Sparrow;17992986 said:
    ඉස්සර ඔය කතාව කිව්වට මහරගම පිළිකා රෝහලට ගියාම ඔයාටත් ඇත්ත නැත්ත තේරේවි. :rolleyes:

    මමත් සතිදෙකකට සැරයක් යනවා එහෙට. මම අදුරන කෙනෙක්ට ප්‍රතිකාර ගන්න. හෙටත් යනවා.:yes::yes:
     
    එහෙම කිව්වට ඔතනට එන හැමෝම ව්‍යායාම කරන්න එන කට්ටිය නෙමෙයිනේ.....කපල් එනවා....පාර්ක් යන්න එනවා....මල් පැල ගන්න එනවා....ෆූඩ් court එකෙන් කන්න එනවා...වෙන එකක් තියා ඔය පාර්ක් එකෙය් වාහනේ නවත්තල Auditor General office එකෙය් වැඩට යන අයත් එනවා....waters edge එකේ චාර් පාර්ක් ඒක ෆුල් උනාම එකෙය් ඇතුලේ දුර තියන පාර්ක් එකට දන්නේ නැතුව ඔතනට දාලත් යන කට්ටිය ඉන්නවා....

    දවස් 30ම් ඔතනට ඇවිල්ල රුපියල් 50 ගානේ ගෙව්වත් gym එකට යන ගානෙන් 10න් පන්ගුවක්වත් යන්නේ නැහැ....

    බෙල්ලන්විල pansale ඉඩමේ වාහන නවත්තන්නත් සල්ලි ගන්න එකේ ඔතනින් ගත්තට වැරද්දක් නැහැ කියල මම කියන්නේ

    ඒ පාර ලොකුවට කළුවට දාල. ලොකුවට ලිව්වට බුද්ධිමතෙක් වෙන්නේ නැහැ බන්. :P
    gym ගියාට ඔය පරිසරෙන් ලැබෙන මානසික සුවය ලැබෙන්නේ නැහැ බන්. එහෙම නම් වෙනම ටිකට් ඕනේ දවස ගානේ එන අයට, මෙතන එහෙමත් නැහැනේ.
    උබ දවසක හවස් වරුවේ බොටමක් නැත්නම් ශෝටක් හරි ගහගෙන ඔතනට දුවන්න පලයන්, නියම වෙනසක් දැනේවි උබටත්. ;)
    රේප් කපපු එකාට කියන්නේ මම රේප් මැරුණම අරගෙන යන්න ඉන්නේ, එක නිසා ආයේ කපන්නේ එහෙම නැහැ. :P
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කෑප්ටන් Jack Sparrow;17992977 said:
    ලොකුවට රතුවට ලිව්වා කියල මචං උබ ලියපු දේ බුද්ධිමත් පිළිතුරක් වෙන්නේ නැහැ, ඔය කතා හොදයි අර "ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්" කියල කියපුවට අත්පුඩි ගහපු මෝඩ පහේ මිනිහෙක්ව රවට්ටන්න.
    මිනිහෙක්ට කට තිබ්බට විතරක් මදි බන්, මොලෙකුත් ඕනේ.
    මේ දේවල් හදල තියෙන්නේ මහජනයාට විවේකයෙන් ඉන්නයි, ව්‍යායාම් කරන්නයි. ව්‍යායාම් කරන්න වගේ ඔතනට එන්නේ පයින් වත් බස් එකේවත් නෙමෙයි. (පයින් එන්න තරම් ලග ගොඩක් අය නැහැ. අනිත් අය එන්නේ වාහනෙකින් හරි බයිසිකලේකින් හරි) දැන් දවස ගානේ ඕකට 50 ගානේ දෙනවට වඩා ඒ මිනිහට ට්‍රෙඩ්මිල් එකක දුවන්න ජිම් එකකට යන එක ලාබයි. (කායික සුවය මදි බන් ඔය පරිසරයෙන් ලබල දෙන මානසික සුවය ට්‍රෙඩ්මිල් එකේ දිව්වා කියල ලැබෙන්නේ නැහැ)
    එතකොට මේ දේවල් හදල බලාපොරොත්තු වෙන මහජන සෞක්‍ය ඉහල නැංවීම වෙන්නේ නැහැනේ.
    මචං ලංකාවේ බහුතරය සිගරට් අරක්කු බිල ලෙඩ වෙලා යන්නෙත් රජයේ රෝහලට, මේවා නඩත්තු කරනවට වඩා ලක්ෂ ගුණයක් වැඩියෙන් ඒවාට වියදම් යනවා. අපිනේ බන් ඒවටත් බදු ගෙවන්නේ :P

    ලොකුවට රතු අකුරෙන් මේක ලිව්වේ, එහෙම දැම්මේ නැත්තන් ඒවා පෙන්නේ නැති සෙට් එකක් මේකේ ඉන්න හින්දයි...ඒ වගෙය් එවුන්ට බුද්දිමත් පිළිතුරු දීල වැඩක් නැහැ....බුද්දිමත් පිළිතුරු දෙන්න ඔනෙය් කට්ටියට ඒ වගෙය් පිලිතුරුත් දෙනවා..

    එහෙම කිව්වට ඔතනට එන හැමෝම ව්‍යායාම කරන්න එන කට්ටිය නෙමෙයිනේ.....කපල් එනවා....පාර්ක් යන්න එනවා....මල් පැල ගන්න එනවා....ෆූඩ් court එකෙන් කන්න එනවා...වෙන එකක් තියා ඔය පාර්ක් එකෙය් වාහනේ නවත්තල Auditor General office එකෙය් වැඩට යන අයත් එනවා....waters edge එකේ car පාර්ක් ඒක ෆුල් උනාම ඒකෙ ඇතුලේ දුර තියන පාර්ක් එකට දන්නේ නැතුව ඔතනට දාලත් යන කට්ටිය ඉන්නවා....

    දවස් 30ම් ඔතනට ඇවිල්ල රුපියල් 50 ගානේ ගෙව්වත් gym එකට යන ගානෙන් 10න් පන්ගුවක්වත් යන්නේ නැහැ....

    බෙල්ලන්විල pansale ඉඩමේ වාහන නවත්තන්නත් සල්ලි ගන්න එකේ ඔතනින් ගත්තට වැරද්දක් නැහැ කියල මම කියන්නේ.

    අරක්කු,සිගරට් බීල ලෙඩ වෙච්ච කට්ටියට බෙහෙත් කරන්නේ නැතුව ගෙදෙර අරින්න බැහැනේ?? මොනවා විහින් කර ගත්තත් ඒ අපෙය්ම මිනිස්සු....හැබැයි මේ වගෙය් වියදම් අඩු කර ගන්න පුළුවන් තැන් වලින් අදායම් උපයාගෙන වියදම් අඩු කර ගන්න ඒක කල යුතු දේවල් තමයි....

    මම කියන්නේ නඩත්තු කරන්න වියදම් වෙන අනිත් තැන් වලිනුත් කීයක් හරි ගන්න ඔනෙය් කියල...

    හැබැයි ගන්න ගැන නියම විදියට මාටියා නොගහ පාවිච්චි කරන්නත් ඕනෙ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    50 පැත්තක තියමු. අවුලක් නෑ කියමු........
    නමුත් මේ වන විටත් ඔය ආසන්නයේ තියන අළුතින් හදපු නිල් පාලම මැද ලස්සනට තියපු පෝච්චි වල තියන ගස් 80%ක් ම මැරිලා ගිහින්.
    මොන පාලනේ වුනත් නගරයක ලස්සන නඩත්තු කරන එක වගකීමක්.
    යහපාලනේ වුනත් සුබ අනාගතේ වුනත් තමන් ගේ වගකීම් ඉස්ඨ කරන්න ඕන මිනිසුන්ට.
    දැන් ඕව විනාස වෙලා යන්න දීල ආයෙත් හදන්න සල්ලි ගෙවන්න වෙන්නේ අපේ බදු වලින් ම තමා.

    පොච්චි වලට දලු දාන්න මහින්ද නැවත ඡනපති කරමු . :yes::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කෑප්ටන් Jack Sparrow;17993025 said:
    ඒ පාර ලොකුවට කළුවට දාල. ලොකුවට ලිව්වට බුද්ධිමතෙක් වෙන්නේ නැහැ බන්. :P
    gym ගියාට ඔය පරිසරෙන් ලැබෙන මානසික සුවය ලැබෙන්නේ නැහැ බන්. එහෙම නම් වෙනම ටිකට් ඕනේ දවස ගානේ එන අයට, මෙතන එහෙමත් නැහැනේ.
    උබ දවසක හවස් වරුවේ බොටමක් නැත්නම් ශෝටක් හරි ගහගෙන ඔතනට දුවන්න පලයන්, නියම වෙනසක් දැනේවි උබටත්. ;)
    රේප් කපපු එකාට කියන්නේ මම රේප් මැරුණම අරගෙන යන්න ඉන්නේ, එක නිසා ආයේ කපන්නේ එහෙම නැහැ. :P

    හරි මම ලියන විදිය ගැන උඹ ප්‍රශ්නයක් කර ගන්න එපා...ලියපු දේ ගැන විතරක් අවදානය යොමු කරන්න...නැතුව අකුරේ පාට,ප්‍රමාණය ගැන කියෙව්වා කියලත් බුද්දීමතෙක් වෙන්නේ නැහැ..

    මම කිඋවේ නැහැ gym එකෙන් ලොකු මානසික සුවයක් ලැබෙනවා කියල ...මම කිඋවේ ඕකට හැම දාම ගියත් ගෙවන්න වෙන ගැන gym fee එකෙන් 10න් පන්ගුවක්වත් වෙන්නේ නැහැ කියලයි...

    මමනම් උඹේ රේප් කැපුවේ නැහැ....මම කැපුවේ ත්රෙඅඩ් එකේ උඩින්ම කුණු හරුප කියා ගෙන දාපු ekaaගෙයි තව කුණුහරුප මාලාවක් කියාගෙන මගේ 1 රේප් එකක් කපපු (කවුද කියල මාට්ටුයි කොටු ගාන දැක්කම) එකාගෙයි විතරයි.....
     
    ලොකුවට රතු අකුරෙන් මේක ලිව්වේ, එහෙම දැම්මේ නැත්තන් ඒවා පෙන්නේ නැති සෙට් එකක් මේකේ ඉන්න හින්දයි...ඒ වගෙය් එවුන්ට බුද්දිමත් පිළිතුරු දීල වැඩක් නැහැ....බුද්දිමත් පිළිතුරු දෙන්න ඔනෙය් කට්ටියට ඒ වගෙය් පිලිතුරුත් දෙනවා..

    එහෙම කිව්වට ඔතනට එන හැමෝම ව්‍යායාම කරන්න එන කට්ටිය නෙමෙයිනේ.....කපල් එනවා....පාර්ක් යන්න එනවා....මල් පැල ගන්න එනවා....ෆූඩ් court එකෙන් කන්න එනවා...වෙන එකක් තියා ඔය පාර්ක් එකෙය් වාහනේ නවත්තල Auditor General office එකෙය් වැඩට යන අයත් එනවා....waters edge එකේ car පාර්ක් ඒක ෆුල් උනාම ඒකෙ ඇතුලේ දුර තියන පාර්ක් එකට දන්නේ නැතුව ඔතනට දාලත් යන කට්ටිය ඉන්නවා....

    දවස් 30ම් ඔතනට ඇවිල්ල රුපියල් 50 ගානේ ගෙව්වත් gym එකට යන ගානෙන් 10න් පන්ගුවක්වත් යන්නේ නැහැ....

    බෙල්ලන්විල pansale ඉඩමේ වාහන නවත්තන්නත් සල්ලි ගන්න එකේ ඔතනින් ගත්තට වැරද්දක් නැහැ කියල මම කියන්නේ.

    අරක්කු,සිගරට් බීල ලෙඩ වෙච්ච කට්ටියට බෙහෙත් කරන්නේ නැතුව ගෙදෙර අරින්න බැහැනේ?? මොනවා විහින් කර ගත්තත් ඒ අපෙය්ම මිනිස්සු....හැබැයි මේ වගෙය් වියදම් අඩු කර ගන්න පුළුවන් තැන් වලින් අදායම් උපයාගෙන වියදම් අඩු කර ගන්න ඒක කල යුතු දේවල් තමයි....

    මම කියන්නේ නඩත්තු කරන්න වියදම් වෙන අනිත් තැන් වලිනුත් කීයක් හරි ගන්න ඔනෙය් කියල...

    හැබැයි ගන්න ගැන නියම විදියට මාටියා නොගහ පාවිච්චි කරන්නත් ඕනෙ

    එහෙනම් මේවට වෙනම අර කොච්චි සීසන්, බස් සීසන් වගේ ක්‍රමයක් හදුන්වල දෙන්න ඕනේ. මොකද දවසගානේ එන පිරිසට එක අසාදාරනයක් වගේම මේක හදපු අරමුනවත් එතකොට ඉෂ්ට වෙන්නේ නැහැ.
    අනිත් එක තමයි ආදායම් ගන්න බැරි උනත් අර දත් කිබුල කිව්වා වගේ නගර අලන්කරණයත් රටක මිනිස්සුන්ගේ මානසික සංවර්දනයට ඍජුව බලපාන සාදකයක්. අද එක වෙන්නෙත් නැහැනේ. ඉස්සර කොලබ කුණුගොඩවල් අස්සේ ඇවිද්දමයි, දැන් ඇවිදිනකොටයි වෙනස දැනෙනවනේ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    50 පැත්තක තියමු. අවුලක් නෑ කියමු........
    නමුත් මේ වන විටත් ඔය ආසන්නයේ තියන අළුතින් හදපු නිල් පාලම මැද ලස්සනට තියපු පෝච්චි වල තියන ගස් 80%ක් ම මැරිලා ගිහින්.
    මොන පාලනේ වුනත් නගරයක ලස්සන නඩත්තු කරන එක වගකීමක්.
    යහපාලනේ වුනත් සුබ අනාගතේ වුනත් තමන් ගේ වගකීම් ඉස්ඨ කරන්න ඕන මිනිසුන්ට.
    දැන් ඕව විනාස වෙලා යන්න දීල ආයෙත් හදන්න සල්ලි ගෙවන්න වෙන්නේ අපේ බදු වලින් ම තමා.

    ඇත්ත...හැබැයි හදන කොට දන ගන්න ඕනෙ නඩත්තු කරන්න පුළුවන් දේවල් විතරක් හදන්න...

    උදහරනකෙට කියනවනම් CHOGUM එකට කොළඹ වටරවුම් වලයි, center ඉස්ලන්ඩ් වලයි කළු ගල් ගෙනල්ල ඒ වටෙය් පොඩි පැල ඉන්දල landscape පාරක් දැම්ම...දැන් ඉතුරු කළු ගල් ටික විතරයි....ඒ වගෙය් ඒවා maintain කරන්න නම් landscape company එකකින්ම වෙන්න ඕනෙ....නැතුව නගර සභාවේ සේවකයෝන්ට බැහැ.....බොරුවට වියදම් කරලා අටෙව්වට වඩා හොඳයි iksora,බෝගන්විලා වගෙය් පැල ටිකක් ලස්සනට ඉන්දුවනම්
     
    හරි මම ලියන විදිය ගැන උඹ ප්‍රශ්නයක් කර ගන්න එපා...ලියපු දේ ගැන විතරක් අවදානය යොමු කරන්න...නැතුව අකුරේ පාට,ප්‍රමාණය ගැන කියෙව්වා කියලත් බුද්දීමතෙක් වෙන්නේ නැහැ..

    මම කිඋවේ නැහැ gym එකෙන් ලොකු මානසික සුවයක් ලැබෙනවා කියල ...මම කිඋවේ ඕකට හැම දාම ගියත් ගෙවන්න වෙන ගැන gym fee එකෙන් 10න් පන්ගුවක්වත් වෙන්නේ නැහැ කියලයි...

    මමනම් උඹේ රේප් කැපුවේ නැහැ....මම කැපුවේ ත්රෙඅඩ් එකේ උඩින්ම කුණු හරුප කියා ගෙන දාපු ekaaගෙයි තව කුණුහරුප මාලාවක් කියාගෙන මගේ 1 රේප් එකක් කපපු (කවුද කියල මාට්ටුයි කොටු ගාන දැක්කම) එකාගෙයි විතරයි.....

    සමහරක් ලොකුවට රතුවට ලියන්නේ ලියන දේ පුස්සක් උනත් අනිත් එවුන්ව මානසිකව first ඉම්ප්රේෂන් එකෙන් බය කරන්න. ;)
    මාසෙකට දවස් 20ක් ගියත් රුපියල් 1000යි, හරි එත් ජිම් එකට 1500ක් ගෙවල ගියත් දවසෙම වැඩකරලා ඉන්න ආතතිය, මානසික පීඩනය අඩුවෙලා මනස සන්සුන් වෙන්නේ නැහැ මචං. අත්දැකීමෙන් කියන්නේ.
    රේප් කපපු එක ගැන වෙනම පාටකින් දැම්මේ අලුතෙන් ලියන්න බැරි නිසයි, රේප් කපපු කෙනා නම කියල කපන්නේ නැති නිසයි මචං.