ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Enna ekek warew server ekata wh ekek innawa

    me huththala bageta bagayak wh follow karala gahanne hodata gahana unta asadaranayak ban

    yPEGuf9.jpg


    6S3spZO.jpg


    චුට්ටක් අඩමුද

    :lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හෝලි පකින් ෂිට් ... ඕල්ඩ් බඩීස් ආර් බැක් ඉන් ඇක්ෂන් ? ඔර් දිස් ඉස් අ ප්ලෑන් ඔෆ් GT ටු ප්‍රොමෝට් දිස් ත්‍රෙඩ් ඉන් elakiri ?

    ah MTA kukula, komada itin, na bn, I got some free time to play :rolleyes:
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    dan TDM eke play karanna giyama mawa ban karala reason ekak naha
    unban karanawada kauru hari admin kenek
    user name "DATA"
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මාව අද permanently ban කලේ ඇයි දන්නැහැනේ? අයෙත් unban නොකලත් reason එක දැනගන්න පුලුවන්නම් හොඳයි. :yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡


    ඔව් බන්. :no: heshan කියල එකෙක් මාව මැරුව. මම එතකොට උගෙන් ඇහුව "අම්ම ගෙදරද?" කියල ආතල් එකට. එත් එක්කම ban කල. :oo:

    :lol: uba ithin amma gena hoyanna gihinne :rofl: ekene ban wela thiyenne :dull:
     
    Status
    Not open for further replies.