Parking tickets for Diyatha Uyana..

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,265
    7,543
    113
    Kotahena
    මහින්ද හදපුව කාබාසිනියා කරාට ආයේ ඕව හදන්ඩ වෙනවා. ඒවා ආරක්ෂා කරගන්ඩ ඕනේ. අපේ සල්ලි වලින් මේව හැදුවනම් මේවා ආරක්ෂා කරන එක ආණ්ඩුවේ වගකීම. නැත්තන් ඊළඟ පාර ආයේ ඕව හදන්ඩ අපේ සල්ලි තමා කුඩු වෙන්නෙ.

    ටිකට් ගන්න එක නං හරිම සවුත්තු වැඩක්. යහපාලනේ වේගන එන එක කිසිම සැකයක් නෑ
    ඔය ටිකට් වලට යන සල්ලිත් කගේ සාක්කු වලට යනවද යහපාලන කරයෝන්ම තමා දන්නෙ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    ටිකට් ගත්තම කාබාසිනියා වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියල දෙනවද??

    මොකද අපේ බෙල්ලන්විල පන්සලෙත් වාහන park කරන්න ටිකට් කඩල සල්ලි ගන්නවා

    ටිකට් කඩල "කාබාසිනියා" වෙන්න කලින් පන්සල බේරා ගන්න ඕනෙ එහෙනම්

    අධි වේග වලින් ටිකට් කඩල චීන කොම්පැණි වලට සල්ලි දුන්නෙත් යහපාලනෙන් වෙන්න ඇති නේද??

    එහෙම කරේ සුභ අනාගතෙන් හින්ද සවුත්තු නැතුව ඇති නේද??
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    good move. We ca not expect everything free. Thenn there is no value for anything. Government need money to maintain these public places. Use the money wisely without plundering.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කෑප්ටන් Jack Sparrow;17993090 said:
    සමහරක් ලොකුවට රතුවට ලියන්නේ ලියන දේ පුස්සක් උනත් අනිත් එවුන්ව මානසිකව first ඉම්ප්රේෂන් එකෙන් බය කරන්න. ;)
    මාසෙකට දවස් 20ක් ගියත් රුපියල් 1000යි, හරි එත් ජිම් එකට 1500ක් ගෙවල ගියත් දවසෙම වැඩකරලා ඉන්න ආතතිය, මානසික පීඩනය අඩුවෙලා මනස සන්සුන් වෙන්නේ නැහැ මචං. අත්දැකීමෙන් කියන්නේ.
    රේප් කපපු එක ගැන වෙනම පාටකින් දැම්මේ අලුතෙන් ලියන්න බැරි නිසයි, රේප් කපපු කෙනා නම කියල කපන්නේ නැති නිසයි මචං.

    ඕකට ඇවිදින්න එන ජාතියේ පොරවල් 1500 gym යන්නේ නැහැ බන්....ඔය පැත්තේ හොඳ ජිම් ඔක්කොම membership 50,000 ට එහා.....ලක්ශේට වඩා charge කරන ජිම් උත් තියෙනවා

    බෝධි පූජා තියන්න හැම දාම බෙල්ලන්විල පන්සලට යන කට්ටියත් කියයිනේ season ticket එකක් ඕනෙ කියල.....ඕව ප්‍රයෝගික නැහැ

    පොඩි අකුරෙන් අමාරුවෙන් කියවනවට වඩා මටනම් ලේසි අකුරු ලොකුවට තියනවනම්...නැතුව කාවවත් බය කරන්නවත් මානසිකව ඇද වට්ටන්නවත් නෙමෙයි ....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    50 පැත්තක තියමු. අවුලක් නෑ කියමු........
    නමුත් මේ වන විටත් ඔය ආසන්නයේ තියන අළුතින් හදපු නිල් පාලම මැද ලස්සනට තියපු පෝච්චි වල තියන ගස් 80%ක් ම මැරිලා ගිහින්.
    මොන පාලනේ වුනත් නගරයක ලස්සන නඩත්තු කරන එක වගකීමක්.
    යහපාලනේ වුනත් සුබ අනාගතේ වුනත් තමන් ගේ වගකීම් ඉස්ඨ කරන්න ඕන මිනිසුන්ට.
    දැන් ඕව විනාස වෙලා යන්න දීල ආයෙත් හදන්න සල්ලි ගෙවන්න වෙන්නේ අපේ බදු වලින් ම තමා.

    පොච්චි වලට දලු දාන්න මහින්ද නැවත ඡනපති කරමු . :yes::yes:

    අර අහවල් හුයන්නට ද??????:angry::angry::angry:

    :lol: :lol: :lol:
     
    ඕකට ඇවිදින්න එන ජාතියේ පොරවල් 1500 gym යන්නේ නැහැ බන්....ඔය පැත්තේ හොඳ ජිම් ඔක්කොම membership 50,000 ට එහා.....ලක්ශේට වඩා charge කරන ජිම් උත් තියෙනවා

    බෝධි පූජා තියන්න හැම දාම බෙල්ලන්විල පන්සලට යන කට්ටියත් කියයිනේ season ticket එකක් ඕනෙ කියල.....ඕව ප්‍රයෝගික නැහැ

    පොඩි අකුරෙන් අමාරුවෙන් කියවනවට වඩා මටනම් ලේසි අකුරු ලොකුවට තියනවනම්...නැතුව කාවවත් බය කරන්නවත් මානසිකව ඇද වට්ටන්නවත් නෙමෙයි ....

    ඔය ලියපු එකම රතුවෙන් ලිව්වනම් මම කියපු ඉම්ප්රේෂන් එක එනවා මචං.
    අර ගහන්න හිතපු මන්දිර බද්ද වදින එවුන් නම් ඔය කියන ජිම් යනවා ඇති, එත් ඒ වගේ 7star ජිම් ගැන නම් මම දන්නේ නැහැ. :shocked:
    මචං මාසෙකට 500ට උනත් යන්න පුළුවන් ජිම් තියෙනවා. මම මේකට ඇවිදින්න එන අය යන ජිම් ගැන නම් රිසර්ච් කලේ නැහැ, මගේ අත්දැකීමෙන් මමත් කිව්වේ.
    මම පන්සලට බෝධිපුජා තියන්න යන අය ගැන නම් නෙමෙයි කිව්වේ, දියතේ වෙන දේ ගැන.