මොදී ට බයේ චීන වරාය නවතා දමයි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Exports in 2013

    Exports to China 1.22 %
    Exports to Russia 2.80%
    Exports to Iran 2.05%
    Exports to India 5.43 %
    Exports to Belgium 4.63%
    Exports to Germany 4.67%
    Exports to Italy 5.10%
    Exports to UK 10.76%
    Exports to USA 24.94%

    Of total Exports

    Link
    http://www.statistics.gov.lk/trade/VALUE%20&%20PERCENTAGE%20OF%20EXPORTS%20_03_13.pdf

    මේක බැලුවම තේරෙයි ඔය මහ ලොකුවට කියන චීනෙන්, රුසියාවෙන් ද අපිට වෙලඳපොල තියෙන්නේ? නැත්නම් අපේ රටේ එවුන් එපා කියලා කෑ ගහන බටහිරින් ද කියලා ලංකාවේ අපනයන වෙලඳපොල තියෙන්නේ කියලා.

    අපිට වෙලඳපොලක් නැතුව ණය විතරක් අරගෙනද රට දියුණු කරන්න යන්නේ? මෙතන කඩේ යන එවුන් පොඩි උත්තරයක් දීපල්ලකෝ බලන්න.

    okata uththara hambei mungen , balagena hitapan:rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Exports in 2013

    Exports to China 1.22 %
    Exports to Russia 2.80%
    Exports to Iran 2.05%
    Exports to India 5.43 %
    Exports to Belgium 4.63%
    Exports to Germany 4.67%
    Exports to Italy 5.10%
    Exports to UK 10.76%
    Exports to USA 24.94%

    Of total Exports

    Link
    http://www.statistics.gov.lk/trade/VALUE%20&%20PERCENTAGE%20OF%20EXPORTS%20_03_13.pdf

    මේක බැලුවම තේරෙයි ඔය මහ ලොකුවට කියන චීනෙන්, රුසියාවෙන් ද අපිට වෙලඳපොල තියෙන්නේ? නැත්නම් අපේ රටේ එවුන් එපා කියලා කෑ ගහන බටහිරින් ද කියලා ලංකාවේ අපනයන වෙලඳපොල තියෙන්නේ කියලා.

    අපිට වෙලඳපොලක් නැතුව ණය විතරක් අරගෙනද රට දියුණු කරන්න යන්නේ? මෙතන කඩේ යන එවුන් පොඩි උත්තරයක් දීපල්ලකෝ බලන්න.

    niyama prashnaya :D
    balamu monaada kiyanne kiyala.... :D
     
    • Like
    Reactions: hector@troy

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    ඉන්දියාව ච්නය ඇමරිකාව ඔය එක රටක්වත් තරහ කරගෙන අපිට පැවැත්මක් නැ..ඔක නවත්තලා තියෙන්නේ තාවකාලිකවනේ..project එකේ ප්‍රශ්න තීයෙනවා කියලා..කොහොම හරි ඔක අපේ රටට වාසි වෙන්න ගිවිසුම ආයිත් හදා ගත්තොත් නම් හොදයි..මම හිතන්නේ නැ port city එක දැන් නවත්තන්න පුලුවන් වෙයි කියලා
     
    • Like
    Reactions: hector@troy

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Exports in 2013

    Exports to China 1.22 %
    Exports to Russia 2.80%
    Exports to Iran 2.05%
    Exports to India 5.43 %
    Exports to Belgium 4.63%
    Exports to Germany 4.67%
    Exports to Italy 5.10%
    Exports to UK 10.76%
    Exports to USA 24.94%

    Of total Exports

    Link
    http://www.statistics.gov.lk/trade/VALUE%20&%20PERCENTAGE%20OF%20EXPORTS%20_03_13.pdf

    මේක බැලුවම තේරෙයි ඔය මහ ලොකුවට කියන චීනෙන්, රුසියාවෙන් ද අපිට වෙලඳපොල තියෙන්නේ? නැත්නම් අපේ රටේ එවුන් එපා කියලා කෑ ගහන බටහිරින් ද කියලා ලංකාවේ අපනයන වෙලඳපොල තියෙන්නේ කියලා.

    අපිට වෙලඳපොලක් නැතුව ණය විතරක් අරගෙනද රට දියුණු කරන්න යන්නේ? මෙතන කඩේ යන එවුන් පොඩි උත්තරයක් දීපල්ලකෝ බලන්න.

    උබට හෙන ගහනවා. රටට ආදරයක් නැති පරයා. අපි බඩ ගැන හිටහ්න්නේ නැහැ යකෝ රට ගැන හිතන්නේ. දේශද්‍රෝහිය.

    හරිද ?? ඕකයි උත්තරේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි ඉතින් යතාර්තවාදීව හිතනව නම් අපිට ඉන්දියාව බල කරනව නම් මේ ව්‍යාපෘතිය නතර කරන්න වෙනවා:dull:...ඒක ඔය සින්හ නාද දාන කවුරු බලයට පත් උනත් කරන්න වෙන දෙයක්...ජේ.ආරුත් ඉන්දියාවට සින්හ නාද දාන්න ගිහින් හොදම එකෙන් ඇරව ගත්තනේ:rolleyes:..ප්‍රාදේශීය සභාවක් පාලනය කරනවා වගේ රටක් පාලනය කරන්න බෑ.ඔය ව්‍යාපෘති පටන් ගන්න ඉස්සරවෙලා ඔය වගේ කලාපීය දේශපාලන ප්‍රශ්න මතුවේද කියන එක ගැන සමාලෝචනයක් කරලා බලන්න තිබුනා:yes:..කොහොමත් ඉන්දියාව කැමති නෑ ද.ආසියානු කලාපයේ චීනය ව්‍යාප්ත වෙනවා දකින්න..ඒ නිසා චීනේ කරන හැම දේටම ඉන්දියාව විරුද්ද වෙනවා..හම්බන්තොට වරාය හදත්දිත් විරුද්ද උනානේ...:baffled:

    ඒකට තමා කෙන්ද පන තියෙන නායකයෙක් ඔනෙ වෙන්නෙ.කොන්ද පන නැති පතොල නායකයො ආපුවම එක එකාට කොන්ද නමනව රටේ දියුනුව බල්ලට දාල. මහින්ද හිටියනම් ඔක ලස්සනට කරනව සිරිසේනලට රනිල්ලට කොන්ද පන නැ ඒකයි වෙලා තියෙන්නෙ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙහෙමයි මචන්. ජාතන්තර සබදතා කියන්නේ game එකක්
    පාලකයන් දැනගන්න ඕන හැම රටක් එක්කාමම් අමනාප කරගන්නේ නැතිව shape එකේ තියාගෙන අපේ වැඩේ කරගන්න. මහින්ද ගත්තොත් චීනේ රුසියාව වගේ රටවල් එක්ක හොදින් හිටියට ඇමෙරිකාව uk එක්ක ප්‍රශ්න ඇති කරගත්ත. කොහොමත ජාතන්තරය තුලින් නොයෙක් අබියෝග එක්ව. එක ස්වාබවිකයි. දක්ෂතාවය management තුලින් තමයි මේ හැම දෙයක්ම පාලනය කර ගන්න පුළුවන්; රටවල් එක්ක තරහ නෙවි; ප්‍රශ්න ඇතිකරගන්නේ නැතිව.

    මේ ආණ්ඩුවයි රනිලුයි දැන් ඇමෙරිකාව පැත්තට ගොඩක් නැබුරු වෙලා චීනය ගණන් ගන්නේ නැතිව ඉන්නවා. එක උන්ගේත් නොහැකියාව.

    JR ගේ කලේ ඕව කළමනාකරණය නොකරපු නිසා තමයි ඉන්දියාව බලහත්කයෙන් පර්රිපු දැම්මේ. පළාත් සබ දැම්මේ. ඉන්දියන් හමුදාව මෙහෙට අවේ. දැන් ඇටි කෙහෙල් කපු උගුඩුවො වගේ අපි ඉන්නවා. මොකෝ ආසාවට පළාත් සබ අහෝසි කරන්න පුලුවන්ද?:lol::lol:

    හොද පාලකයෙක් හැම රටක් ම හොදින් තිය ගන්න පුළුවන් වෙලා තමුන්ගේ වැඩේ කරගන්න ඕන. එක ලේසි නැහැ. අපිට නැත්තේ ඒ වගේ දක්ෂ නායකයෝ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒකට තමා කෙන්ද පන තියෙන නායකයෙක් ඔනෙ වෙන්නෙ.කොන්ද පන නැති පතොල නායකයො ආපුවම එක එකාට කොන්ද නමනව රටේ දියුනුව බල්ලට දාල. මහින්ද හිටියනම් ඔක ලස්සනට කරනව සිරිසේනලට රනිල්ලට කොන්ද පන නැ ඒකයි වෙලා තියෙන්නෙ.
    අනේ පලයන් බන් යන්න....මහින්දයා නේන්නම් ඔක්කොම තරහා කර ගත්තෙ බොරු කියලා රටවල් රවට්ටන්න ගිහින්....:growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ පලයන් බන් යන්න....මහින්දයා නේන්නම් ඔක්කොම තරහා කර ගත්තෙ බොරු කියලා රටවල් රවට්ටන්න ගිහින්....:growl:
    මොනවද තරහ කර ගත්තෙ නිකන් මොඩ වෙන්ඩ එපා., දැන් පොනිලල සිරිසේනල මොධිට බයේ වරාය නගරය නතර කරනව කොන්ද පන නැ දෙකට නැමෙනව රටේ දියුනුව බල්ලට දානව. අන්න එතකොට ඉන්දියාව යාලුයි සුද්දො යාලුයි,

    මහින්ද හිටියනම් මොදි හිටගෙන නෙමේ බුදියනගෙන මොක කියුවත් කොන්ද පන ඇතුව රට වෙනුවෙන් හිතල ඔය වැඩේ ලස්සනට කරනව.

    උබට ඔනෙ එක එකාට බලු වෙලා රටේ දියුනුව බල්ලට දාන එවුන්ද, මහින්ද වගේ කොන්ද පන ඇතුව තිරන අරන් රට දියුනු කරන කෙනෙක්ද තිරනය ගනින්,
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොනවද තරහ කර ගත්තෙ නිකන් මොඩ වෙන්ඩ එපා., දැන් පොනිලල සිරිසේනල මොධිට බයේ වරාය නගරය නතර කරනව කොන්ද පන නැ දෙකට නැමෙනව රටේ දියුනුව බල්ලට දානව. අන්න එතකොට ඉන්දියාව යාලුයි සුද්දො යාලුයි,

    මහින්ද හිටියනම් මොදි හිටගෙන නෙමේ බුදියනගෙන මොක කියුවත් කොන්ද පන ඇතුව රට වෙනුවෙන් හිතල ඔය වැඩේ ලස්සනට කරනව.

    උබට ඔනෙ එක එකාට බලු වෙලා රටේ දියුනුව බල්ලට දාන එවුන්ද, මහින්ද වගේ කොන්ද පන ඇතුව තිරන අරන් රට දියුනු කරන කෙනෙක්ද තිරනය ගනින්,
    අනේ යකෝ 13ට එහා ගිය බලය බෙදීමක් ලබා දෙනවා කියලා ඉන්දියාවට පොරොන්දු වෙලා ඒක නොදී හිටපු නිසා තමා ඉන්දියාව මානව හිමිකම් සැසියෙදි අපිට විරුද්දව චන්දෙ පාවිච්චි කලේ...එතකොට ඉන්දියාව තරහ උනේ මහින්ද බොරු කියපු නිසා නෙවෙයිද...?:growl:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    උබට හෙන ගහනවා. රටට ආදරයක් නැති පරයා. අපි බඩ ගැන හිටහ්න්නේ නැහැ යකෝ රට ගැන හිතන්නේ. දේශද්‍රෝහිය.

    හරිද ?? ඕකයි උත්තරේ

    මොකක්? උඹ බීලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ යකෝ 13ට එහා ගිය බලය බෙදීමක් ලබා දෙනවා කියලා ඉන්දියාවට පොරොන්දු වෙලා ඒක නොදී හිටපු නිසා තමා ඉන්දියාව මානව හිමිකම් සැසියෙදි අපිට විරුද්දව චන්දෙ පාවිච්චි කලේ...එතකොට ඉන්දියාව තරහ උනේ මහින්ද බොරු කියපු නිසා නෙවෙයිද...?:growl:
    13+ වලයි වරාය නගරෙයි සම්බන්දයක් නැනෙ ඒක දේශපාලන දෙයක් මේක ආර්තික දෙයක්,අනික ඒක මහින්දගෙ දෙයක් මේක නව රජයක දෙයක් ලොල් බන් තර්කික නැ.:no::no::no::no:

    13 + නෙමේ බන් යුද්දෙ කොරද්දිත් ඉන්දියාව අපිට විරුද්ද උනා යුද්දෙ නතර කරන්ඩ කියුව,පොනිල සිරිසේන වගේ කොන්ද පන නැති පතොලයෙක් යුද්දෙ කොරානම් ඒකත් නතර කරනව..:confused::confused:

    එතකොට කොනද පන නැති එවුනට ගැති කම් කරන ටොයියො කියයි " මෙහෙමයි ඉතින් යතාර්තවාදීව හිතනව නම් අපිට ඉන්දියාව බල කරනව නම් මේ යුද්දෙ නතර කරන්න වෙනවා...ඒක ඔය සින්හ නාද දාන කවුරු බලයට පත් උනත් කරන්න වෙන දෙයක්...ජේ.ආරුත් ඉන්දියාවට සින්හ නාද දාන්න ගිහින් හොදම එකෙන් ඇරව ගත්තනේ..ප්‍රාදේශීය සභාවක් පාලනය කරනවා වගේ රටක් පාලනය කරන්න බෑ.ඔය යුද්දෙ පටන් ගන්න ඉස්සරවෙලා ඔය වගේ කලාපීය දේශපාලන ප්‍රශ්න මතුවේද කියන එක ගැන සමාලෝචනයක් කරලා බලන්න තිබුනා."කියල.:lol::lol::lol::confused: මෙහෙමයි පතොලයන්ට හරියන එහෙයි කියන තවත් නිවට නියලු එවුන් ඉන්නව කරුමෙට මේ පාර අන්න ඒ නිවට නියාලු ටොයියන්ට දෙමල කොටියි තබ්බියොයි එකතු වෙලා තිබුන පාලනේ වෙනස් කරා.ඔකත් හරියට රාජසිoහ රජතුමා සුද්දට අල්ලල දුන්න වගේ වැඩක් උනේ.:(

    ඔන්න ඔකයි උබලගෙයි අපෙයි වෙනස.මහින්ද බෙල්ල ගහල ගියත් රට වෙනුවෙන් ඔනෙ වැඩේ කරල ඇති, පොනිලල සිරිසේනල පතොලයො,කොන්ද පන් නැ තිරන ගන්ඩ බැ.රට බල්ලට දාගෙන නිවට නියාලු දීන පාලනයක් ගෙනියනව,ඔය වගේ පාලකයො පොල් පිතිවලිනුත් කපා ගන්ඩ පුලුවන් බන්
    .:confused::confused:
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Exports in 2013

    Exports to China 1.22 %
    Exports to Russia 2.80%
    Exports to Iran 2.05%
    Exports to India 5.43 %
    Exports to Belgium 4.63%
    Exports to Germany 4.67%
    Exports to Italy 5.10%
    Exports to UK 10.76%
    Exports to USA 24.94%

    Of total Exports

    Link
    http://www.statistics.gov.lk/trade/VALUE%20&%20PERCENTAGE%20OF%20EXPORTS%20_03_13.pdf

    මේක බැලුවම තේරෙයි ඔය මහ ලොකුවට කියන චීනෙන්, රුසියාවෙන් ද අපිට වෙලඳපොල තියෙන්නේ? නැත්නම් අපේ රටේ එවුන් එපා කියලා කෑ ගහන බටහිරින් ද කියලා ලංකාවේ අපනයන වෙලඳපොල තියෙන්නේ කියලා.

    අපිට වෙලඳපොලක් නැතුව ණය විතරක් අරගෙනද රට දියුණු කරන්න යන්නේ? මෙතන කඩේ යන එවුන් පොඩි උත්තරයක් දීපල්ලකෝ බලන්න.

    පව් වැඩේ මචං අමාරු ප්‍රශ්න අහන්න එපා , උපකාරක අවස්ථාවක් දියන් :lol:
     
    Dec 28, 2014
    763
    95
    0
    13+ වලයි වරාය නගරෙයි සම්බන්දයක් නැනෙ ඒක දේශපාලන දෙයක් මේක ආර්තික දෙයක්,අනික ඒක මහින්දගෙ දෙයක් මේක නව රජයක දෙයක් ලොල් බන් තර්කික නැ.:no::no::no::no:

    13 + නෙමේ බන් යුද්දෙ කොරද්දිත් ඉන්දියාව අපිට විරුද්ද උනා යුද්දෙ නතර කරන්ඩ කියුව,පොනිල සිරිසේන වගේ කොන්ද පන නැති පතොලයෙක් යුද්දෙ කොරානම් ඒකත් නතර කරනව..:confused::confused:

    එතකොට කොනද පන නැති එවුනට ගැති කම් කරන ටොයියො කියයි " මෙහෙමයි ඉතින් යතාර්තවාදීව හිතනව නම් අපිට ඉන්දියාව බල කරනව නම් මේ යුද්දෙ නතර කරන්න වෙනවා...ඒක ඔය සින්හ නාද දාන කවුරු බලයට පත් උනත් කරන්න වෙන දෙයක්...ජේ.ආරුත් ඉන්දියාවට සින්හ නාද දාන්න ගිහින් හොදම එකෙන් ඇරව ගත්තනේ..ප්‍රාදේශීය සභාවක් පාලනය කරනවා වගේ රටක් පාලනය කරන්න බෑ.ඔය යුද්දෙ පටන් ගන්න ඉස්සරවෙලා ඔය වගේ කලාපීය දේශපාලන ප්‍රශ්න මතුවේද කියන එක ගැන සමාලෝචනයක් කරලා බලන්න තිබුනා."කියල.:lol::lol::lol::confused:

    ඔන්න ඔකයි උබලගෙයි අපෙයි වෙනස.මහින්ද බෙල්ල ගහල ගියත් රට වෙනුවෙන් ඔනෙ වැඩේ කරල ඇති, පොනිලල සිරිසේනල පතොලයො,කොන්ද පන් නැ තිරන ගන්ඩ බැ.රට බල්ලට දාගෙන නිවට නියාලු දීන පාලනයක් ගෙනියනව,ඔය වගේ පාලකයො පොල් පිතිවලිනුත් කපා ගන්ඩ පුලුවන් බන්
    .:confused::confused:

    ube ponna katha walata 8 wenida me rate minissu ariya mathaka nadda.. gihin gu wimalage gu kapiya ponna rilawa :lol::lol:
     
    • Like
    Reactions: Optimus Prime

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    13+ වලයි වරාය නගරෙයි සම්බන්දයක් නැනෙ ඒක දේශපාලන දෙයක් මේක ආර්තික දෙයක්,අනික ඒක මහින්දගෙ දෙයක් මේක නව රජයක දෙයක් ලොල් බන් තර්කික නැ.:no::no::no::no:

    13 + නෙමේ බන් යුද්දෙ කොරද්දිත් ඉන්දියාව අපිට විරුද්ද උනා යුද්දෙ නතර කරන්ඩ කියුව,පොනිල සිරිසේන වගේ කොන්ද පන නැති පතොලයෙක් යුද්දෙ කොරානම් ඒකත් නතර කරනව..:confused::confused:

    එතකොට කොනද පන නැති එවුනට ගැති කම් කරන ටොයියො කියයි " මෙහෙමයි ඉතින් යතාර්තවාදීව හිතනව නම් අපිට ඉන්දියාව බල කරනව නම් මේ යුද්දෙ නතර කරන්න වෙනවා...ඒක ඔය සින්හ නාද දාන කවුරු බලයට පත් උනත් කරන්න වෙන දෙයක්...ජේ.ආරුත් ඉන්දියාවට සින්හ නාද දාන්න ගිහින් හොදම එකෙන් ඇරව ගත්තනේ..ප්‍රාදේශීය සභාවක් පාලනය කරනවා වගේ රටක් පාලනය කරන්න බෑ.ඔය යුද්දෙ පටන් ගන්න ඉස්සරවෙලා ඔය වගේ කලාපීය දේශපාලන ප්‍රශ්න මතුවේද කියන එක ගැන සමාලෝචනයක් කරලා බලන්න තිබුනා."කියල.:lol::lol::lol::confused:

    ඔන්න ඔකයි උබලගෙයි අපෙයි වෙනස.මහින්ද බෙල්ල ගහල ගියත් රට වෙනුවෙන් ඔනෙ වැඩේ කරල ඇති, පොනිලල සිරිසේනල පතොලයො,කොන්ද පන් නැ තිරන ගන්ඩ බැ.රට බල්ලට දාගෙන නිවට නියාලු දීන පාලනයක් ගෙනියනව,ඔය වගේ පාලකයො පොල් පිතිවලිනුත් කපා ගන්ඩ පුලුවන් බන්
    .:confused::confused:

    අනේ මේ ඕයි විහිලු සපයන්නේ නැතුව හිටපන් :lol:
    බයියා පටන් ගත්ත විනාසකාරි චීනෙට දෙක පුන ප්‍රොජෙක්ට් ඉස්සරහට කරන් යන්න අලුත් ආණ්ඩුවක් මොකටද?:rofl:

    චන්දෙටත් කලින් කිව්වේ පෝට් සිටි ප්‍රොජෙක්ට් එක එක්කෝ නවත්තනවා නැත්තම් ගිවිසුම වෙනස් කරනවා කියල :rofl:
     
    • Like
    Reactions: hector@troy

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    පව් වැඩේ මචං අමාරු ප්‍රශ්න අහන්න එපා , උපකාරක අවස්ථාවක් දියන් :lol:

    උපකාරක අවස්ථාවක්වත් දෙන්න වීරයෝ කවුරුත් උත්තර දෙන්න උත්සහ කරන්නෙවත් නෑනේ බන්. :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    13+ වලයි වරාය නගරෙයි සම්බන්දයක් නැනෙ ඒක දේශපාලන දෙයක් මේක ආර්තික දෙයක්,අනික ඒක මහින්දගෙ දෙයක් මේක නව රජයක දෙයක් ලොල් බන් තර්කික නැ.:no::no::no::no:

    13 + නෙමේ බන් යුද්දෙ කොරද්දිත් ඉන්දියාව අපිට විරුද්ද උනා යුද්දෙ නතර කරන්ඩ කියුව,පොනිල සිරිසේන වගේ කොන්ද පන නැති පතොලයෙක් යුද්දෙ කොරානම් ඒකත් නතර කරනව..:confused::confused:

    එතකොට කොනද පන නැති එවුනට ගැති කම් කරන ටොයියො කියයි " මෙහෙමයි ඉතින් යතාර්තවාදීව හිතනව නම් අපිට ඉන්දියාව බල කරනව නම් මේ යුද්දෙ නතර කරන්න වෙනවා...ඒක ඔය සින්හ නාද දාන කවුරු බලයට පත් උනත් කරන්න වෙන දෙයක්...ජේ.ආරුත් ඉන්දියාවට සින්හ නාද දාන්න ගිහින් හොදම එකෙන් ඇරව ගත්තනේ..ප්‍රාදේශීය සභාවක් පාලනය කරනවා වගේ රටක් පාලනය කරන්න බෑ.ඔය යුද්දෙ පටන් ගන්න ඉස්සරවෙලා ඔය වගේ කලාපීය දේශපාලන ප්‍රශ්න මතුවේද කියන එක ගැන සමාලෝචනයක් කරලා බලන්න තිබුනා."කියල.:lol::lol::lol::confused: මෙහෙමයි පතොලයන්ට හරියන එහෙයි කියන තවත් නිවට නියලු එවුන් ඉන්නව කරුමෙට මේ පාර අන්න ඒ නිවට නියාලු ටොයියන්ට දෙමල කොටියි තබ්බියොයි එකතු වෙලා තිබුන පාලනේ වෙනස් කරා.ඔකත් හරියට රාජසිoහ රජතුමා සුද්දට අල්ලල දුන්න වගේ වැඩක් උනේ.:(

    ඔන්න ඔකයි උබලගෙයි අපෙයි වෙනස.මහින්ද බෙල්ල ගහල ගියත් රට වෙනුවෙන් ඔනෙ වැඩේ කරල ඇති, පොනිලල සිරිසේනල පතොලයො,කොන්ද පන් නැ තිරන ගන්ඩ බැ.රට බල්ලට දාගෙන නිවට නියාලු දීන පාලනයක් ගෙනියනව,ඔය වගේ පාලකයො පොල් පිතිවලිනුත් කපා ගන්ඩ පුලුවන් බන්
    .:confused::confused:
    කියන දෙයක් තේරුම් ගන්න තරමට තාම මොලේ වැඩිලා නෑ නේද...?උබ මහින්ද හෙන කෙලින් වැඩ කරන එකෙක් කියපු නිසයි මම 13 ගැන උදාහරනය දුන්නේ....ඒක තේරුම් ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නෑ...යුද්දෙ ඉවර කරපු එකට මහින්දට ගෞරවය දෙන්න ඕනේ...ඒකෙ කතා දෙකක් නෑ...ඒත් බන් යුද්දෙ කියන්නේ අපේ රටට සෘජුවම බලපාන දෙයක්....ඒත් මේ පෝර්ට් සිටි එක එහෙම නෙවෙයි...යුද්දෙ කියන එක මොන බලපෑම් ආවත් කල යුතු කාර්යයක් ඒත් මේ පොර්ට් සිටි එක එහෙම නෙවෙයි...උබට මම කියන දේ තේරෙනවද දන්නෙ නෑ...හම්බන්තොට වරාය හදන්න චීනෙට දීපු වෙලාවෙ ඉන්දියාව දක්වපු විරෝදය ගැන සලකලා මේ වගේ අග නගරයේ සිදු කරන ව්‍යාපෘතියක් සම්බන්දව ප්‍රතිචාරය කෝම වෙයිද කියලා සමාලෝචනය කරලා බලන්න තිබුනා කියන එකයි කිව්වේ..:dull:
    නිකන් පලමුවත් මගේ රට දෙවනුවත් තෙවනුවත් මගේ රට කියලා පපුවට ගහ ගත්තම අන්ධ වෙලා වගේ උගෙ පස්සෙන් යන්න ලැජ්ජා නැද්ද බන්....ටිකක් රටේ ලෝකේ වෙන්නෙ මොනවද කියලා පොතක් පත්තරයක් කියවලා දැන ගනින්...උබේ ඔය ලොක්කා ආයේ බලයට ආවොත්...(මලාට මේ කපේදි නම් එන එකක් නෑ..:lol:)බැරි වෙලා හරි ආවොත් අපේ රටත් උතුරු කොරියාව වගේ වෙයි...උ.කොරියාවටත් සහයට ඉන්නේ චීනෙයි රුසියාවයි විතරනේ...:P
     
    මචං උඹ කියන දේවල් තේරුම් ගන්න පුලුවන් කල්පනා ශක්තියක් තියෙනවද කියලා මට නම් සැකයි
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මචං උඹ කියන දේවල් තේරුම් ගන්න පුලුවන් කල්පනා ශක්තියක් තියෙනවද කියලා මට නම් සැකයි
    ඒ වගේ තමා බන්...නැතිනම් ඕකා තාමත් අර හොරාට කඩේ යාවියැ...:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කියන දෙයක් තේරුම් ගන්න තරමට තාම මොලේ වැඩිලා නෑ නේද...?උබ මහින්ද හෙන කෙලින් වැඩ කරන එකෙක් කියපු නිසයි මම 13 ගැන උදාහරනය දුන්නේ....ඒක තේරුම් ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නෑ...යුද්දෙ ඉවර කරපු එකට මහින්දට ගෞරවය දෙන්න ඕනේ...ඒකෙ කතා දෙකක් නෑ...ඒත් බන් යුද්දෙ කියන්නේ අපේ රටට සෘජුවම බලපාන දෙයක්....ඒත් මේ පෝර්ට් සිටි එක එහෙම නෙවෙයි...යුද්දෙ කියන එක මොන බලපෑම් ආවත් කල යුතු කාර්යයක් ඒත් මේ පොර්ට් සිටි එක එහෙම නෙවෙයි...උබට මම කියන දේ තේරෙනවද දන්නෙ නෑ...හම්බන්තොට වරාය හදන්න චීනෙට දීපු වෙලාවෙ ඉන්දියාව දක්වපු විරෝදය ගැන සලකලා මේ වගේ අග නගරයේ සිදු කරන ව්‍යාපෘතියක් සම්බන්දව ප්‍රතිචාරය කෝම වෙයිද කියලා සමාලෝචනය කරලා බලන්න තිබුනා කියන එකයි කිව්වේ..:dull:
    නිකන් පලමුවත් මගේ රට දෙවනුවත් තෙවනුවත් මගේ රට කියලා පපුවට ගහ ගත්තම අන්ධ වෙලා වගේ උගෙ පස්සෙන් යන්න ලැජ්ජා නැද්ද බන්....ටිකක් රටේ ලෝකේ වෙන්නෙ මොනවද කියලා පොතක් පත්තරයක් කියවලා දැන ගනින්...උබේ ඔය ලොක්කා ආයේ බලයට ආවොත්...(මලාට මේ කපේදි නම් එන එකක් නෑ..:lol:)බැරි වෙලා හරි ආවොත් අපේ රටත් උතුරු කොරියාව වගේ වෙයි...උ.කොරියාවටත් සහයට ඉන්නේ චීනෙයි රුසියාවයි විතරනේ...:P
    1. මනුස්සයො හම්බන්තොට වරාය හදනවට ඉන්දියාව විරුද්ද උන්ගෙ වරාය වලට බඩේ පාර වදින නිසා,පොනිලල හිට0 ආණ්ඩු කරානම් හම්බන්තොට වරාය හෑදෙනවද ??? නැ. ඉන්දියාවට බයේ අකුලගෙන ඉන්නව,

    2 මහින්ද හිටියනම් වෙලහකට පොර්ට් සිටි හෑදෙනව ඉන්දියාවට කුද ගහගන්ඩ කියල ඒකෙන් අපේ රට දියුනු වෙනව - ඒකය ඉන්දියාවෙ මොදි අකමැතියි කියල අපි ඔක නොකර හිටියම හරියනවද, පොනිල හිට0 කොන්ද පන නැති පාලනේ ගොන් කමක් නෙමේද,???

    අපේ රට අපි හදන්ඩ ඔනෙ ඉන්දියාව්ට ඔනෙ විදිහටද උබල යහපාලනේ කියන්නෙ ඉන්දියාවල පස්ස අල්ලගෙන ඉන්න එකටද??? මනුස්සයො රටේ දියුනුවට ඉරිසියා කරන රටවල් 100 අල්ල ගත්තත් වෑඩක් නැ අපි බලු වෙනව විතරයි
    මොලේ නැති කතාවක් කියල තිබ්බෙ, ඉන්දියාවෙන් අහල උන්ට ඔනෙ විදිහට තිරන ගන්න රුකඩ පාලකයො සාධාරනිකරනය කිරිමද බන් මොලේ ඇති කම ලොල් ඔකනෙ උබලට ටොයියො කියන්නෙ,
     
    Similar threads