3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ට හිකෙයි..
    ඩිග්‍රී තියන උන්ට ඔහොම වැඩක් කර ගන්න බෑ මචං..
    සුපිරි ++

    ela ne ban maru....

    ක්‍රමාණුකූල අධ්‍යාපනයක් නැතුව මෙහෙම කරන්න පුළුවන් කියන්නෙ උඹ සුපිරි වැඩ්ඩෙක්. මෙන්න මෙහෙම කරපං මචන්: උඹේ දක්ෂතාවෙන් වැඩක් ගනින්. ත්‍රිමාණ නිර්මාණ සහ සජීවීකරන වලටම වෙන් වුන ඩිග්‍රී, MSc, PhD පවා තියනවා කියල උඹ දන්නවද? පෝට්ෆෝලියෝ එකක් හදලා අයදුම් කරන්න. ලංකාවෙ නෙමෙයි ඇමරිකාවෙ, ඕස්ට්‍රේලියාවෙ වගේ රටවල විශ්වවිද්‍යාල තියනවා ඒ වගේ ක්ෂේත්‍ර වල හැදෑරීම් කරන. ඒ වගේ තැන් වලට අයදුම් කරන්න. ඇමරිකාවෙ මම ඉන්න විශ්වවිද්‍යාලෙ මම් දන්න ලංකාවෙ අය ඉන්නවා ත්‍රිමාණ සජීවීකරණ ගැන හදාරන. එහෙම අධ්‍යාපනයකුත් එක්ක උඹට පුළුවන් ඔය හැකියාවෙන් උපරිම වැඩක් ගන්න. එදාට උඹට ඉලක්ක කරන්න පුළුවන් පික්සාර් වගේ ආයතන.


    උබ කැ* වැඩ්ඩෙක්නෙ හු*තො......:love::love::love::love::love:හැකියාවෙන් ප්‍රයෝජන ගනින් බන්....:angry::angry::angry::angry::angry:ලංකාවෙ වේලෙන්නැතුව DreamWorks,Walt Disney,Pixar වගේ කම්පැනි එකකට රිංගන්න ට්‍රයි කරපන්..:D:D:Dඊට පස්සෙ ලංකාව ගැනත් බලන්න බැරියැ.....:cool::cool::cool:

    කුනුහර්පෙන් කිව්වට අව්ල් ගන්න එපා


    supiri machan....+6

    සුදු පුතා;17996693 said:

    Very nice machan. what are ur PC specs?

    mehema karanna try karanna..:yes:

    meka thamayi matath kiyanna thiyenne..:D:love::love:

    :love::love::love::love::yes::yes::yes:
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Indulaya........umbawa ithin api nodannawaya. umba fb danne low res ne hi res walin dakkamai niyama look eka thiyenne ban. subapathum machooo:yes::yes:
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    self learning .... NO Degree ,NO certificate :yes::yes::yes::yes:

    අඩෝ මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි උබ කැරිම වැඩ්ඩෙක්..:yes:ආයෙ ඉතින් ලොවෙත් නෑ...:yes:ලන්කාවෙ ඉන්න එපා..රට පලයන්..:yes:උබට ගෙයක් දොරක් හදාගන්නව වෙනුවට Hotel එකක්ම ගහතඇහකි :yes:ආඩම්බරයි බන් උබ වගේ උන් ගැන...:cool:උබ දැනටම සෑහෙන්න දෙයක් ඉගෙන ගෙන ඉවරයි නෙ බන්...:cool:යකෝ ඔය field එකේ අවුරුදු 10 experience තියන එකෙක්වත් ඔච්චර හොදට design කරන්නෙ නෑ..:yes:උබද මන්ද software ටික හදල තියෙන්නෙ ? ;)
     
    Last edited:

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Ado machan mara lassanay. Godak mahansi wela thiyenawa wage supiriy. Man me dakkamay Lankawe ape kollek me wage deyak karala thiyenawa. Ela machan. Thawa aluth dewal karapan. Puluwannam podi movie ekak hadapan 3D.

    Jaya wewa..............
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    Ado sira ban. Jaya wewa! Rep+

    patta machan.
    hoda anagathayak thiyanawa ubata.

    woooooooooooooooow

    pattai machan


    thnx all

    Indulaya........umbawa ithin api nodannawaya. umba fb danne low res ne hi res walin dakkamai niyama look eka thiyenne ban. subapathum machooo:yes::yes:

    ade.....FB Group wala auto scale down wenawane macho....
    me kauda macho..uba "Pixel Art".... ade FB eke text ekka dapanko..... :yes::yes: