ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    අනිවාර්යෙන් මචන්... අඩෝ සෙට් වුනේ නැද්ද තාම එන්න එකෙක් :rofl::P
    ඇයි මහ එකා එන්නේ නැද්ද බන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    බුදුසරණයි ...... !!!!
    :yes:
    ඔබටත් එසෙම වෙවා සහො
    කිඹුලා එනව කියලා කලින් කීවා...අනිවා ඉතින් නියමෙට තියෙයි :cool:
    :rofl::rofl: සුද්ද සිහල තෙරෙයිද මන්දා (අපහාසයක් නොවෙන බව කරුනාවෙන් සලක්න්න )
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇයි මහ එකා එන්නේ නැද්ද බන්
    කවුද බන් මහ එකා :confused:
    (05/03 /2015) දිනට පෙර මුදල් බැර කල යුතුය.:confused::confused::confused:

    අද 5 යිනෙ 6 උනාට අවුල් නැහැනෙ :sorry:
    ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක් මචෝ7වෙනකම් පුලුවන්ලු :rofl::yes:

    මහේෂ් හරි REX එක්ක හරි එනවා ......
    :yes::yes:
    එල... බැල්ලිව මගින් සෙට් කරගනින්... පානදුර එකක නැඟපන් :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    මේ උබල ලග කොම්ප්ලීට් ටීවි සීරියස් එහෙම නැතෙයි ...........:rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවුද බන් මහ එකා :confused:

    ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක් මචෝ7වෙනකම් පුලුවන්ලු :rofl::yes:

    එල... බැල්ලිව මගින් සෙට් කරගනින්... පානදුර එකක නැඟපන් :yes:
    :yes::D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔබටත් එසෙම වෙවා සහො

    :rofl::rofl: සුද්ද සිහල තෙරෙයිද මන්දා (අපහාසයක් නොවෙන බව කරුනාවෙන් සලක්න්න )
    :rofl:ඕව දාන්න එපා නින්දෙනුත් පේනව මේව අමතලා යයි... අනික කිඹුල එන්නම ඕනි නොතේරුන වචන පසුවට අහන්න ලියලා තියාගන්නව :rofl:
    උගේ වෙඩිම ලගයි නේ සති අන්තේ ඌ BC ... නැත්නම් ෂොප් එක වහන්ට වෙනවනේ ....
    :yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ උබල ලග කොම්ප්ලීට් ටීවි සීරියස් එහෙම නැතෙයි ...........:rolleyes:
    සුපර් නැචුරල් ,ප්‍රිසන් බ්‍රේක් .ස්පාටකස් :rolleyes:
    අසා නම් සයිස් එක හොදට දන්නවා ඇති නේද :baffled::baffled::rofl:
    ඇත්තද අසා අර කලා කියන වැඩේ :sorry::sorry:
    :angry::angry:මඩ ගහනව හිටු
    kandyan aiya bn
    :cool: