.: Coooooolest Music Ever | Beethoven By Fur Elise :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක විතරක් නෙවෙයි යාලුවා, මේ "ෆ එලිස" එක කරපු බීතොවන් තව ගොඩක් ලස්සන ඒවා කරලා තියෙන්ව! එයා ඇවිල්ල බටහිර සංගීතය වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරපු කෙනෙක්.
    මේක එයා ආදරය කරපු කෙනෙකු වෙනුවෙන් ලියපු එකක් - ඒ කෙල්ල මෙයාට කැමති වුනේ නෑ.:oo: අනික මේක ලියද්දි බීතොවන් බාගෙට බිහිරියි

    saho ge thread eka supiri aaa....:cool:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    saho ge thread eka supiri aaa....:cool:

    11.gif