සිරිසේනගේ ටොයියෝ සෙට් එකනේ බන් අරුමයක් යෑ?![]()
කවුද පිස්සෙක් රෙප් කපලා. බයික් වල යන ගොඩක් අය පාරේ යන්නේ පිස්සෝ වගේ තමයි.ඒකට වෙනම උත්තර හොයන්න ඕනේ. හැබැයි ඔය හෙල්මට් නීතියෙන් හානි වෙන්නේ උන්ගේ ජීවිත වලට.
ඒකවත් හරියට තේරුම් ගන්න බැරි ගොබ්බ මැටි මෝල්ලුත් මේ එලකිරි එකේ ඉන්නවා![]()
රිදිලා.... රිදිලා....
![]()
![]()



porage ammagen passe thawa ammala ekka inna balana eun thamai eeසිරිසේනගේ ටොයියෝ සෙට් එකනේ බන් අරුමයක් යෑ?
උන්ගේ මොලේ කොහෙද කියල හිතාගන්ඩ පුලුවන්ද?
පාරේ යන්ඩ බයික් වලින් කරදරයි කියල උන්ගේ හෙල්මට් නැති කරලා මරල දාන එකද විසඳුම?
අම්මගේ යහපාලනයක් නේ යකෝ ඒක?
මුන්ගේ නියපොතු වත් වැවිල තියෙනවද දන්නෑ කොටියාගේ පුක කහන්ඩ ළඟදීම?
කථාව ඇත්ත. හොර අල්ලනවා කියලා මුන් ගොඩක් දේවල් නැවැත්තුවා. අල්ලපු හොරෙකුත් නැහැ. අර කර කර හිටපු වැඩ අතර මැද නැවැත්තුවා විතරයි. (හයිවේ. ගම් වල පාරවල්)
මුන්ට ඕනි නිකන් සීනී බෝල වැඩ කරලා මහින්ද හොරා කියල පෙන්නන එක විතරයි. නැතුව වැඩක් කරන්න නෙවෙයි. වැඩක් කලොත් සිරිසේන මිසක්, UNP එකට නම් ඕනි මහින්ද හොරා කියල පෙන්නන්න විතරයි. කරන ලබ්බකුත් නැ.


මේ ත්‍රෙඩ් එකේ ටොයියෝන්ගේ රිප්ලයි නැති උනාට උන් ponnaayan kiyaala horen pennanawaa


Ane me umbl methana kaangahanne nathuwa gihilla nida ganilla. Meka hadanna puluwan ratak nam ithin mnw koranda barida? Try karapu ayata wechcha de dakkaneh... Nomile dena deyak aran thamange diyunuwata wadak kara gaththanam echcharai

උතුරේ ප්ලොට් සාමාජිකයෙක් වෙඩි තබා ඝාතනය වෙනවා , ත්‍රිකුණාමල පාලනය හමුදාවෙන් අයින් කරනවා , කොළඹ ආයේ කුණු ගොඩ ගැහෙන්න පටන් අරන් තියෙනවා. මේ උබ කිව්ව ඒවට අමතරව.
අනේ පොන්ස් වැරැද්දට වැරැද්ද කියපං රනිල්ගෙයි සිරිසේනගෙයි බෙට්ටේ රස ගැන වර්ණනා කරන එක පැත්තකට දාල
කථාව ඇත්ත. හොර අල්ලනවා කියලා මුන් ගොඩක් දේවල් නැවැත්තුවා. අල්ලපු හොරෙකුත් නැහැ. අර කර කර හිටපු වැඩ අතර මැද නැවැත්තුවා විතරයි. (හයිවේ. ගම් වල පාරවල්)
මුන්ට ඕනි නිකන් සීනී බෝල වැඩ කරලා මහින්ද හොරා කියල පෙන්නන එක විතරයි. නැතුව වැඩක් කරන්න නෙවෙයි. වැඩක් කලොත් සිරිසේන මිසක්, UNP එකට නම් ඕනි මහින්ද හොරා කියල පෙන්නන්න විතරයි. කරන ලබ්බකුත් නැ.












මෛත්‍රී පාලනයේ දින සියය සම්පූර්ණ වන්නේ අප්‍රේල් 18 වැනිදාටය.
එහෙත් වත්මන් පාර්ලිමේන්තුවට පස් වසර සපිරෙන්නේ අප්‍රේල් 23 වැනිදාටය. 18 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් වසර පහක් සම්පූර්ණ නොවුණු බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකට විශ්‍රාම වැටුප හිමිවන්නේ නැත. එනිසා 23 වැනිදා දින නියම වී ඇත්තේ මෙසේ විශ්‍රාම වැටුප් හිමිකර දීම සඳහාය. ඒ සඳහා පක්‍ෂ - විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇත්තේ පුදුම එකඟතාවකි.
වසර පහකින් විශ්‍රාම වැටුපක් හිමිකර ගැනීමේ 'ජනතා සේවය' කොතරම් නිහතමානී ගරු සේවාවක්‌ද යන්න පසුගිය පාර්ලිමේන්තුවේ සිටි අල්ලස් දූෂණ, එතනෝල්කරුවන්ගෙන් මොනවාට පැහැදිලි විය. කෝටි ගණන් කොමිස් කුට්‌ටි, අල්ලස්, දූෂණයේ යෙදුණු අයටත් විශ්‍රාම වැටුප් දෙන මෙවන් 'සදාචාරවත්' දේශයක් තවත් මිහිපිට තිබිය නොහැකිය.
සම්පුර්ණ ලිපිය : http://www.divaina.com/2015/03/09/feature01.html
පසුව ලියමි :
ප්‍රකට ඇමෙරිකානු ලේඛකයෙකු වන ක්‍රිස් හෙග්ස් සඳහන් කළ ආකාරයට; “ අපට වර්තමානයේ ජීවත් වීමට සිදු වී ඇති සමාජයේ, දොස්තරවරුන් විසින් සෞඛ්‍ය විනාශ කොට ඇත; නීතිඥයින් විසින් යුක්තිය විනාශ කොට ඇත; විශ්වවිද්‍යාල විසින් දැනුම විනාශ කොට ඇත; ආණ්ඩුව විසින් නිදහස විනාශ කොට ඇත; මාධ්‍ය විසින් තොරතුරු විනාශ කොට ඇත; ආගම විසින් සදාචාරය විනාශ කොට ඇත; බැංකු විසින් ආර්ථිකය විනාශ කොට ඇත. දේශපාලකයන් විසින් දේශපාලනයද එතනකින් නොනැවතී දේශයද විනාශ කොට ඇත” ලංකාවේ තත්වයද මීට වෙනස් නැත.