Patta... Thanks
mekath balapan![]()


මේක විතරක් නෙවෙයි යාලුවා, මේ "ෆ එලිස" එක කරපු බීතොවන් තව ගොඩක් ලස්සන ඒවා කරලා තියෙන්ව! එයා ඇවිල්ල බටහිර සංගීතය වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරපු කෙනෙක්.
මේක එයා ආදරය කරපු කෙනෙකු වෙනුවෙන් ලියපු එකක් - ඒ කෙල්ල මෙයාට කැමති වුනේ නෑ.අනික මේක ලියද්දි බීතොවන් බාගෙට බිහිරියි

අඩෝ බොක්කෙන් ම මේක දැක්කම තමයි බන් තේරුනේ මේක play කරන්න කොච්චර අමාරුද කියල![]()


Tikak paranai namuth meka thama langadi ahapu hondama sound track eka.
ammo.... Tikak paranai namuth meka thama langadi ahapu hondama sound track eka.

Mey video eka dakala thamai title eka hoyagaththe....supiri video eka meka nm![]()
♥-Aurora-♥;17999354 said:bump![]()
pattazzzz...
iskole danwa b n oka![]()
bump
බම්ප්
patta machan....ela ela