ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    සුපර් නැචුරල් ,ප්‍රිසන් බ්‍රේක් .ස්පාටකස් :rolleyes:

    උබේ 1ට් පොර්බල් දෙකෙන් එකක් දා ගෙන වරෙන්කො...:sorry:
    ප්‍රිසන් බ්‍රේක්..කොලිටි නේද හොද..?:rolleyes:
    සුපර් නැචුරල් .ස්පාටකස් නම් බැලුවා:yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උබේ 1ට් පොර්බල් දෙකෙන් එකක් දා ගෙන වරෙන්කො...:sorry:
    ප්‍රිසන් බ්‍රේක්..කොලිටි නේද හොද..?:rolleyes:
    සුපර් නැචුරල් .ස්පාටකස් නම් බැලුවා:yes:
    කොලිටි හොඳයි බන්.. මන් දාගෙන එන්න බලන්නම්..සුපර් නැචුරල් 9ම තියෙනව:yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ;):rofl: අන්න කොල්ලා e වුනාට එකල වැඩේ කැතයි
    කොල්ලෙකුටවත් අද නිදහසේ නාන්න නැනේ :sorry::sorry::rofl:
    රශ්මි බලපු හින්දා තමයි ඌ දන්නෙ යකෝ මම ඔය කියනකම් දන්නෙත් නැහැ :rofl::rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    කොලිටි හොඳයි බන්.. මන් දාගෙන එන්න බලන්නම්..සුපර් නැචුරල් 9ම තියෙනව:yes:
    අර හොල්මන් අල්ලන සීන් එක නේද :confused:,ඔක සෙට්වෙන් නෑ බන්:sorry:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    රශ්මි බලපු හින්දා තමයි ඌ දන්නෙ යකෝ මම ඔය කියනකම් දන්නෙත් නැහැ :rofl::rofl:

    :shocked::shocked::shocked: මම ඒ වෙලාවේ දොයියගෙන හිටියේ ..... උයා උදෙත් බලන්ට ගිහින් ටැප් එක කැඩුව නේද .... :lol::lol::lol::lol:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    සන්නස්ගල දැන් හඩ්ඩව රිප්ලේස් කරන්න යන්නෙ බන් ඔහොම ගිහින් :rofl:

    මටත් හිතුන .... පොර අහන්නෙම ලිදට පනින්න හිතන පුරස්න නේ බන්