Some of the models are pre made right?![]()

ට හිකෙයි..
ඩිග්‍රී තියන උන්ට ඔහොම වැඩක් කර ගන්න බෑ මචං..
සුපිරි ++
ela ne ban maru....
ක්රමාණුකූල අධ්‍යාපනයක් නැතුව මෙහෙම කරන්න පුළුවන් කියන්නෙ උඹ සුපිරි වැඩ්ඩෙක්. මෙන්න මෙහෙම කරපං මචන්: උඹේ දක්ෂතාවෙන් වැඩක් ගනින්. ත්‍රිමාණ නිර්මාණ සහ සජීවීකරන වලටම වෙන් වුන ඩිග්‍රී, MSc, PhD පවා තියනවා කියල උඹ දන්නවද? පෝට්ෆෝලියෝ එකක් හදලා අයදුම් කරන්න. ලංකාවෙ නෙමෙයි ඇමරිකාවෙ, ඕස්ට්‍රේලියාවෙ වගේ රටවල විශ්වවිද්‍යාල තියනවා ඒ වගේ ක්ෂේත්‍ර වල හැදෑරීම් කරන. ඒ වගේ තැන් වලට අයදුම් කරන්න. ඇමරිකාවෙ මම ඉන්න විශ්වවිද්‍යාලෙ මම් දන්න ලංකාවෙ අය ඉන්නවා ත්‍රිමාණ සජීවීකරණ ගැන හදාරන. එහෙම අධ්‍යාපනයකුත් එක්ක උඹට පුළුවන් ඔය හැකියාවෙන් උපරිම වැඩක් ගන්න. එදාට උඹට ඉලක්ක කරන්න පුළුවන් පික්සාර් වගේ ආයතන.
maxxa
උබ කැ* වැඩ්ඩෙක්නෙ හු*තො......හැකියාවෙන් ප්‍රයෝජන ගනින් බන්....
ලංකාවෙ වේලෙන්නැතුව DreamWorks,Walt Disney,Pixar වගේ කම්පැනි එකකට රිංගන්න ට්‍රයි කරපන්..
ඊට පස්සෙ ලංකාව ගැනත් බලන්න බැරියැ.....
කුනුහර්පෙන් කිව්වට අව්ල් ගන්න එපා
supiri machan....+6
සුදු පුතා;17996693 said:fatta ++
Very nice machan. what are ur PC specs?
mehema karanna try karanna..
meka thamayi matath kiyanna thiyenne..![]()







patta machan, uba company eheka wada karanawada?


self learning .... NO Degree ,NO certificate![]()
ආයෙ ඉතින් ලොවෙත් නෑ...
ලන්කාවෙ ඉන්න එපා..රට පලයන්..
උබට ගෙයක් දොරක් හදාගන්නව වෙනුවට Hotel එකක්ම ගහතඇහකි
ආඩම්බරයි බන් උබ වගේ උන් ගැන...
උබ දැනටම සෑහෙන්න දෙයක් ඉගෙන ගෙන ඉවරයි නෙ බන්...
යකෝ ඔය field එකේ අවුරුදු 10 experience තියන එකෙක්වත් ඔච්චර හොදට design කරන්නෙ නෑ..
උබද මන්ද software ටික හදල තියෙන්නෙ ? 
Ado sira ban. Jaya wewa! Rep+
patta machan.
hoda anagathayak thiyanawa ubata.
woooooooooooooooow
pattai machan
Indulaya........umbawa ithin api nodannawaya. umba fb danne low res ne hi res walin dakkamai niyama look eka thiyenne ban. subapathum machooo![]()


Hope u'll make to the top & make all srilankans proud.. wish u all the best!!!