Exports in 2013
Exports to China 1.22 %
Exports to Russia 2.80%
Exports to Iran 2.05%
Exports to India 5.43 %
Exports to Belgium 4.63%
Exports to Germany 4.67%
Exports to Italy 5.10%
Exports to UK 10.76%
Exports to USA 24.94%
Of total Exports
Link
http://www.statistics.gov.lk/trade/VALUE%20&%20PERCENTAGE%20OF%20EXPORTS%20_03_13.pdf
මේක බැලුවම තේරෙයි ඔය මහ ලොකුවට කියන චීනෙන්, රුසියාවෙන් ද අපිට වෙලඳපොල තියෙන්නේ? නැත්නම් අපේ රටේ එවුන් එපා කියලා කෑ ගහන බටහිරින් ද කියලා ලංකාවේ අපනයන වෙලඳපොල තියෙන්නේ කියලා.
අපිට වෙලඳපොලක් නැතුව ණය විතරක් අරගෙනද රට දියුණු කරන්න යන්නේ? මෙතන කඩේ යන එවුන් පොඩි උත්තරයක් දීපල්ලකෝ බලන්න.
okata uththara hambei mungen , balagena hitapan


...ඒක ඔය සින්හ නාද දාන කවුරු බලයට පත් උනත් කරන්න වෙන දෙයක්...ජේ.ආරුත් ඉන්දියාවට සින්හ නාද දාන්න ගිහින් හොදම එකෙන් ඇරව ගත්තනේ
..ප්‍රාදේශීය සභාවක් පාලනය කරනවා වගේ රටක් පාලනය කරන්න බෑ.ඔය ව්‍යාපෘති පටන් ගන්න ඉස්සරවෙලා ඔය වගේ කලාපීය දේශපාලන ප්‍රශ්න මතුවේද කියන එක ගැන සමාලෝචනයක් කරලා බලන්න තිබුනා
..කොහොමත් ඉන්දියාව කැමති නෑ ද.ආසියානු කලාපයේ චීනය ව්‍යාප්ත වෙනවා දකින්න..ඒ නිසා චීනේ කරන හැම දේටම ඉන්දියාව විරුද්ද වෙනවා..හම්බන්තොට වරාය හදත්දිත් විරුද්ද උනානේ...






