අනේ අප්පච් ආයේ මළා වරෙව් බොලව්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    mamath machan elakiriye posts hemathissema nodammata mamath kiriye inne 2010 indan:yes::yes: mama comments damme nathi unata me forum eka eda indan godak kiyawanawa..mahinda kade yana hoda ewunuth innawa..eth gayan la machan amuthuma jathiye dail mata meke posts balalama thama terune..un balan inne koi welaweda kela wenne kiyala !! Ex:- gayanla wage dail kamathi machan unge dehspalana mathe dinawanna..ada pettah wala bombayak paththu wela minissu 20k 30k withara marunoth un eken kalakanni sathutak labanawa ekai aththa..deshapalana konayenmai hemadeyakma diha balannae

    මේ කතාවේ සම්පුර්ණ ඇත්තක් තියෙනවා ..:yes:
    රටේ බෝම්බයක් පිපිරිලා 10,15ක් මැරුනොත් තමයි උන් කැමති එතකොට 'යහපාලනය කොටි නැගිටලා රට ඉවරයි මහින්ද ඕන" .. 'දැන් තොපිට යහපාලනයද අපි ඔය ටික කලින් කිව්වා .' ඔහොම වැලක් කියාගෙන එනවා මේ ලගදිත් මම දැක්කා රතින්නයක් පත්තු කරපු එකක් බෝම්බයක් කියාගෙන දෙනෙක් තුන්දෙනෙක් මෙතන නටනවා .. රතුපස්වල සිදුවීම මාධ්‍ය ඝාතන ගැන කතාකරනකොට නැ සද්ද ... මෙතන අවුල තියෙන්නේ මුන් ඉන්නේ රටේ පැත්තේ නෙවේ මහින්දගේ පැත්තේ දේශපාලන වහල්ලු වෙලා හරි වැරැද්ද හොයාගන්න බැරිතරම් දේශපාලනයෙන් අන්දවෙලා ..
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔටුස් උබේ වැරදි තියෙනවා .. උබ පදනම් විරහිතව විරුද්ද මතදාරීන්ට ෆේක් කැල්ලක් අගට එල්ලනවා .. එහෙම කරන එක සාධාරණ නැ ෆේක් නම් ඔප්පු කරලා පෙන්වන්න ඕන ..

    මහින්ද විරෝදිව කතා කරපු හැමෝටම වගේ උබ අන්තිමට ෆේක් කැල්ලක් නමට අගින් එල්ලන උස්සහාගත්තා එක පිලිගනින් මචන් ..

    hitබැක් ගැන උබත් දන්නවා මිනිහා උබ ගැන අහන හැමමොහොතකම කිව්වේ ගයන් කුවේට් දේශපාලනය අවුල් උනාට හොද මනුස්සයෙක් කියලා එහෙම කියපු බව උබත් දන්නවා .. ඒවගේම උබ කියන්නේ නම් මම දේශපාලනය සීරියස් ගන්නේ නැ කියලා නමුත් උබ එහෙම නැ උබට ජෝක් එකක් මඩ පාරක් දරාගන්න බැ මගෙත් කිහිප අවස්ථාවක රේප් කපලා තිබුනා .. උබ කියන්නේ එකක් කරන්නේ එකක් අන්න එකයි අවුල ...

    උබ පැහැදිලවම දන්නවා දිල්වලේ කියන්නේ කවුද කියලා මුළු එලකිරියම දන්නවා එත් උබ දිල්වාලෙට ෆේක් කියන්නේ නැතුව මිනිහාත් එක්ක කෙසෙල් නටන අතල් එක අරගන්න ගමන් විරුද්ද මතයක් දරන හැමෝටම ෆේක් කැල්ලක් එල්ලන උස්සහ ගන්නවා ..නිවට නියාළු වැඩ මචන් ..

    මෙතන උනත් වලියට මුල් වෙලා තියෙන්නේ උබ .. මොකද මම හොදටම දන්නවා hit බැක්ට උබත් එක්ක පැටලෙන්න උවමනාවක් තිබුනේ නැති බව .. ..

    දැන් උබ ආයෙත් වැළපෙන්න ඕන නැ අමතක කරලා දාලා ශේප් එකේ ඉමු .. දේශපාලන තේරෙඩ් වලට එනවා නම් කරුණු නැතුව මඩ නාන්න ලෑස්තිවෙලා එන්න ඕන එහෙම නැත්නම් බලාගෙන ඉන්න ඕන .. එචරයි මට කියන්න තියෙන්නේ ..

    තර්කයක් ඉදිරිපත් කලාට පස්සේ එතන ගොන් ආතල් එකක් දීලා හැමෝම අවුල් කරලා තමයි උබ ෆන් එකක් ගන්නේ , කිසිම වැදගත් කරුණක් ඉදිරිපත් කරපු උබේ දේශපාලන ත්‍රෙඩ් එකක් පෙන්නපන් එහෙම එකක්වත් නැ උබ වැඩිම උනොත් පින්තුරටක් දායි , රනිල්ගේ ලෝලෝ කියයි ,අපි සිංහල තොපි කොටි අපි රට බෙදන්න දෙන්නේ නැ ඔන්න ඔය වගේ වචන කැලි දෙක තුනක් විතරයි එකත් අවුලක් නැ එත් අන්තිමට අපි මොනවා හරි කිව්වාම ඇස රතුකරගන්නෙත් උබ එහෙම වෙන්න බැනේ ..

    මට උබත් එක්ක තරහක් නැ එත් උබ පොඩි එකෙක් වගේ බැලුවොත් ඇත්නම් ඇස් රතුකරගෙන ඉකි ගහනවා මොන විලි ලැජ්ජාවක්ද ..

    මම මූ ගැන දරපු කලින් දරපු මතේ මම යවපු PM ඇති මූට බැනලා කට්ටිය එවද්දි එවද්දි. PM දාපු අනික් පුදගලය කවුද කියන එක මකලා දින වකවානු එක්ක මම ඒවල ප්‍රින්ට් ස්ක්‍රීන් දාන්නම් මචං දැන් බෑ ඔ‍ෆිස් එකේ නිසා. රෑට ගෙදර ගිහින් වැඩක් තිබ්බොත් දාන්නම්කෝ. හැබැයි දැන් නම් ඒ කලින් මතය සෑහෙන දුරකට වෙනස් වෙලා බං. :baffled::baffled:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචං ෆේක් වලට බනිනවන්ම් ඔක්කොටම බනින්න ඕනි. තමන්ගේ මතය දරන එකට නොබැන අනිත් උන්ට විතරක් ෆේක් කියල කියන්නේ නැතුව

    ගයිය අනිත් උනත් කොච්චර බන ගත්තත් එක අමතක කරලා අනිත් උන් එක්ක හොදින් ඉන්න එකෙක්.
    ගයාන්ගේ දේශපාලනය කතා කරද්දී සමහරවෙල්වට උබෙන් උනත් කියන්න ඕනි නැතිදෙවල් කියවෙන් වෙලාවල් තියනවා. එත් ඒව උබ පස්සේ සුහදත්වයෙන් බේරාගෙන තියනවත් මම දැකල තියනවා. අනිත් කරනවා තමයි හමෝම දැනගන්න ඕනි මේවා පුද්ගලික මට්ටම් වලට අරන් යන්නේ නැතුව ඉන්න. මොකද ලොරියට හරි හිට්බැක්ට හරි මට හරි කරදයක්යක් වෙලා උදව් ඉල්ලුවොත් මේකේ ගයන් බම්ප් එකක් හරි දැයි. එත් මහින්ද වත් මයිති වත් අනුර වත් එන්නේ නැහැ පුදගලිකව උදවු කරන්න. ඒ නිසා සුහදත්වය රැකගන්න දැනගන්න ඕනි. මොකද අපි හැමෝම එකම කණ්ඩායමක් නිසා.

    මොන කාරණාවක් උඩ වාද කරගත්තත් එනිසා එකෙක්ගේ විතරක් වැරදි හොයා හොයා දාන එක තෙරුමක් නැති දෙයක්.

    Yep true. දිල්වාලෙගේ ත්‍රෙඩ් වල පළවෙනි පේජ් එක බලපන්. මට ෆේක් ටැග් එක දාන කෙනා උගේ ඒවලට හුරේ දාන හැටි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචං ෆේක් වලට බනිනවන්ම් ඔක්කොටම බනින්න ඕනි. තමන්ගේ මතය දරන එකට නොබැන අනිත් උන්ට විතරක් ෆේක් කියල කියන්නේ නැතුව

    ගයිය අනිත් උනත් කොච්චර බන ගත්තත් එක අමතක කරලා අනිත් උන් එක්ක හොදින් ඉන්න එකෙක්.
    ගයාන්ගේ දේශපාලනය කතා කරද්දී සමහරවෙල්වට උබෙන් උනත් කියන්න ඕනි නැතිදෙවල් කියවෙන් වෙලාවල් තියනවා. එත් ඒව උබ පස්සේ සුහදත්වයෙන් බේරාගෙන තියනවත් මම දැකල තියනවා. අනිත් කරනවා තමයි හමෝම දැනගන්න ඕනි මේවා පුද්ගලික මට්ටම් වලට අරන් යන්නේ නැතුව ඉන්න. මොකද ලොරියට හරි හිට්බැක්ට හරි මට හරි කරදයක්යක් වෙලා උදව් ඉල්ලුවොත් මේකේ ගයන් බම්ප් එකක් හරි දැයි. එත් මහින්ද වත් මයිති වත් අනුර වත් එන්නේ නැහැ පුදගලිකව උදවු කරන්න. ඒ නිසා සුහදත්වය රැකගන්න දැනගන්න ඕනි. මොකද අපි හැමෝම එකම කණ්ඩායමක් නිසා.

    මොන කාරණාවක් උඩ වාද කරගත්තත් එනිසා එකෙක්ගේ විතරක් වැරදි හොයා හොයා දාන එක තෙරුමක් නැති දෙයක්.
    :yes::yes::yes:

    Last edited:

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    රෙප් කැපෙන හැටි ඕනේ නම් මෙන්න මේකෙන් බලා ගනින් බං. ඔව්වා ගණන් ගන්න එපා. මිනිහෙක් මොන පොර ටෝක් දුන්නත් පොර වෙන්න හැදුවත් තමුන්ගේ හෘද සාක්කියෙන් ගැලවෙන්න බෑ. මෙතන සුද්දවන්තයා වෙන්න දඟලනවා ගල උඩ පැහැරපු බළලා වගේ දැන්. ඒත් තමුන්ගේ හිත දන්නවා තමුන්ගේ අරමුණ සහ කුහක කම් ගැන බං.

    View attachment 58306

    මචන් උඹලගේ පැත්තට බැන්නොත් උඹල කපනවා
    අරුන් ගේ පැත්තට බැන්නොත් අරුන් කපනවා

    මොකද්ද බන් මේකේ තේරුම.

    reputation_neg.gif
    අනේ අප්පච් ආයේ මළා... 03-06-2015 12:30 PM නිකම් අම්මට හුකගන්න හදන්නේ නැතුව ඉදපන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගයියා ෆෝම් වෙලානේ.. ඇවටාර් එකත් අයින් කරල දාලා.. මොකෝ වේසියෙ කේස් එක..? :baffled: උඹ ගැන අපි දන්නවනේ බං.. ඒ මැදෑ..:love:
    බඩියෝ මුල ඉදන් අගට දන්නෙහ් නැතුවහ් එක තැනකින් ප්‍රශ්නහ් අහලා වැඩක් වෙන්නෙහ් නැහැ
    හොදමහ් දෙහ් එකාපාර්ශිකවහ් ප්‍රශ්නහ් අහන්නෙහ් නැතුවහ් ඉන්නහ් එකහ් :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අයියෝ.. මොනාද බන් මේ වලි?
    උඹලට කිසි විකල්පයක් නැති වෙලාවක උදවුවක් හරි ඉල්ලන්න එන්න තියෙන්නේ මේකට..
    මමත් උදවු අරන් තියනවා මේකෙන් ඕන තරම්..
    ආතල් අරන් තියනවා ඕන තරම්..
    වලිත් දාගෙන තියනවා ඕන තරං..
    බැනලත් තියනවා ඕන තරම්.
    මං බැනුම් අහලත් තියනවා ඕන තරං.
    එහෙවු එවුන් එක්ක මම දැන් කතාත් කරනවා ඕන තරම්! :D

    gayankuwait , hitback දෙන්නම මගේ මිත්‍රයෝ.
    දෙන්නගෙම වැරදිත් තියනවා. හොඳ දේවලුත් තියනවා.

    උඹලා දෙන්නටම අමතක වෙච්චි දේවල් ඇති.
    මේක online ෆොරම් එකක් නේ. මේකේ දාන පොස්ට් ඇඟේ ඇනෙන්න විදිහක් නෑ නේ?
    ඔන්න පෞද්ගලිකව දන්න කෙනෙක් නම් ඕන එකක්. එහෙමත් නෑ නේ.
    මෙතන එක එකාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක ඔලුවට ගන්න/නොගන්න එක ඕගොල්ලන්ගේ වැඩක්.
    අරු fake කිවුවා මූ fake කිවුවා කියලා ලොකුවට හිතන්න දෙයක් නෑ නේ?
    ඇඩ්මින් බෑන් කරන තැනට වලිය ගියොත් ඒක වෙනම කතාවක්. දැන් එහෙමත් නෑ නේ.

    මට එරෙහිව හො පක්ශව යමක් පවසන්න මෙ කාලයයි
    ගයාන් සහෝ, ඔයා ගැන මම හිතන්නේ කොහොමද කියන එක මම මේකේ ප්‍රසිද්දියේම කියලා තියනවා. මම පරණ threads වල වාද කරගෙනත් තියනවා නේ. ඔයා දන්නවා නේ මම කොහොමද හැසිරෙන්නේ/ කොහොමද ආකල්ප කියලා? අර ගයාන්කුවෙට් ගේ නිරුවත ද මොකද්ද එකෙත් මම කිවුවා නේ ඒකම. එකේ වෙනසක් නෑ. දැනුත් එහෙමයි.

    hitback: උඹට රනිල්ගේ දේශපාලනේට ගයාන්කුවෙට් ව කැමති කර ගන්නවට වඩා ලේසියෙන් මහින්දව ජනාධිපති කරන්න පුළුවන් තවපාරක්! :lol:

    ඒ නිසා වලි ඕනෙවට වඩා ඔලුවට ගන්නෙපා කියලා තමා කියන තියෙන්නේ.

    යාලුවෝ දෙන්නෙක්ම මේ thread එක ගැන මා එක්ක කතා කල නිසයි කියන්නේ.

    1. මුලින්ම කුණුහරපෙන් බැන ගන්න එක නවත්තපල්ලා. එකෙන්ම විතරක් මේ එළකිරියේ වලි බාගයක් අඩුවෙලා යනවා.

    2. කරුණක් ගැන තර්ක කරද්දී වඩාත් තාර්කිකව කරුණු දක්වපන්. නිකන් හරක් වගේ කියව ගන්නේ නැතුව. එතකොට ප්‍රශ්නේ ඉවරයි. නැත්තං තර්ක නොකර ආතල් එකක් විදිහට ඒක සලකපන්. එතකොටත් ප්‍රශ්නයක් නෑ. නැත්තම් තාර්කිකව කරුණු ඉදිරිපත් කරන්නේ නැති එවුන් එක්ක වාද නොකර හිටපන් ආතල් එකක් විතරක් අරන්. එතකොටත් ප්‍රශ්නයක් නෑ.

    ඔන්න ඕවා අමතක කරලා වෙනදා වගේම ආයෙත් වලිය කොන්ටිනියු කොරපන්! :D :P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන්, කෙල්ලෝ තනියම ගෙදර ඉන්නකොට, සැටියක් උඩට වෙලා හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවා කියන්නේ ඇත්තද ? :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    දැන් උබ කියනවානෙ මම පලි ගන්න මනුස්ස ගති නැති එකෙක් කියලා දැන් මෙ උබ කියලා ටියෙන උන් දෙන්නාට මගෙන් වෙච්ච පලි ගනිම උබ පිරිමියෙක්නම් ඔප්පු කරාල පෙන්නපන් උන්ව ත්‍රෙඅඩ් එකට ගෙනැල්ලා හො මම දාපු විඇම් පිඇම් එකක් හො ත්‍රෙඅඩ් එකක පොස්ට් එකක් උන්ගෙන් පලි ගන්න ආකාරයෙ

    1 මම කවදාවත් චරිතයා හො රෙඩියො බොස්ව හො නම් කරලා එකම පලි ගත්ත තැනක් පෙන්නපන් බැනපු තැනක් (මගෙ නම කියලා කුවෙට් අනාතයා /කුවෙව්ට් පොන්ස් /කුවෙට් ලොල්ලා හො මොකක් හරි මටම ඇගිල්ල දික් කරලාබැනලා තියෙන එකකට උත්තරයික් දුන්නා ඇරෙන්න )

    2 මට බැනලා දාන පොස්ට් ව්ලට චරිතයායි රෙඩියො මචනුයි හිනා වෙනවා වගෙ මමත් රෙඩියො ට වැටුන පොස්ට් එකකට හින උනා ඇරෙන්න උව අපහසුවට හො අපකිරිතියට හො පලි ගන්න දාපු එකම එකපොස්ට් එකක්වත් පෙන්නපන් උබට පුලුවන්නම්

    3 මෙ ත්‍රෙඅඩ් එකෙ උබ අනිත් උන්ට පොන්නයාකියලා තියෙන්නෙ මුලින්ම එ කරාල ෆෙක් වලින් එන පොන්නයන් ගැන කියලා තියෙනවා එතකොට අපිට හිනා යන එක සදාරණ්a නැද්ද?
    මොකද උබ කියනවානෙ 2007 එකකින් හිටියා කියලා අපි කොහොමද දන්නෙ උබ එකෙන් ලොග් නොවි ඉන්නවා කියලා උබෙ පරන එක මොකක්ද කියලා මම ඇහුවෙ කොහොමද එ පොස්ට් එක බලපන් (මචන් ඔයාගෙ පරන එකෙ නම මොකක්ද?)
    4උබ කියන තරම් උබට කොන්දක් තියෙන එකෙක්නම් උබට තිබුනනෙ නම් කියලා
    දාන්න
    උබ තවත් කලෙන් කලෙට එන ෆෙක් අනාතයෙක් විතරයි ඔක ගු නා ගත්තාහාම ආයෙ වෙන එකකින් එන ඉට පස්සෙ යාලුවො වගෙ හිතවත් වෙලා බොක්ක දෙන්න වගෙ ඉදලා මාස දෙකක් විතර යනකොට කට්ටියට මතක හිතින විදියට විහිලු කරාල කොහොමද මචන් කියල අහගෙන හොද සදාරන මනුස්සාය කියාල පෙන්නගෙන එකට හිටපු එකෙක්ට මඩ ගහන
    තිරිසන් කුහක මම කැම්පස් මම කැම්පස් මම තම්යි උගතා මම තම්යි උගටහ කියා බෙරිහන් දෙන අනාතයෙක් විතරයි :yes:

    @2@
    රෙඩියොමචන් හා චරිතයා උබ්ලා දෙන්නා සම්බන්දව මම මෙ කියලා තියෙන දෙ බොරු කියන්න දෙවල් තියෙනවාන්ම් උබලා මෙතන දාපල්ලා මචන් (කැමතිනම් )
    හො කිරියෙ ඉන්න ඔනම කෙනෙකුට මම කියනවා එකම එක තැනක් පෙන්නන පුලුවන් නම්
    මම කොටවපු තැනක් එ පෙන්නපු වෙලාවෙම මම බලල වගෙ අකුලන් මෙකෙන් යනව
    එහෙම තැනක් නැත්නම් මෙ වගෙ කාලෙන් කාලෙට එන අසහන ෆෙක් සොන්නයන්ට උඩ ගෙඩි දෙන්න එපා :rofl::rofl:

    මම බලල වගෙ අකුලන් මෙකෙන් යනව
    මට උබවහ් මෙකෙන් එලවන්නහ් වත් අකුලගෙනහ් යවන්නවත් ඔනි කමක් නැහැහ්.. උබම හිතලා බලපන් උබ දිල්වාලේ එක්ක හුරේ දානවා උ ෆෙක් කියලාහ් දැන දැනහ් උගේ ත්‍රිඩ් බලපන්කෝ "උබලගේ පවුලටමහ් හෙනගහනවා" "හැදිගැවිලාහ් පලයන්" ඔන්නහ් උගේ ත්‍රිඩ් එවටේ හුරේ දානහ් උබ හිට්බැක් ෆෙක් කියලා පෙන්නේහ් මරාට විරුද්ධව පොස්ට් එකක් දැම්මම තමාහ් ? මොන පොන්නහ් වැඩක් දහ් බ0 එකහ් ? උබට දේශපාලනේ කතා කරන්නහ් ඔනි නම් තනියෙන් කතා කරපන් වෙන ෆෙක් එවුන්ගේ ජ0ගි වලහ් එල්ලිලා එන්නෙහ් නැතුවහ් මොකද මම හොදට දැකලා තියෙනවාහ් උබ ලෙසියෙන් වලියටහ් එන්නෙහ් නැහැ තව එකෙක් දෙන්නෙක් සෙට් වෙන්නෙහ් නැතුවහ් .... තව එකෙක් සෙට් උන ගමන් එනවා ෆොම් වෙලා වලිවලට එතකන් උබ හොදමුන දාගෙනහ් ඉදි කොටින්ම කිව්වොත් කටුස්සා පාට මාරු කරනවටත් වඩා වෙගෙන් උබ එකපාරට වෙනස් වෙනවාහ් මේ ත්‍රිඩ් එකෙත් බලපන්කෝ උබ ටොයියාදහ් කොහෙද හිට්බැක් එක්කහ් වලියටහ් එනකන් උබ හොදමුන දාගෙනහ් ඉදලා උ ආපුගමන් "පොන්නයා" "වෙසිගේ පුතා" කියලා පටන් ගත්තහ් හැටි ? තෙරෙනවා නෙහ් ? ගෙමනම් ගෙමෙම ඉන්නහ් ඔනි බ0 එත් හොදමුන දාගෙනහ් ඉදලා වෙලාව ආවහමහ් පාට වෙනස් කරගෙනහ් කෙලින්න හදනහ් එකනම් කැ# වැඩක් ... උබව ආශ්‍ර්‍යය කරනහ් එවුන් බයවෙන්නහ් ඔනි උබට කලින් රිද්දවලාහ් තියෙනවනම් මොකදහ් යාලුවා උනත් කලින් තරහ් පිරිමහනවහ් වෙලාවෙන් ප්‍රයෝජනය අරගෙනහ් නේදහ් ? උබටහ් ඔයහ් ටික කිව්වේ මම උබේ දකින් වැරදි දෙවල් හින්දාහ් .. මම හිතනවාහ් මට "පොන්නයා නොවි ලමයෙක් හදපන්" කිව්ව දේවල් මෙතනහ් අදින්නහ් ඔනි නැහැහ් කියලාහ් මොක්ද් එ දෙවල් ඒත්‍රිඩ් එකේ තියලා ආවේ ඔවා මටහ් ඇදගෙනහ් යන්නහ් ඔනි කමක් නැහැහ්....

    රෙඩියෝ ඇක්ටිව් ගැනහ් කියනවනම් උට ගොඩක් එවුන් අරින්නහ් බලාගෙනහ් හිටියේ .... රෙඩියෝටහ් සෙට් එකහ් අරින්න ත්‍රිඩ් එකක හදනහ් කොටහ් උබහ් කරේ උන්වහ් කොට් කරලාහ් උන්ට ස්මයිල්ස් දහාහ් සපොර්ට් කරපු එකහ් කොටින්මහ් කිව්වොත් උන්කරන දේ හරි වගේ අදහසක් දිපු එකහ් ... රෙඩියෝ ඇක්ටිව් උනත් දැනගෙනහ් හිටියේ නැතුවහ් ඇති උබේ පාටහ් එක පාරට මාරු වෙනවහ් කියලාහ්

    කෙටියෙන්මහ් ගයාන් උබ හිටියත් නැත්තහ් ප්‍රශ්නයක් නෙමෙහ් එකහ් උබේහ් කැමැත්තහ් එත් යාලුවා වගේ ඉදලාහ් වෙලාව අපුවමහ් පාට වෙනස් කරගන්නහ් දෙවල් කරන්නහ් යන්නහ් එපා .... උබටහ් කාත් එක්කහ් අරි ප්‍රශ්නයක් තියෙනවනම් එක කෙලින්මහ් මුනටහ් කියලාහ් බැනපන් එත් තව එවුන් සෙට් කරගෙනහ් අවස්ථාවෙන් ප්‍රයෝජනහ් ගන්නහ් යන වැඩනම් බලුවැඩහ්
    මගේ වැරැද්දක් තිබ්බොත් කෙලින් බැනපන් වැරැද්දහ් පෙන්නලාහ් එත් එවා හිතේ තියාගෙනහ් ඉදලා කෙලවෙනහ් වෙලාවල් වලදි තවත් කෙල කරන්නහ් හදන්නහ් එපා .... උබටහ් කියන්නහ් ඔනි ටික මුනටමහ් කිව්වහ් :yes: පිලිගන්නවදහ් නැද්දහ් කියනහ් එක උබේ තිරනයක්
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    මචන්, කෙල්ලෝ තනියම ගෙදර ඉන්නකොට, සැටියක් උඩට වෙලා හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවා කියන්නේ ඇත්තද ? :(

    mokadda ban e seen eka
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පලස්තීනයේ ගාසා තීරයේ මහින්ද රාජපක්ෂ නමින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 13ක මුදලක් ඉකුත් රජය විසින් වැය කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය. ගාසා තීරයේ මෙවැනි ආයතනයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය අති විශාල මුදලක් වැය කර ඇති බව පැවැසූ අගමැතිවරයා එය නිෂ්ඵල ක්‍රියාවක් යැයිද කීවේය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇසූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

    මන්ත්‍රී අනුර දිසානායක මහතා - ශ්‍රී ලංකා රජය ඉකුත් කාලයේදී පලස්තීන රජය වෙත යම් මූල්‍ය ආධාර කිරීමක් හෝ ව්‍යාපෘති සඳහා ආධාර කිරීමක් කර තිබෙනවාද?

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - ඔව්. ඇමරිකන් ඩොලර් මිලියනයක් දීලා තියෙනවා. පලස්තීනයේ ගාසා තීරයේ මහින්ද රාජපක්ෂ නමින් වෘත්තීය පුහුණු ආයතනයක් හදන්න එම මුදල් වැය කර තිබෙනවා. ගාසා තීරයේත් මහින්ද රාජපක්ෂ කියන්නේ ඉතාම ජනප්‍රිය නමක්....

    මන්ත්‍රීවරයා - ශ්‍රී ලංකා රජයට විශාල මුදලක් ගෙවන්න තිබියදී වෙනත් රටකට ආධාර ලබාදීම නිවැරදි ක්‍රියාවක් කියා හිතනවද

    අගමැති - ඕක මොකක්ද මාලිගා හදන්න කොච්චර මුදලක් වැය කර තිබෙනවාද. යාපනේත් තරු හතේ මාලිගාවක් හදනවා. පානමත් කාමර 57 ක මාලිගාවක් හදනවා. යාපනයේ පිහිනුම් තටාක දෙකක් සහිත මාලිගාවක් හදලා තියනවා. මේ එක පිහිනුම් තටාකයක් අවසන් වෙන්නේ මහ මහුදෙන්....

    මන්ත්‍රී - ජීවතුන් අතර සිටින අයෙකුගේ නමින් ගොඩනැගිලි ක්‍රීඩා පිට්ටනි වැනි දේ ජීවතුන් අතර සිටින අයගේ නමින් නම් කිරීමේ ප්‍රතිපත්තිය පිළිගන්නවාද

    අගමැති - නැහැ. ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, බණ්ඩාරනායක වැනි නායකයනුත් එසේ කළේ නැහැ. මමත් එවැනි දේ අනුමත කරන්නේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අයියෝ.. මොනාද බන් මේ වලි?
    උඹලට කිසි විකල්පයක් නැති වෙලාවක උදවුවක් හරි ඉල්ලන්න එන්න තියෙන්නේ මේකට..
    මමත් උදවු අරන් තියනවා මේකෙන් ඕන තරම්..
    ආතල් අරන් තියනවා ඕන තරම්..
    වලිත් දාගෙන තියනවා ඕන තරං..
    බැනලත් තියනවා ඕන තරම්.
    මං බැනුම් අහලත් තියනවා ඕන තරං.
    එහෙවු එවුන් එක්ක මම දැන් කතාත් කරනවා ඕන තරම්! :D

    gayankuwait , hitback දෙන්නම මගේ මිත්‍රයෝ.
    දෙන්නගෙම වැරදිත් තියනවා. හොඳ දේවලුත් තියනවා.

    උඹලා දෙන්නටම අමතක වෙච්චි දේවල් ඇති.
    මේක online ෆොරම් එකක් නේ. මේකේ දාන පොස්ට් ඇඟේ ඇනෙන්න විදිහක් නෑ නේ?
    ඔන්න පෞද්ගලිකව දන්න කෙනෙක් නම් ඕන එකක්. එහෙමත් නෑ නේ.
    මෙතන එක එකාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක ඔලුවට ගන්න/නොගන්න එක ඕගොල්ලන්ගේ වැඩක්.
    අරු fake කිවුවා මූ fake කිවුවා කියලා ලොකුවට හිතන්න දෙයක් නෑ නේ?
    ඇඩ්මින් බෑන් කරන තැනට වලිය ගියොත් ඒක වෙනම කතාවක්. දැන් එහෙමත් නෑ නේ.

    ගයාන් සහෝ, ඔයා ගැන මම හිතන්නේ කොහොමද කියන එක මම මේකේ ප්‍රසිද්දියේම කියලා තියනවා. මම පරණ threads වල වාද කරගෙනත් තියනවා නේ. ඔයා දන්නවා නේ මම කොහොමද හැසිරෙන්නේ/ කොහොමද ආකල්ප කියලා? අර ගයාන්කුවෙට් ගේ නිරුවත ද මොකද්ද එකෙත් මම කිවුවා නේ ඒකම. එකේ වෙනසක් නෑ. දැනුත් එහෙමයි.

    hitback: උඹට රනිල්ගේ දේශපාලනේට ගයාන්කුවෙට් ව කැමති කර ගන්නවට වඩා ලේසියෙන් මහින්දව ජනාධිපති කරන්න පුළුවන් තවපාරක්! :lol:

    ඒ නිසා වලි ඕනෙවට වඩා ඔලුවට ගන්නෙපා කියලා තමා කියන තියෙන්නේ.

    යාලුවෝ දෙන්නෙක්ම මේ thread එක ගැන මා එක්ක කතා කල නිසයි කියන්නේ.

    1. මුලින්ම කුණුහරපෙන් බැන ගන්න එක නවත්තපල්ලා. එකෙන්ම විතරක් මේ එළකිරියේ වලි බාගයක් අඩුවෙලා යනවා.

    2. කරුණක් ගැන තර්ක කරද්දී වඩාත් තාර්කිකව කරුණු දක්වපන්. නිකන් හරක් වගේ කියව ගන්නේ නැතුව. එතකොට ප්‍රශ්නේ ඉවරයි. නැත්තං තර්ක නොකර ආතල් එකක් විදිහට ඒක සලකපන්. එතකොටත් ප්‍රශ්නයක් නෑ. නැත්තම් තාර්කිකව කරුණු ඉදිරිපත් කරන්නේ නැති එවුන් එක්ක වාද නොකර හිටපන් ආතල් එකක් විතරක් අරන්. එතකොටත් ප්‍රශ්නයක් නෑ.

    ඔන්න ඕවා අමතක කරලා වෙනදා වගේම ආයෙත් වලිය කොන්ටිනියු කොරපන්! :D :P

    :yes::yes::yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    දැන් උබ කියනවානෙ මම පලි ගන්න මනුස්ස ගති නැති එකෙක් කියලා දැන් මෙ උබ කියලා ටියෙන උන් දෙන්නාට මගෙන් වෙච්ච පලි ගනිම උබ පිරිමියෙක්නම් ඔප්පු කරාල පෙන්නපන් උන්ව ත්‍රෙඅඩ් එකට ගෙනැල්ලා හො මම දාපු විඇම් පිඇම් එකක් හො ත්‍රෙඅඩ් එකක පොස්ට් එකක් උන්ගෙන් පලි ගන්න ආකාරයෙ

    1 මම කවදාවත් චරිතයා හො රෙඩියො බොස්ව හො නම් කරලා එකම පලි ගත්ත තැනක් පෙන්නපන් බැනපු තැනක් (මගෙ නම කියලා කුවෙට් අනාතයා /කුවෙව්ට් පොන්ස් /කුවෙට් ලොල්ලා හො මොකක් හරි මටම ඇගිල්ල දික් කරලාබැනලා තියෙන එකකට උත්තරයික් දුන්නා ඇරෙන්න )

    2 මට බැනලා දාන පොස්ට් ව්ලට චරිතයායි රෙඩියො මචනුයි හිනා වෙනවා වගෙ මමත් රෙඩියො ට වැටුන පොස්ට් එකකට හින උනා ඇරෙන්න උව අපහසුවට හො අපකිරිතියට හො පලි ගන්න දාපු එකම එකපොස්ට් එකක්වත් පෙන්නපන් උබට පුලුවන්නම්

    3 මෙ ත්‍රෙඅඩ් එකෙ උබ අනිත් උන්ට පොන්නයාකියලා තියෙන්නෙ මුලින්ම එ කරාල ෆෙක් වලින් එන පොන්නයන් ගැන කියලා තියෙනවා එතකොට අපිට හිනා යන එක සදාරණ්a නැද්ද?
    මොකද උබ කියනවානෙ 2007 එකකින් හිටියා කියලා අපි කොහොමද දන්නෙ උබ එකෙන් ලොග් නොවි ඉන්නවා කියලා උබෙ පරන එක මොකක්ද කියලා මම ඇහුවෙ කොහොමද එ පොස්ට් එක බලපන් (මචන් ඔයාගෙ පරන එකෙ නම මොකක්ද?)
    4උබ කියන තරම් උබට කොන්දක් තියෙන එකෙක්නම් උබට තිබුනනෙ නම් කියලා
    දාන්න
    උබ තවත් කලෙන් කලෙට එන ෆෙක් අනාතයෙක් විතරයි ඔක ගු නා ගත්තාහාම ආයෙ වෙන එකකින් එන ඉට පස්සෙ යාලුවො වගෙ හිතවත් වෙලා බොක්ක දෙන්න වගෙ ඉදලා මාස දෙකක් විතර යනකොට කට්ටියට මතක හිතින විදියට විහිලු කරාල කොහොමද මචන් කියල අහගෙන හොද සදාරන මනුස්සාය කියාල පෙන්නගෙන එකට හිටපු එකෙක්ට මඩ ගහන
    තිරිසන් කුහක මම කැම්පස් මම කැම්පස් මම තම්යි උගතා මම තම්යි උගටහ කියා බෙරිහන් දෙන අනාතයෙක් විතරයි :yes:

    @2@
    රෙඩියොමචන් හා චරිතයා උබ්ලා දෙන්නා සම්බන්දව මම මෙ කියලා තියෙන දෙ බොරු කියන්න දෙවල් තියෙනවාන්ම් උබලා මෙතන දාපල්ලා මචන් (කැමතිනම් )
    හො කිරියෙ ඉන්න ඔනම කෙනෙකුට මම කියනවා එකම එක තැනක් පෙන්නන පුලුවන් නම්
    මම කොටවපු තැනක් එ පෙන්නපු වෙලාවෙම මම බලල වගෙ අකුලන් මෙකෙන් යනව
    එහෙම තැනක් නැත්නම් මෙ වගෙ කාලෙන් කාලෙට එන අසහන ෆෙක් සොන්නයන්ට උඩ ගෙඩි දෙන්න එපා :rofl::rofl:

    අපි හැමෝටම දේශපාලන මත තියෙනවා උඹට මට වගේම හැමෝටම... ඒත් ඒව වෙනයි..
    ඒව නිසා හිත් අවුල් ඇතිකරගන්න එපා..
    hitback මචන් මම ගොඩක් උඹ ගැන දන්නෙ නැහැ.. දේශපාලන මත වලදී බැනගන්නව ඇරෙන්න ගයියා හිත හොඳ එකා..කරන්න පුළුවන් උදව්වක් උපදෙසක් තියෙනවනම් අනිවා පැනලා කරනව... කර අරින්නෙ නැහැ .. අවුල් ඇතිකරගන්න එපා මචන්..
    කොහෙවත් තියෙන දේශපාලනේ නිසා අපි හිත් නොහොඳ කරගන්න ඕනි නැහැ.. ඒවට බැනගන්නව වෙනයි එතනින් පිට හොඳින් ඉමු.

    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අයියෝ.. මොනාද බන් මේ වලි?
    උඹලට කිසි විකල්පයක් නැති වෙලාවක උදවුවක් හරි ඉල්ලන්න එන්න තියෙන්නේ මේකට..
    මමත් උදවු අරන් තියනවා මේකෙන් ඕන තරම්..
    ආතල් අරන් තියනවා ඕන තරම්..
    වලිත් දාගෙන තියනවා ඕන තරං..
    බැනලත් තියනවා ඕන තරම්.
    මං බැනුම් අහලත් තියනවා ඕන තරං.
    එහෙවු එවුන් එක්ක මම දැන් කතාත් කරනවා ඕන තරම්! :D

    gayankuwait , hitback දෙන්නම මගේ මිත්‍රයෝ.
    දෙන්නගෙම වැරදිත් තියනවා. හොඳ දේවලුත් තියනවා.

    උඹලා දෙන්නටම අමතක වෙච්චි දේවල් ඇති.
    මේක online ෆොරම් එකක් නේ. මේකේ දාන පොස්ට් ඇඟේ ඇනෙන්න විදිහක් නෑ නේ?
    ඔන්න පෞද්ගලිකව දන්න කෙනෙක් නම් ඕන එකක්. එහෙමත් නෑ නේ.
    මෙතන එක එකාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක ඔලුවට ගන්න/නොගන්න එක ඕගොල්ලන්ගේ වැඩක්.
    අරු fake කිවුවා මූ fake කිවුවා කියලා ලොකුවට හිතන්න දෙයක් නෑ නේ?
    ඇඩ්මින් බෑන් කරන තැනට වලිය ගියොත් ඒක වෙනම කතාවක්. දැන් එහෙමත් නෑ නේ.

    ගයාන් සහෝ, ඔයා ගැන මම හිතන්නේ කොහොමද කියන එක මම මේකේ ප්‍රසිද්දියේම කියලා තියනවා. මම පරණ threads වල වාද කරගෙනත් තියනවා නේ. ඔයා දන්නවා නේ මම කොහොමද හැසිරෙන්නේ/ කොහොමද ආකල්ප කියලා? අර ගයාන්කුවෙට් ගේ නිරුවත ද මොකද්ද එකෙත් මම කිවුවා නේ ඒකම. එකේ වෙනසක් නෑ. දැනුත් එහෙමයි.

    hitback: උඹට රනිල්ගේ දේශපාලනේට ගයාන්කුවෙට් ව කැමති කර ගන්නවට වඩා ලේසියෙන් මහින්දව ජනාධිපති කරන්න පුළුවන් තවපාරක්! :lol:

    ඒ නිසා වලි ඕනෙවට වඩා ඔලුවට ගන්නෙපා කියලා තමා කියන තියෙන්නේ.

    යාලුවෝ දෙන්නෙක්ම මේ thread එක ගැන මා එක්ක කතා කල නිසයි කියන්නේ.

    1. මුලින්ම කුණුහරපෙන් බැන ගන්න එක නවත්තපල්ලා. එකෙන්ම විතරක් මේ එළකිරියේ වලි බාගයක් අඩුවෙලා යනවා.

    2. කරුණක් ගැන තර්ක කරද්දී වඩාත් තාර්කිකව කරුණු දක්වපන්. නිකන් හරක් වගේ කියව ගන්නේ නැතුව. එතකොට ප්‍රශ්නේ ඉවරයි. නැත්තං තර්ක නොකර ආතල් එකක් විදිහට ඒක සලකපන්. එතකොටත් ප්‍රශ්නයක් නෑ. නැත්තම් තාර්කිකව කරුණු ඉදිරිපත් කරන්නේ නැති එවුන් එක්ක වාද නොකර හිටපන් ආතල් එකක් විතරක් අරන්. එතකොටත් ප්‍රශ්නයක් නෑ.

    ඔන්න ඕවා අමතක කරලා වෙනදා වගේම ආයෙත් වලිය කොන්ටිනියු කොරපන්! :D :P

    මෙතන මගෙත් වැරදි තියෙනවා බං. දේශපාලනේ නිසා මරාගෙන තේරුමක් නැහැ. ඒත් එකට ඉඳලා බෙල්ල කපන්න හදද්දි නම් රිදෙනවා බං සෑහෙන්න. මේකේ සමහරු දන්නවා බං මූ ගැන අහලා මට පී එම් දාපු උන්ට මම දීපු රිප්ලයි. ඒ හැම එකාටම කිව්වේ ගයාන් ෆේක් වලින් එන එකෙක් නෙමෙයි, දේශපාලනේ ඇරුනම පුද්ගලයෙක් හැටියට හොඳ එකෙක් කියලා. ඒක මම හැමෝටම කිව්වා පෙරේදා වෙනකන්ම බං. දිල්වාලේ කියන එකා දාන ත්‍රෙඩ් බලපන්. ඒවලට හුරේ දාලා මේවලට ෆේක් ෆේක් ගාගෙන එද්දි, එකෙක් අරින්න බලාගෙන එද්දි සද්ද නැතුව ඉඳලා සෙට් වෙලා ගේමට එද්දි කළකිරෙන්නේ නැද්ද බං? උඹලට මේ ත්‍රෙඩ් එක නිසා කරදරයක් හිරිහැරයක් උනා නම් සමාවෙයන් මචං. මේකේ ගොඩක් උන් බලපන් රන්ල්ට පොනිල් කියලා කතා කරන්නේ. මිනිහෙක්ට කතා කරන්න දන්නේ නැටි උන් ඉන්නේ බං ගොඩක්ම. චන්ද්‍රිකාට වේ#. අපි මහින්දට මොකක් හරි කිව්වම එහෙම උන්ටම තමයි තද වෙන්නේ. මිනිහෙක් තව මිනිහෙක්ට ගරුකරන්න ඉගෙන ගන්නකන් ඒ මිනිහට ගරුත්වයක් ලබා ගන්න බෑ මචං. රනිල් උනත් නායකයෙක්. ඔන්න ඕක තමයි දැන් කිරියේ තත්වේ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,156
    4,526
    113
    පොන්සි ආණ්ඩුව

    අපොයි ඔව් , මිනිස්සුන්ට ගරු කරන්න දන්නා එකා උඹ , මිනිස්සුන්ට කතා කරන්න දන්නා එක උඹ , ෆේක් හද හද මේ ෆොරුම් එකේ ත්රෙඅඩ් කාපු එක උඹ..... ඒ මදිවට මොරටු කැම්පස් කියල එකටත් agavurawa කරපු එකා.උ ඹේ හැදියාව පේනවා උඹේ reply වලින්ම .

    දැන් ලජ්ජා නැතිව වැඳ වැටෙන හැටි මෙතන . හික් හික්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපි හැමෝටම දේශපාලන මත තියෙනවා උඹට මට වගේම හැමෝටම... ඒත් ඒව වෙනයි..
    ඒව නිසා හිත් අවුල් ඇතිකරගන්න එපා..
    hitback මචන් මම ගොඩක් උඹ ගැන දන්නෙ නැහැ.. දේශපාලන මත වලදී බැනගන්නව ඇරෙන්න ගයියා හිත හොඳ එකා..කරන්න පුළුවන් උදව්වක් උපදෙසක් තියෙනවනම් අනිවා පැනලා කරනව... කර අරින්නෙ නැහැ .. අවුල් ඇතිකරගන්න එපා මචන්..
    කොහෙවත් තියෙන දේශපාලනේ නිසා අපි හිත් නොහොඳ කරගන්න ඕනි නැහැ.. ඒවට බැනගන්නව වෙනයි එතනින් පිට හොඳින් ඉමු.

    මම මූ ගැන දන්නවා බං. මූ බ්ලැකාගේ ලන්තෙට ආව දවස්වල ඉඳන්ම මම දන්නවා ගයාන් ගැන. ඒ නිසයි පෙරේදා වෙනකන් මූ ගැන අහලා PM දාපු හැමෝටම කිව්වේ උඹ මට ඔය කියපු කතාවම බං. දැන් ඒවා වැඩක් නෑ මචං. ඒ ඔක්කොම වෙනස් උනා දැන්.:yes::yes: no hard feelings ;);)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    අපොයි ඔව් , මිනිස්සුන්ට ගරු කරන්න දන්නා එකා උඹ , මිනිස්සුන්ට කතා කරන්න දන්නා එක උඹ , ෆේක් හද හද මේ ෆොරුම් එකේ ත්රෙඅඩ් කාපු එක උඹ..... ඒ මදිවට මොරටු කැම්පස් කියල එකටත් agavurawa කරපු එකා.උ ඹේ හැදියාව පේනවා උඹේ reply වලින්ම .

    දැන් ලජ්ජා නැතිව වැඳ වැටෙන හැටි මෙතන . හික් හික්

    අනේ මේහ් ගිහින් ඕලෙවල් පාස් වෙලා වරෙන්. මම මොකටද කාටවත් වැඳ වැටෙන්නේ දිල්වාලේ අනාතයා. තොට වෙන වැඩක් නෑ ඒ නිසා ෆොටෝශොප් හද හදා හිටපන්. එක්සිබිශන් එකක් තියෙන වෙලාවක හරි මොර‍ටුවට පලයන් ඇතුලේ බිල්ඩින්ග් හරි බලන්න. ගෑණුන්ගේ හෙලුව සේල් දාලා රෙප් හිඟා කාපු අමනයා. හුජ්ජ කොල්ලා. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මට උබවහ් මෙකෙන් එලවන්නහ් වත් අකුලගෙනහ් යවන්නවත් ඔනි කමක් නැහැහ්.. උබම හිතලා බලපන් උබ දිල්වාලේ එක්ක හුරේ දානවා උ ෆෙක් කියලාහ් දැන දැනහ් උගේ ත්‍රිඩ් බලපන්කෝ "උබලගේ පවුලටමහ් හෙනගහනවා" "හැදිගැවිලාහ් පලයන්" ඔන්නහ් උගේ ත්‍රිඩ් එවටේ හුරේ දානහ් උබ හිට්බැක් ෆෙක් කියලා පෙන්නේහ් මරාට විරුද්ධව පොස්ට් එකක් දැම්මම තමාහ් ? මොන පොන්නහ් වැඩක් දහ් බ0 එකහ් ? උබට දේශපාලනේ කතා කරන්නහ් ඔනි නම් තනියෙන් කතා කරපන් වෙන ෆෙක් එවුන්ගේ ජ0ගි වලහ් එල්ලිලා එන්නෙහ් නැතුවහ් මොකද මම හොදට දැකලා තියෙනවාහ් උබ ලෙසියෙන් වලියටහ් එන්නෙහ් නැහැ තව එකෙක් දෙන්නෙක් සෙට් වෙන්නෙහ් නැතුවහ් .... තව එකෙක් සෙට් උන ගමන් එනවා ෆොම් වෙලා වලිවලට එතකන් උබ හොදමුන දාගෙනහ් ඉදි කොටින්ම කිව්වොත් කටුස්සා පාට මාරු කරනවටත් වඩා වෙගෙන් උබ එකපාරට වෙනස් වෙනවාහ් මේ ත්‍රිඩ් එකෙත් බලපන්කෝ උබ ටොයියාදහ් කොහෙද හිට්බැක් එක්කහ් වලියටහ් එනකන් උබ හොදමුන දාගෙනහ් ඉදලා උ ආපුගමන් "පොන්නයා" "වෙසිගේ පුතා" කියලා පටන් ගත්තහ් හැටි ? තෙරෙනවා නෙහ් ? ගෙමනම් ගෙමෙම ඉන්නහ් ඔනි බ0 එත් හොදමුන දාගෙනහ් ඉදලා වෙලාව ආවහමහ් පාට වෙනස් කරගෙනහ් කෙලින්න හදනහ් එකනම් කැ# වැඩක් ... උබව ආශ්‍ර්‍යය කරනහ් එවුන් බයවෙන්නහ් ඔනි උබට කලින් රිද්දවලාහ් තියෙනවනම් මොකදහ් යාලුවා උනත් කලින් තරහ් පිරිමහනවහ් වෙලාවෙන් ප්‍රයෝජනය අරගෙනහ් නේදහ් ? උබටහ් ඔයහ් ටික කිව්වේ මම උබේ දකින් වැරදි දෙවල් හින්දාහ් .. මම හිතනවාහ් මට "පොන්නයා නොවි ලමයෙක් හදපන්" කිව්ව දේවල් මෙතනහ් අදින්නහ් ඔනි නැහැහ් කියලාහ් මොක්ද් එ දෙවල් ඒත්‍රිඩ් එකේ තියලා ආවේ ඔවා මටහ් ඇදගෙනහ් යන්නහ් ඔනි කමක් නැහැහ්....

    රෙඩියෝ ඇක්ටිව් ගැනහ් කියනවනම් උට ගොඩක් එවුන් අරින්නහ් බලාගෙනහ් හිටියේ .... රෙඩියෝටහ් සෙට් එකහ් අරින්න ත්‍රිඩ් එකක හදනහ් කොටහ් උබහ් කරේ උන්වහ් කොට් කරලාහ් උන්ට ස්මයිල්ස් දහාහ් සපොර්ට් කරපු එකහ් කොටින්මහ් කිව්වොත් උන්කරන දේ හරි වගේ අදහසක් දිපු එකහ් ... රෙඩියෝ ඇක්ටිව් උනත් දැනගෙනහ් හිටියේ නැතුවහ් ඇති උබේ පාටහ් එක පාරට මාරු වෙනවහ් කියලාහ්

    කෙටියෙන්මහ් ගයාන් උබ හිටියත් නැත්තහ් ප්‍රශ්නයක් නෙමෙහ් එකහ් උබේහ් කැමැත්තහ් එත් යාලුවා වගේ ඉදලාහ් වෙලාව අපුවමහ් පාට වෙනස් කරගන්නහ් දෙවල් කරන්නහ් යන්නහ් එපා .... උබටහ් කාත් එක්කහ් අරි ප්‍රශ්නයක් තියෙනවනම් එක කෙලින්මහ් මුනටහ් කියලාහ් බැනපන් එත් තව එවුන් සෙට් කරගෙනහ් අවස්ථාවෙන් ප්‍රයෝජනහ් ගන්නහ් යන වැඩනම් බලුවැඩහ්
    මගේ වැරැද්දක් තිබ්බොත් කෙලින් බැනපන් වැරැද්දහ් පෙන්නලාහ් එත් එවා හිතේ තියාගෙනහ් ඉදලා කෙලවෙනහ් වෙලාවල් වලදි තවත් කෙල කරන්නහ් හදන්නහ් එපා .... උබටහ් කියන්නහ් ඔනි ටික මුනටමහ් කිව්වහ් :yes: පිලිගන්නවදහ් නැද්දහ් කියනහ් එක උබේ තිරනයක්

    well enough said machan :yes::yes:;)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    අපොයි ඔව් , මිනිස්සුන්ට ගරු කරන්න දන්නා එකා උඹ , මිනිස්සුන්ට කතා කරන්න දන්නා එක උඹ , ෆේක් හද හද මේ ෆොරුම් එකේ ත්රෙඅඩ් කාපු එක උඹ..... ඒ මදිවට මොරටු කැම්පස් කියල එකටත් agavurawa කරපු එකා.උ ඹේ හැදියාව පේනවා උඹේ reply වලින්ම .

    දැන් ලජ්ජා නැතිව වැඳ වැටෙන හැටි මෙතන . හික් හික්

    ෆේක් හද හද මේ ෆොරුම් එකේ හික් හික් හික් හික්

    :D :D :D
     
    • Like
    Reactions: toiya